කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැල්ලො හදනව මුං ඇට පුරවල
    ඉස්ටො වගේ පට්ට රහයි
    අපේ අම්ම තමයි හදන්නෙ
    අම්මො බත් පිගන් 4ක් 5ක් වත් කතහැකි
    උඹ කුකරි කරානම් පට්ටටම තියෙයි නේද
    බැන්ද දවසට කෙල්ලට උයන්න ඕන වෙන එකක් නෑ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දැල්ලො හදනව මුං ඇට පුරවල
    ඉස්ටො වගේ පට්ට රහයි
    අපේ අම්ම තමයි හදන්නෙ
    අම්මො බත් පිගන් 4ක් 5ක් වත් කතහැකි
    උඹ කුකරි කරානම් පට්ටටම තියෙයි නේද
    බැන්ද දවසට කෙල්ලට උයන්න ඕන වෙන එකක් නෑ

    දැන් ඉතින් ආපහු ගස් තමයි බන් බන්දන්න තියෙන්නෙ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    gayendra9*9 මෙන්න මේ වගේ ටැග් දාන එකා.... අද විතරයි ඉන්නේ එළකිරියේ.... හෙට ගෙදර යවනවා මම....... :yes::angry:

    මම මානව හිමිකම් යනවා....:nerd:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    gayendra9*9 මෙන්න මේ වගේ ටැග් දාන එකා.... අද විතරයි ඉන්නේ එළකිරියේ.... හෙට ගෙදර යවනවා මම....... :yes::angry:

    ඕන නම් ඒක එඩිට් කරලා උබේ නම් දාන්නම්:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැල්ලො හදනව මුං ඇට පුරවල
    ඉස්ටො වගේ පට්ට රහයි
    අපේ අම්ම තමයි හදන්නෙ
    අම්මො බත් පිගන් 4ක් 5ක් වත් කතහැකි
    උඹ කුකරි කරානම් පට්ටටම තියෙයි නේද
    බැන්ද දවසට කෙල්ලට උයන්න ඕන වෙන එකක් නෑ
    :shocked::shocked::shocked::shocked:බොලේ මම බැදලා දැන් හත් අවුරුද්දක් වෙන්නත් ආව..........
    ආයෙ ඉතිං එන ආත්මේ තමා.............!!!!!:nerd::nerd: