කටාර්_ගැටලුව...ඇත්ත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කටාර්_ගැටලුව...ඇත්ත

    අනිත් සුන්නි රටවල් කටාර් වලින් අයින්වෙලා. සම්බන්ධතා අතහැරලා... මූලික හේතුව ත්‍රස්තවාදයට අනුබල දිම කියලයි කියන්නේ. නමුත් ඇත්ත හේතුව ඒක නෙවෙයි. මෙතන යන්නේ සූන්නි ශියා ගැටලුවක් අපිට නොපෙනුනාට. කටාර් ලොක්කා ඉරානය මැදපෙරදිග බලවතෙක් කියලා ප්‍රකාශයක් කරලා. මේ හින්දා තමයි සුන්නි උන්ට ඩෝන් ගියේ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ වගේම තමයි කටාරය ගිය දෙසැම්බරයේ රුසියාව එක්ක ඩිල් එකක් ගැහුවා. ඩොලර් බිලියන 15 කවගේ ... රුසියාවේ ඉන්වෙස්ට් කරා. මේක බටහිර රුසියාව හිරකරන්න දාපු සම්බාධක වලට මරු පහරක් වුනා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු චොදනාවක් දැම්මා සෞදි කාරයා කටාර් ත්‍රස්තවාදින්ට සපොර්ට් කියලා.
    හැබැ‍යි නියම ත්‍රස්තවාදියා සෞදිය... උන් තමයි වහාබ් , සලෆි කට්ටියට ෆන්ඩ් කරන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නියම ත්‍රස්තවාදියා සෞදිය... උන් තමයි වහාබ් , සලෆි කට්ටියට ෆන්ඩ් කරන්නේ.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    බොරු චොදනාවක් දැම්මා සෞදි කාරයා කටාර් ත්‍රස්තවාදින්ට සපොර්ට් කියලා.
    හැබැ‍යි නියම ත්‍රස්තවාදියා සෞදිය... උන් තමයි වහාබ් , සලෆි කට්ටියට ෆන්ඩ් කරන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    ඒ වගේම තමයි කටාරය ගිය දෙසැම්බරයේ රුසියාව එක්ක ඩිල් එකක් ගැහුවා. ඩොලර් බිලියන 15 කවගේ ... රුසියාවේ ඉන්වෙස්ට් කරා. මේක බටහිර රුසියාව හිරකරන්න දාපු සම්බාධක වලට මරු පහරක් වුනා.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බොරු චොදනාවක් දැම්මා සෞදි කාරයා කටාර් ත්‍රස්තවාදින්ට සපොර්ට් කියලා.
    හැබැ‍යි නියම ත්‍රස්තවාදියා සෞදිය... උන් තමයි වහාබ් , සලෆි කට්ටියට ෆන්ඩ් කරන්නේ.

    එතකොට කටාර් සුදනා?

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට කටාර් සුදනා?

    කටාර් උන් සපොර්ට් ත්‍රස්තවාදින්ට කරන කාලේ සෞදි බල්ලා , ඇමෙරිකන් බල්ල. ඩුබායි බල්ල ඉස්‍රාඑල් බල්ලා බහරෙන් බල්ලා ඔක්කොම කරට අතදාගෙන හිටියේ... දැන් නම් රුසියාව සහ ඉරානය පැත්තට හැරිලා..... ඒකයි සුන්නින්ට රිදිලා තියෙන්නේ...
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕය පාලකයා නෙවෙයි නේ දැන් ඉන්නේ.... මම් හිතන්නේ දැන් ඉන්න එකා වෙන එකෙක්. ඌ ටිකක් රුසියාවට බරයි....

    මොකා හිටියත් ඔහොම තමයි.හොඳින් හරි නරකින් හරි උන්ගේ සාමයේ ආගම පතුරවන්න ට්‍රයි කරන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකා හිටියත් ඔහොම තමයි.හොඳින් හරි නරකින් හරි උන්ගේ සාමයේ ආගම පතුරවන්න ට්‍රයි කරන්නේ.

    ඇයි එහෙනම් බන් වහබ් වාදයේ ,සලෆි වාදයේ මූලය වුනු සෞදිය උන්ට විරුද්ධ වෙන්නේ.... මම හිතන්නේ වෙන සීන් එකක් යනවා. රුසියාව නොදකින පැත්තකින් ඉන්නවා මේ ගැටලුවේ... මැදපෙරදිග ඇමෙරිකානු බලය හීන කිරිමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මට නම් හිතෙන්නේ ආණ්ඩු පෙරළන්න හදන්නේ ,බැරි වුනොත් සෞදිය කටාර් ආක්‍රමණය කරයි?