මතුගම කොහේද බන් මේක තියෙන්නේ ?
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Jun 24, 2020 #21 මතුගම කොහේද බන් මේක තියෙන්නේ ?
CME Active member Apr 20, 2009 370 146 43 Jun 24, 2020 #22 Thilantdm said: Katu pol waga karana ekekta ridila kalakanniya kiwwama farm oil kiyna de nattatama nathi karanna ba.meeta 10 -20 y walata kln wage neme dn meka maha parimanen ynne. pol thel unath farm oil mix karala wikunanawa mn danna tharamin. Click to expand... Lankawata palm oil import karanawa mcn. Mehe hadana pramaneta wada import karanawa. Palm oil natuwa lankawe bakery industry ekata survive wenna amarui. Palm oil walin bakery walata hadana hodama margarine eka 15 kg RS 7000k witara wenne. Bread walata hadana margarine eka 15 kg ma wenne RS 3500k witara wenne.
Thilantdm said: Katu pol waga karana ekekta ridila kalakanniya kiwwama farm oil kiyna de nattatama nathi karanna ba.meeta 10 -20 y walata kln wage neme dn meka maha parimanen ynne. pol thel unath farm oil mix karala wikunanawa mn danna tharamin. Click to expand... Lankawata palm oil import karanawa mcn. Mehe hadana pramaneta wada import karanawa. Palm oil natuwa lankawe bakery industry ekata survive wenna amarui. Palm oil walin bakery walata hadana hodama margarine eka 15 kg RS 7000k witara wenne. Bread walata hadana margarine eka 15 kg ma wenne RS 3500k witara wenne.
JuZe_BaNda Well-known member Mar 8, 2018 1,515 1,504 113 Jun 24, 2020 #23 ඕවයේ කට්ටක් ඇනුනනම මාට විසයිලු නේද...
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Jun 24, 2020 #24 ACHIK said: මතුගම කොහේද බන් මේක තියෙන්නේ ? Click to expand... Mathugama palawatta pare tiyenne. Loku wattak. Katu Pol witarai tiyenne Reactions: ACHIK
ACHIK said: මතුගම කොහේද බන් මේක තියෙන්නේ ? Click to expand... Mathugama palawatta pare tiyenne. Loku wattak. Katu Pol witarai tiyenne
CME Active member Apr 20, 2009 370 146 43 Jun 24, 2020 #25 JuZe_BaNda said: ඕවයේ කට්ටක් ඇනුනනම මාට විසයිලු නේද... Click to expand... Ow, samahara welawata operation karala katu ayin karanna wenne. Reactions: JuZe_BaNda and Randir
JuZe_BaNda said: ඕවයේ කට්ටක් ඇනුනනම මාට විසයිලු නේද... Click to expand... Ow, samahara welawata operation karala katu ayin karanna wenne.
olu bakka Well-known member Aug 18, 2011 22,717 23,388 113 Jun 26, 2020 #26 mdrc111 said: ඇස්ට්‍රා වගේ මිල අඩු ජරාව විතරයි කටු පොල් වලින් හදන්නේ...... Click to expand... නෑ ලෝකෙ කොහෙ උනත් මාගරින් සහ එලවලු තෙල් හදන්නෙ පාම් ඔයිල් වලින්. Thilantdm said: dn ekma de meka low cost ekakin loku output ekak enwa. e nisai hamathanama palm oil use krnne. normally loku pol wathu wage thiyena knk gedra hindanwa pol thel. anith aya nm na itn... Click to expand... මම කිවුවෙ මචන් මාගරිනුයි එලවලු තෙලුයි කකා මිනිස්සු කටුපොල් වලට බනිනව කියල නොදැනුවත්කමට. කටුපොල් ඇත්තටම පරිසරයට හොද නැත්තන් නවත්තන්න ඕනෙ තමයි.
mdrc111 said: ඇස්ට්‍රා වගේ මිල අඩු ජරාව විතරයි කටු පොල් වලින් හදන්නේ...... Click to expand... නෑ ලෝකෙ කොහෙ උනත් මාගරින් සහ එලවලු තෙල් හදන්නෙ පාම් ඔයිල් වලින්. Thilantdm said: dn ekma de meka low cost ekakin loku output ekak enwa. e nisai hamathanama palm oil use krnne. normally loku pol wathu wage thiyena knk gedra hindanwa pol thel. anith aya nm na itn... Click to expand... මම කිවුවෙ මචන් මාගරිනුයි එලවලු තෙලුයි කකා මිනිස්සු කටුපොල් වලට බනිනව කියල නොදැනුවත්කමට. කටුපොල් ඇත්තටම පරිසරයට හොද නැත්තන් නවත්තන්න ඕනෙ තමයි.