මොකද්ද බන් මේ අයනු කේස් එක ... ගොඩක් උන් "අ" යන්න මුලට දාන්න පොරකනව කියල උදේ නිව්ස් වලට ඇහුණ
මෙහෙම අය තව ගොඩක් ඇති. උපේක්ෂා සිවර්ණමාලිගේ වාසගම දන්නවද?
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ දන්නවනේ.
තම්බි මුදියන්සේලාගේ ජුලියස් රිචඩ් ජයවර්ධන. (JR)
රවීන්ද්‍ර කරුණානායගම්. (රවී කරුණානායක) සිංහල වගේ පෙන්නුවට ඇත්තටම දෙමල.
රණසිංහ ප්‍රේමදාස උනත්, රණසිංහ කියන කෑල්ල පාවිච්චි කරේ වාසගම විදිහට නේද?, එත් දැන්, පුතා, බිරිඳ තමන්ගේ වාසගම විදිහට බාවිත කරන්නේ "ප්‍රේමදාස" කියන කොටස. මම අහල තියෙනවා රදාගේ ප්‍රේමදාස කියල කියනවා කවුරු හරි.
ඒවගේම 1800 අග / 1900 ගණන් වල ගොඩක් මැලේ පවුල් ලංකාවේ රාජ්‍ය පාලනයට අත ගහන්න, සිංහල ජනතාව තමන්ගේ පැත්තේ කියල පෙන්නන්න ඕන වෙනකොට, සිංහල වාසගම් අරගෙන තියෙනවා.
මම දන්නා දිගම වාසගම් තියෙන්නේනම් කරාවේ කුලයේ අයට.