Weradi karala trace wena okkotama Swaadinawa,wenasakin thorawa Duppath balawath bedekin thorawa 100%k okkotama mehema Penalty kola ewanawada??රිවස් නොවී මාස තුනක්වත් කරගෙන ගියොත් ලොකු දෙයක්.
චන්ද වලට කෙලවෙනවා කියල දැනුනු ගමන් ඕක රිවස් වෙන්නේ නැද්ද බලපන්
Nathnam saamanya minissu wen karala unta vitarada mehema ewanne kiyala monitor wenne kohomada..Daladaa wadhinnath vip hora polin dennakota Kohomada Trasperency trust karanne???