පොඩි එක්කෙනාට වයස අවුරුදු 4ක් විතර ඇති. ඒ අක්ක එක්ක තව අවුරුදු 10ක විතර පොඩි නංගි කෙනෙකුත් හිටියා






















.. ආපහු නැගිට්ටා.. කොන්දා වාඩිවෙන්න කිව්වා .. පොර වාඩි වෙන්නෙත් නෑ.. දැන් මූ ඉදගෙන කොන්දා අහන අහන පාරට ඉස්සරහා බහිනවා කියනව... ඩ්රයිවර් ටත් මල පැනලා.. බස් එක ලංගම එකක නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ... දැන් අර මනුස්සයා වැනි වැනි ඉන්නවා... ටික වෙලාවකින් ආපහු වැටුනා... කොන්දා ආපහු ඇවිල්ල ඇහුවා කොහෙද බහින්නේ...?? මූ ආපහු කියනවා "ඉස්සරහා..." කියලා.. දැන් වාද්දුවත් පහු කරා... පොර ආපහු වටුනා...
ආයිත් නැගිට්ටා... දැන් ආපහු මිනිහා ඩ්රaයිවර් ලගටම වෙලා ඉන්නවා.. ඔහොම ඉඳලා මිනිහා බැස්සේ කලුතරට හෝල්ට් 5ක් විතර මෙහායින්... මිනිහා වැටි වැට් කිලෝමීටර් 12ක් විතර හිටගෙන ආවා...
අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි...ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....
![]()
නෑ නෑ ප්රෂ්ණයක් නෑ.. බැඳලනම් එච්චරයිඇයි? ප්රෂ්නයක් ද ? ප්රෂ්නයක් කරගන්න එපා![]()

කියලා වැඩක් නෑ මචං....
දැන් ඉන්නේ පුදුම අමනුස්ස රැලක්... මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. අන්තිමට ඕවට කතා කරන අපියි වැරදි කාරයෝ වෙන්නේ...
මමත් මේ ලඟදි දැක්ක සිද්ධි දෙකක් කියන්නම්..
එක පාරක් මම එනකොට මොරටුව - පිටකොටුව බස් එක වුන එකක්... මම හිටපු සීට් එකට ඉස්සරහා සීට් එකේ දෙන්නෙක් වාඩි වෙලා හිටියා... සීට් එකේ එලියට වෙන්න හිටපු කෙනා ටිකක් අමාරුවෙන් හිටියේ.. මොකද ජනේලේ පැත්තෙ හිටපු කෙනා සීට් එකෙන් 3/4 ක්ම අරගෙන... බැරිම තැන අර මනුස්සයා කිව්වා පොඩක් එහාට වෙන්න කියලා... අනිත් මිනිහා එක පාරටම මේ මනුස්සයට බනින්න ගත්තා.. බලනකොට ජනේලේ පැත්තේ ඉන්න මනුස්සයා කකුල් දෙක මැද්දෙන් ලොකු පෝර උරයක් තියාගෙන ඉන්නවා.. අනිත් මනුස්සයට බනින්න ගත්ත බැහැලා පලයන්.. නැත්නම් උඹට ගහනවා කියලා... බස් එකේ කවුරුත් සද්ද නෑ.. මමත් මීට කලින් ඕවට කතා කරන්න ගිහිල්ලා වෙලා තියෙන දේවල් මතක් වුන නිසා සද්ද නොකර හිටියා... කියලා.. නිකන් චන්ඩි පාට් එක දැම්මේ... ඊට පස්සේ ඉතිං අර මනුස්සයා නැගිට්ටා... පස්සේ මගේ එහා පැත්තේ හිටපු කෙනා බැස්සා.. එතකොට තමයි ඒ මනුස්සයා වාඩි වුනේ.. අනිත් එකා ලෝඩ් වගේ කකුල් දෙක තවත් පලල් කරගෙන තනි සීට් එකේ ගියා...
අනිත් සිද්ධිය වුනේ අද... එක මනුස්සයෙක් නැග්ගා ගාල්ල බස් එකට වැල්ලවත්ත හරියෙන්... මිනිහා පොඩි බෑග් ටිකක් අතේ අරන් හිටියේ... බස් එකේ සෙනග බොහොම ටිකයි හිටියේ.. සීට් තිබ්බ ඇති වෙන්න... මිනිහාත් ඔන්න වාඩි වුනා... පානදුරේදි මිනිහා එකපාරටම නැගිට්ටා... නැගිටලා ඉන්නකොට තේරුනේ පොර කුනුවෙන්න ගහලා... හතර අතේ වැනෙනවා... කොන්දොස්තර ඇහුවා කොහෙද බහින්නේ කියලා.. මූ කිව්වා ඉස්සරහා කියලා.. කොන්දත් සද්ද නොකර හිටියා... දැන් පාන්දුරේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා බුස් එක අද්දන්න හදනවා... කොන්දා ඇහුවා බහිනවද කියලා... මූ කියනවා ඉස්සරහා කියලා... බුස් එක අද්දනකොට ටිකක ගැස්සුනා.. මූ දඩෝං ගාලා අනිත් පැත්තට වැටුනා.... ආපහු නැගිට්ටා.. කොන්දා වාඩිවෙන්න කිව්වා .. පොර වාඩි වෙන්නෙත් නෑ.. දැන් මූ ඉදගෙන කොන්දා අහන අහන පාරට ඉස්සරහා බහිනවා කියනව... ඩ්රයිවර් ටත් මල පැනලා.. බස් එක ලංගම එකක නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ... දැන් අර මනුස්සයා වැනි වැනි ඉන්නවා... ටික වෙලාවකින් ආපහු වැටුනා... කොන්දා ආපහු ඇවිල්ල ඇහුවා කොහෙද බහින්නේ...?? මූ ආපහු කියනවා "ඉස්සරහා..." කියලා.. දැන් වාද්දුවත් පහු කරා... පොර ආපහු වටුනා...
ආයිත් නැගිට්ටා... දැන් ආපහු මිනිහා ඩ්රaයිවර් ලගටම වෙලා ඉන්නවා.. ඔහොම ඉඳලා මිනිහා බැස්සේ කලුතරට හෝල්ට් 5ක් විතර මෙහායින්... මිනිහා වැටි වැට් කිලෝමීටර් 12ක් විතර හිටගෙන ආවා...
![]()







ඔක පොඩි ලමයි උඩව් කලත් ලොකු මිනිස්සු උඩව් කරනෙ නැ බන් ,ආබාධිත හමුදා සහෝදරයෙකුටවත් ඉද ගන්න තැනක් දෙන්නෙ නැති රටේ ඕක වෙය්ඩ,ඒ අයට අම්මල ඉදල නැ.එයලගෙ දරුවො නැ.ඕක එයලට තේරෙන්නෙ එයත්ත් ඔය වගේ දේකට මුහුන දුන්නම![]()

නෑ නෑ ප්රෂ්ණයක් නෑ.. බැඳලනම් එච්චරයි![]()

අපෝ බං අවුරුදු 10ක් කියන්නෙ උබට නංගි කෙනෙක් වෙන්නෙ කොහොමද බං.උබට දුවෙක්නෙ වෙන්නෙ.
විහිලුවට කිව්වෙ ගනන් ගන්න එපා.
ඔහොම එවුන් ඉන්නව බං ලන්කාවෙ,
මටත් ඔහොම එවුන් සෙට් වෙලා තියෙනව.
![]()

අපරාදේ මමත් හිටියනම් දෙන්න සෙට් වෙලා කොන්දගෙ හොම්ඹ තලන්න තිබුන...
ඉතින් බං, මට ව්අඩා අවුරුදු 14නේ බාල. ඉතින් නංගිනේ.
කාලකන්නි කොන්දොන්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනා
















බලාගෙන යනකොට මේකේ ඔක්කොම උන් බැඳලානේ. හද්ද නාකිනේ ඉන්නේ. මමයි තව කිහිප දෙනෙකුයි විතරයි තරුණ පහේ ගැටවු.![]()
few more days.. then u'l b in that club