යකෝ මගේ wife/ බිරිද /ගෙදර උන්ද/ගම හාමිනේ, ට එහෙම නොකිය කොහොම කියන්නද බොල
එතකොට එයා මගේ කවුරුත් නෙමෙයිද? එතකොට එයා ඔයාගෙත්??



අයියෝ

කෝ බන් ලිද?? මට පනින්න ඕනි

යකෝ මගේ wife/ බිරිද /ගෙදර උන්ද/ගම හාමිනේ, ට එහෙම නොකිය කොහොම කියන්නද බොල




කෝ බන් ලිද?? මට පනින්න ඕනි

මම ගිය දවස් ටිකේ ලංකාවේ නෙවේ හිටියේ..didn't I see you here, like every day?>

ලිද එපාඑතකොට එයා මගේ කවුරුත් නෙමෙයිද? එතකොට එයා ඔයාගෙත්??
අයියෝකෝ බන් ලිද?? මට පනින්න ඕනි
![]()


ඔයාට දැන් හොඳද ඉතින්.මැට්ටෝ ටික බලන්න ආපු සියල්ල දත්උත්තමාවියට කියන වගනම් අපි හොදින් සිටිමු..
ඔයාට තාම හොද නැහැ වගේ![]()


මෙය මගුලක් කතා කරනවා...අපි Match එකත් පැරදී....එතකොට කොහොමද අනේ අපි හොදින් ඉන්නේ...
![]()
ඉතින් ඒකට මමද පලි ?
ඔයා දන්නවද දෙයක්, මම ඔයාව හීනෙනුත් දැක්කා..ඔයත් එක්ක ඉද්දි තිබ්බ පිස්සුව ඔයා නැති කාලෙ හොද වුනා...
ඒකයි කිව්වේ අපි හොදින් කියල.. ඔයා ආයිත් ඇවිත් ඔයාගෙ පිස්සුව අපිටත් බෝ කරනවා පිස්සු කෙල්ල...![]()


ඔයා දන්නවද දෙයක්, මම ඔයාව හීනෙනුත් දැක්කා..
එහා වත්තේ පොල් කඩනවා..![]()

මමත් දැක්ක..හැබැයි පොල් ලෙලි ගහනවා



මම පොල් ලෙලි ගාන්න දන්නේ නෑ ඔයා වගේ..මමත් දැක්ක..හැබැයි පොල් ලෙලි ගහනවා
![]()

මම ගිය දවස් ටිකේ ලංකාවේ නෙවේ හිටියේ..![]()