කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බලාපොරොත්තු අත ඇරපන් ඕකට නෑනේ !! :(


    ඇට දෙකක් නැත්තං එල්ලෙන මොනාහරි ඇතිනේ :lol:


    බලලා මල්ලෙන් එලියට පනී :shocked::P:lol:



    අනේ මං හරි ආසයි එලියන්ස්ලට :love::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: යකෝ යකට ඇට එල්ලගන්න උඹ හිතුවද මමත් ඒලියන් කෙනෙක් කියල :rofl:

    යකඩ උනත් ඇටනේ බන් අරූ කිව්වා වගේ චූස් ගාල සෝස් එනකොට කොහොමද :P:P
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචං කිඹුලා දිගටම කරගෙන පලයන්.

    ඕන මගුලකට අපි ඉන්නවා එකෙන්ම. :yes: