කට්ටියම හොඳින්ද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මගේ wife/ බිරිද /ගෙදර උන්ද/ගම හාමිනේ, ට එහෙම නොකිය කොහොම කියන්නද බොල :dull::P

    එතකොට එයා මගේ කවුරුත් නෙමෙයිද? එතකොට එයා ඔයාගෙත්?? :shocked::shocked::shocked:
    අයියෝ :(:( කෝ බන් ලිද?? මට පනින්න ඕනි:no::no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මැට්ටෝ ටික බලන්න ආපු සියල්ල දත් :oo:උත්තමාවියට කියන වගනම් අපි හොදින් සිටිමු..
    ඔයාට තාම හොද නැහැ වගේ:baffled::baffled::baffled:
    ඔයාට දැන් හොඳද ඉතින්.:dull::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙය මගුලක් කතා කරනවා...අපි Match එකත් පැරදී....:( එතකොට කොහොමද අනේ අපි හොදින් ඉන්නේ...:sorry:
    :baffled: ඉතින් ඒකට මමද පලි ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයත් එක්ක ඉද්දි තිබ්බ පිස්සුව ඔයා නැති කාලෙ හොද වුනා...
    ඒකයි කිව්වේ අපි හොදින් කියල.. ඔයා ආයිත් ඇවිත් ඔයාගෙ පිස්සුව අපිටත් බෝ කරනවා පිස්සු කෙල්ල...:baffled::baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයත් එක්ක ඉද්දි තිබ්බ පිස්සුව ඔයා නැති කාලෙ හොද වුනා...
    ඒකයි කිව්වේ අපි හොදින් කියල.. ඔයා ආයිත් ඇවිත් ඔයාගෙ පිස්සුව අපිටත් බෝ කරනවා පිස්සු කෙල්ල...:baffled::baffled:
    ඔයා දන්නවද දෙයක්, මම ඔයාව හීනෙනුත් දැක්කා..:baffled:
    එහා වත්තේ පොල් කඩනවා..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා දන්නවද දෙයක්, මම ඔයාව හීනෙනුත් දැක්කා..:baffled:
    එහා වත්තේ පොල් කඩනවා..:rofl:

    :shocked::shocked: මමත් දැක්ක..හැබැයි පොල් ලෙලි ගහනවා:yes::yes::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :shocked::shocked: මමත් දැක්ක..හැබැයි පොල් ලෙලි ගහනවා:yes::yes::lol::lol:
    මම පොල් ලෙලි ගාන්න දන්නේ නෑ ඔයා වගේ..
    ..පොල් කඩන මිනිහා..:rofl: