කටාර්_ගැටලුව...ඇත්ත
අනිත් සුන්නි රටවල් කටාර් වලින් අයින්වෙලා. සම්බන්ධතා අතහැරලා... මූලික හේතුව ත්රස්තවාදයට අනුබල දිම කියලයි කියන්නේ. නමුත් ඇත්ත හේතුව ඒක නෙවෙයි. මෙතන යන්නේ සූන්නි ශියා ගැටලුවක් අපිට නොපෙනුනාට. කටාර් ලොක්කා ඉරානය මැදපෙරදිග බලවතෙක් කියලා ප්රකාශයක් කරලා. මේ හින්දා තමයි සුන්නි උන්ට ඩෝන් ගියේ...