කඩ්ඩෙන් ලියුමක්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කඩ්ඩෙන් ලියුමක්

    පොඩි උදව්වක් ඉල්ලන් ආවේ, කඩ්ඩ පුලුවන් එකෙක් මට පොඩි ලියුමක් ඩ්‍රාෆ්ට් කරලා දීපන්. මට කෙනෙක් මුදල් වගයක් දෙන්න තියෙනවා. ඒක සම්බන්දව පොඩි ඇග්‍රීමන්ට් එකක් වගේ පොඩි ලියුමක් ඩ්‍රාෆ්ට් කරගන්න ඕනා. ගත්තු කෙනාගේ නම/ පාස්පෝට් නම්බර් එක/ මුදල් ගාන වගේ එව්වා දාල. (හිඩැස් නම විස්තර ටික ලියන්ඩ) :dull::dull::dull:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    I hereby certify that I received sum of rupees ------ from Mr. ------ of address on 26th September 2014 and confirm to return the aforesaid full amount ( with x% interest per month) on or before date .

    Signature
    Name (ID number) of the receiver
    address of the receiver

    Witness: Signature, Name (ID number) & address
     
    • Like
    Reactions: fahim91 and Fox C2