කඩවත-කොටුව

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පොඩි එක්කෙනාට වයස අවුරුදු 4ක් විතර ඇති. ඒ අක්ක එක්ක තව අවුරුදු 10ක විතර පොඩි නංගි කෙනෙකුත් හිටියා

    අපෝ බං අවුරුදු 10ක් කියන්නෙ උබට නංගි කෙනෙක් වෙන්නෙ කොහොමද බං.උබට දුවෙක්නෙ වෙන්නෙ.

    විහිලුවට කිව්වෙ ගනන් ගන්න එපා.

    ඔහොම එවුන් ඉන්නව බං ලන්කාවෙ,
    මටත් ඔහොම එවුන් සෙට් වෙලා තියෙනව.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියලා වැඩක් නෑ මචං.... :angry::angry:
    දැන් ඉන්නේ පුදුම අමනුස්ස රැලක්... මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. අන්තිමට ඕවට කතා කරන අපියි වැරදි කාරයෝ වෙන්නේ...

    මමත් මේ ලඟදි දැක්ක සිද්ධි දෙකක් කියන්නම්..

    එක පාරක් මම එනකොට මොරටුව - පිටකොටුව බස් එක වුන එකක්... මම හිටපු සීට් එකට ඉස්සරහා සීට් එකේ දෙන්නෙක් වාඩි වෙලා හිටියා... සීට් එකේ එලියට වෙන්න හිටපු කෙනා ටිකක් අමාරුවෙන් හිටියේ.. මොකද ජනේලේ පැත්තෙ හිටපු කෙනා සීට් එකෙන් 3/4 ක්ම අරගෙන... බැරිම තැන අර මනුස්සයා කිව්වා පොඩක් එහාට වෙන්න කියලා... අනිත් මිනිහා එක පාරටම මේ මනුස්සයට බනින්න ගත්තා.. බලනකොට ජනේලේ පැත්තේ ඉන්න මනුස්සයා කකුල් දෙක මැද්දෙන් ලොකු පෝර උරයක් තියාගෙන ඉන්නවා.. අනිත් මනුස්සයට බනින්න ගත්ත බැහැලා පලයන්.. නැත්නම් උඹට ගහනවා කියලා... බස් එකේ කවුරුත් සද්ද නෑ.. මමත් මීට කලින් ඕවට කතා කරන්න ගිහිල්ලා වෙලා තියෙන දේවල් මතක් වුන නිසා සද්ද නොකර හිටියා... කියලා.. නිකන් චන්ඩි පාට් එක දැම්මේ... ඊට පස්සේ ඉතිං අර මනුස්සයා නැගිට්ටා... පස්සේ මගේ එහා පැත්තේ හිටපු කෙනා බැස්සා.. එතකොට තමයි ඒ මනුස්සයා වාඩි වුනේ.. අනිත් එකා ලෝඩ් වගේ කකුල් දෙක තවත් පලල් කරගෙන තනි සීට් එකේ ගියා...

    අනිත් සිද්ධිය වුනේ අද... එක මනුස්සයෙක් නැග්ගා ගාල්ල බස් එකට වැල්ලවත්ත හරියෙන්... මිනිහා පොඩි බෑග් ටිකක් අතේ අරන් හිටියේ... බස් එකේ සෙනග බොහොම ටිකයි හිටියේ.. සීට් තිබ්බ ඇති වෙන්න... මිනිහාත් ඔන්න වාඩි වුනා... පානදුරේදි මිනිහා එකපාරටම නැගිට්ටා... නැගිටලා ඉන්නකොට තේරුනේ පොර කුනුවෙන්න ගහලා... හතර අතේ වැනෙනවා... කොන්දොස්තර ඇහුවා කොහෙද බහින්නේ කියලා.. මූ කිව්වා ඉස්සරහා කියලා.. කොන්දත් සද්ද නොකර හිටියා... දැන් පාන්දුරේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා බුස් එක අද්දන්න හදනවා... කොන්දා ඇහුවා බහිනවද කියලා... මූ කියනවා ඉස්සරහා කියලා... බුස් එක අද්දනකොට ටිකක ගැස්සුනා.. මූ දඩෝං ගාලා අනිත් පැත්තට වැටුනා.. :lol: .. ආපහු නැගිට්ටා.. කොන්දා වාඩිවෙන්න කිව්වා .. පොර වාඩි වෙන්නෙත් නෑ.. දැන් මූ ඉදගෙන කොන්දා අහන අහන පාරට ඉස්සරහා බහිනවා කියනව... ඩ්‍රයිවර් ටත් මල පැනලා.. බස් එක ලංගම එකක නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ... දැන් අර මනුස්සයා වැනි වැනි ඉන්නවා... ටික වෙලාවකින් ආපහු වැටුනා... කොන්දා ආපහු ඇවිල්ල ඇහුවා කොහෙද බහින්නේ...?? මූ ආපහු කියනවා "ඉස්සරහා..." කියලා.. දැන් වාද්දුවත් පහු කරා... පොර ආපහු වටුනා... :lol: ආයිත් නැගිට්ටා... දැන් ආපහු මිනිහා ඩ්‍රaයිවර් ලගටම වෙලා ඉන්නවා.. ඔහොම ඉඳලා මිනිහා බැස්සේ කලුතරට හෝල්ට් 5ක් විතර මෙහායින්... මිනිහා වැටි වැට් කිලෝමීටර් 12ක් විතර හිටගෙන ආවා... :lol:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි..:yes:.ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....:baffled:

    උබ කියන්නේ අර අන්කල් කාරයෙක් කොල්ලෙක්ව කන්ඩියෙන් තල්ලු කරපු සීන් එකද?
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    අපරාදේ මමත් හිටියනම් දෙන්න සෙට් වෙලා කොන්දගෙ හොම්ඹ තලන්න තිබුන...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නෑ මචං.... :angry::angry:
    දැන් ඉන්නේ පුදුම අමනුස්ස රැලක්... මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. අන්තිමට ඕවට කතා කරන අපියි වැරදි කාරයෝ වෙන්නේ...

    මමත් මේ ලඟදි දැක්ක සිද්ධි දෙකක් කියන්නම්..

    එක පාරක් මම එනකොට මොරටුව - පිටකොටුව බස් එක වුන එකක්... මම හිටපු සීට් එකට ඉස්සරහා සීට් එකේ දෙන්නෙක් වාඩි වෙලා හිටියා... සීට් එකේ එලියට වෙන්න හිටපු කෙනා ටිකක් අමාරුවෙන් හිටියේ.. මොකද ජනේලේ පැත්තෙ හිටපු කෙනා සීට් එකෙන් 3/4 ක්ම අරගෙන... බැරිම තැන අර මනුස්සයා කිව්වා පොඩක් එහාට වෙන්න කියලා... අනිත් මිනිහා එක පාරටම මේ මනුස්සයට බනින්න ගත්තා.. බලනකොට ජනේලේ පැත්තේ ඉන්න මනුස්සයා කකුල් දෙක මැද්දෙන් ලොකු පෝර උරයක් තියාගෙන ඉන්නවා.. අනිත් මනුස්සයට බනින්න ගත්ත බැහැලා පලයන්.. නැත්නම් උඹට ගහනවා කියලා... බස් එකේ කවුරුත් සද්ද නෑ.. මමත් මීට කලින් ඕවට කතා කරන්න ගිහිල්ලා වෙලා තියෙන දේවල් මතක් වුන නිසා සද්ද නොකර හිටියා... කියලා.. නිකන් චන්ඩි පාට් එක දැම්මේ... ඊට පස්සේ ඉතිං අර මනුස්සයා නැගිට්ටා... පස්සේ මගේ එහා පැත්තේ හිටපු කෙනා බැස්සා.. එතකොට තමයි ඒ මනුස්සයා වාඩි වුනේ.. අනිත් එකා ලෝඩ් වගේ කකුල් දෙක තවත් පලල් කරගෙන තනි සීට් එකේ ගියා...

    අනිත් සිද්ධිය වුනේ අද... එක මනුස්සයෙක් නැග්ගා ගාල්ල බස් එකට වැල්ලවත්ත හරියෙන්... මිනිහා පොඩි බෑග් ටිකක් අතේ අරන් හිටියේ... බස් එකේ සෙනග බොහොම ටිකයි හිටියේ.. සීට් තිබ්බ ඇති වෙන්න... මිනිහාත් ඔන්න වාඩි වුනා... පානදුරේදි මිනිහා එකපාරටම නැගිට්ටා... නැගිටලා ඉන්නකොට තේරුනේ පොර කුනුවෙන්න ගහලා... හතර අතේ වැනෙනවා... කොන්දොස්තර ඇහුවා කොහෙද බහින්නේ කියලා.. මූ කිව්වා ඉස්සරහා කියලා.. කොන්දත් සද්ද නොකර හිටියා... දැන් පාන්දුරේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා බුස් එක අද්දන්න හදනවා... කොන්දා ඇහුවා බහිනවද කියලා... මූ කියනවා ඉස්සරහා කියලා... බුස් එක අද්දනකොට ටිකක ගැස්සුනා.. මූ දඩෝං ගාලා අනිත් පැත්තට වැටුනා.. :lol: .. ආපහු නැගිට්ටා.. කොන්දා වාඩිවෙන්න කිව්වා .. පොර වාඩි වෙන්නෙත් නෑ.. දැන් මූ ඉදගෙන කොන්දා අහන අහන පාරට ඉස්සරහා බහිනවා කියනව... ඩ්‍රයිවර් ටත් මල පැනලා.. බස් එක ලංගම එකක නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ... දැන් අර මනුස්සයා වැනි වැනි ඉන්නවා... ටික වෙලාවකින් ආපහු වැටුනා... කොන්දා ආපහු ඇවිල්ල ඇහුවා කොහෙද බහින්නේ...?? මූ ආපහු කියනවා "ඉස්සරහා..." කියලා.. දැන් වාද්දුවත් පහු කරා... පොර ආපහු වටුනා... :lol: ආයිත් නැගිට්ටා... දැන් ආපහු මිනිහා ඩ්‍රaයිවර් ලගටම වෙලා ඉන්නවා.. ඔහොම ඉඳලා මිනිහා බැස්සේ කලුතරට හෝල්ට් 5ක් විතර මෙහායින්... මිනිහා වැටි වැට් කිලෝමීටර් 12ක් විතර හිටගෙන ආවා... :lol:

    :lol::lol::lol::lol::lol::lol:

    මේ මිනිහා අපේ එලකිරි එකේ ටිකක් වයසක පහේ කෙනෙක්ද කළුතර ඉන්න? මට සැකයක් ආවා. :rolleyes:
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඔක පොඩි ලමයි උඩව් කලත් ලොකු මිනිස්සු උඩව් කරනෙ නැ බන් ,ආබාධිත හමුදා සහෝදරයෙකුටවත් ඉද ගන්න තැනක් දෙන්නෙ නැති රටේ ඕක වෙය්ඩ,ඒ අයට අම්මල ඉදල නැ.එයලගෙ දරුවො නැ.ඕක එයලට තේරෙන්නෙ එයත්ත් ඔය වගේ දේකට මුහුන දුන්නම :)

    :yes: :yes: :yes: :yes: :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ ප්‍රෂ්ණයක් නෑ.. බැඳලනම් එච්චරයි:P

    බලාගෙන යනකොට මේකේ ඔක්කොම උන් බැඳලානේ. හද්ද නාකිනේ ඉන්නේ. මමයි තව කිහිප දෙනෙකුයි විතරයි තරුණ පහේ ගැටවු. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ බං අවුරුදු 10ක් කියන්නෙ උබට නංගි කෙනෙක් වෙන්නෙ කොහොමද බං.උබට දුවෙක්නෙ වෙන්නෙ.

    විහිලුවට කිව්වෙ ගනන් ගන්න එපා.

    ඔහොම එවුන් ඉන්නව බං ලන්කාවෙ,
    මටත් ඔහොම එවුන් සෙට් වෙලා තියෙනව.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඉතින් බං, මට ව්අඩා අවුරුදු 14නේ බාල. ඉතින් නංගිනේ. :P
    කාලකන්නි කොන්දොන්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපරාදේ මමත් හිටියනම් දෙන්න සෙට් වෙලා කොන්දගෙ හොම්ඹ තලන්න තිබුන...

    එකෙංම
    11.gif
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඉතින් බං, මට ව්අඩා අවුරුදු 14නේ බාල. ඉතින් නංගිනේ. :P
    කාලකන්නි කොන්දොන්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනා

    බස් කතාව පැත්තකින් තියමුකො:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කියපන්කො උබට වයස කීයද කියලා
    :P:P:P:P:P:P:P:P:P:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    lankawe minissu kabarayath thalagoya karaganna wargayak ne eakai oya minissu oya widiha.. mama dawasak kurunagala bus stand eka dagena kondekuta dunna kakul daken hitaganna bari wenna. nangi mai gamanak yanakota sakki wagayak hora karala. konda kiyana eka minihek newai ba amuma amu thirisanek. mamama hondatama dannawa oya job eka manussa kama rakagena karanna puluwan...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මෙි ලෝකේ උඹ වගේ කොල්ලො හරි අඩුයි මචන්...වැඩි හරියක් ඉන්නෙ තිරිසන්නු..තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙනවනමි අය මොනවත් ඔීන නෑ.අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ .ළමයි හදාපු වදාපු නැති ගෑනු මිනිස්සු වගේ තමයි මෙී තිරිසන්නු පාරට බැස්සම.ඒ වුනාට බලන්න ඔීන පෝය දවස් වලට පන්සල් ගියාම මිනිස්සුන්ට පින් කරන්න තියන උවමනාව.ඔය මොකුත් ඔීන නෑ..ඡීවත්වෙන ටිකේ තව මිනිහෙකුට උදවිවක් කරල මැරිල ගියා නමී
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    මනුස්සකම් අමතක කරලා කොච්චර උඩට ගියත් මොකටද..??
    ඔය වගෙ මිනිස්සු ලොකේ කොහෙත් ඉන්නවා..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    බලාගෙන යනකොට මේකේ ඔක්කොම උන් බැඳලානේ. හද්ද නාකිනේ ඉන්නේ. මමයි තව කිහිප දෙනෙකුයි විතරයි තරුණ පහේ ගැටවු. :rolleyes:
    :P few more days.. then u'l b in that club:rofl: