මේ මොන හු යන ත්රෙඩ් එකක්ද ඕයි.....??
බත් පැකට් බිස්නස් එක අත ඈරලා, බිස්කට් බිස්නස් එකට බැස්සද.....?? 

මේ මොන හු යන ත්රෙඩ් එකක්ද ඕයි.....??![]()
බත් පැකට් බිස්නස් එක අත ඈරලා, බිස්කට් බිස්නස් එකට බැස්සද.....??
![]()

උඹ ඉතින් පාන් විස්කෝතු කාපු එකානේ ? බිස්කට් දැන්වත් කාහන් !!![]()

මොකද කියන්නේ මේ ත්රෙඩ් එක භක්ෂණය කරමුද......?? 

මදෑ එකෙක්ට බිස්කට් කන්න කතා කලා![]()

තව ටිකකින් ත්රෙඩ් කන්නෝ සහ සමාගමේ කට්ටිය මෙතනට එයි.......!! 
රත්නෙට එන්න කියපන් බිස්කට් නෙමේ මුළු ත්රෙඩ් එකම කාලා දායි !!![]()

පොඩි බඩගින්නට සුපර්........!! 

හපෝයි ටැග් ටික![]()

අඩෝ මට මේ ත්රෙඩ් එකට ටැග් දාන්න දෙන්නේ නෑ නේ බං......??

තොගේ පෙර වැරදි තියෙනවනේ එකයි ඒ..කියපන් කෝ දාන්න ඕන ටැග් එක මම උඹ වෙනුවෙන් දාන්න...![]()

අනේ මට ටැග් 5ක් දාන්න බෑ මේ ත්රෙඩ් එකට....