කඩ්ඩෙන් ලියුමක්
පොඩි උදව්වක් ඉල්ලන් ආවේ, කඩ්ඩ පුලුවන් එකෙක් මට පොඩි ලියුමක් ඩ්රාෆ්ට් කරලා දීපන්. මට කෙනෙක් මුදල් වගයක් දෙන්න තියෙනවා. ඒක සම්බන්දව පොඩි ඇග්රීමන්ට් එකක් වගේ පොඩි ලියුමක් ඩ්රාෆ්ට් කරගන්න ඕනා. ගත්තු කෙනාගේ නම/ පාස්පෝට් නම්බර් එක/ මුදල් ගාන වගේ එව්වා දාල. (හිඩැස් නම විස්තර ටික ලියන්ඩ)