කඩ්ඩ හදාගන්න උදව්වක්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    ඔව්, ඒක තමයි. ඉන්ටර්මීඩියට් පොත. දෙකම ගනින් හෙටම.

    කඩු කියන්නේ මල්ලි සල්ලි.. තවම ලන්කාවේ කඩ්ඩ හොද එකෙකුට තැනක් තියනවා.(ඉන්ටර් නැ ස්කූල් පැටවු ටික ආවගමන් බාගෙට කඩු කාරයින්ට ගොම්බෙන් යන්න වෙනවා. ඉක්මන් කරපිය මල්ලි.)

    ඔව්, මම ඉතුරු ටික ලියන්නම් වෙලාවක් තිබ්බේ නෑ ඉස්සරලා.
    මේකේ සමහරු ගොඩාක් වැදගත් දේවල් ලියලා තිබ්බ...ඒව මටත් වැදගත්, මොකද මම තවමත් කඩ්ඩ හදන නිසා.
    එල එල shamil45

    දැන් බලහල්ලකෝ මචන්, උදාහරනෙකට අපි NTB බැන්කුවේ හොට්ලයින් ගත්ත හිතමු.ඔන්න ඊටපස්සේ සින්හල ලැන්ග්වේජ් එක පික් කරනවා.
    මෙන්න බොලේ ආන්සර් කරපුගමන්, කෙල්ලෙක් මෙහෙම කියනවා.

    උදා:
    කෝල් ඒජන්ට්: ගුඩ් මෝනින්, මම දිනක්ශි,හව් කැනයි හෙල්ප්යු සර්.
    කඩු බැරි අපි: ගුඩ් මොර්නින්ග්. ආ...මට දැනගන්න පුලුවන්ද......
    (කිරි හොදී සමග මස්කට් වගේ.)

    ඔන්න මචන්ලා වැඩේ උබලට මෙහෙම දෙයක් ක්ලික් උනේ නැද්ද?
    උන් කඩුවෙන්නම් අපිත් කඩුවෙන්, උන් හෙල්ලෙන් නම් අපිත් හෙල්ලෙන් ගහන්න ඔනි නේද.

    කඩු පුලුවන් ටෙක්නිකල් නොදන්න ගොඩාක් මිනිස්සු , ටෙක්නිකල් ෆීල්ඩ් වල හොදට සවයිව් වෙනවා.වෙන මොනවත් නෙවෙයි බඩු බලය.සමහරු හි_ බයයෙනුත් ඉන්නවා(ඒක මෙතනට වැදගත් නෑ).මම ඉන්න ෆීල්ඩ් එකේ දැකින දේවල් වලින් මම කියන්නේ.

    :yes: කඩ්ඩ් බැරි නිසා කඩ්ඩ් වනන කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බයයි කඩද ඇනිලා ලජ්ජාවෙන් ම මැරිලා යයි :shocked::shocked:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඔකේ මචන්, තැබිලි පාට එකකුයි , නිල්පාට එකකුයි දෙකක් තියෙනවා. සාමාන්‍ය දැනුමක් වගේ නැතිනම් තැබිලි පාට එක අරන් නිල එක කරන එක හොදයි. :yes: මම OL වලට කඩු ක්ලාස් යද්දී එක තමා මුලින් කරේ.

    ඕක බැරි දෙයක් නෙවෙයි බන්. මට ටෙන්ස් ටිකවත් බැරිව හිටියේ. ඇක්ටිවු \ පැසිවූ 2කෙන්. ඇක්ට්වී එකේ ටෙන්ස් ටික හරියට ඉගෙන ගත්තා නම් උබට සුද්දා වගේ කතා කරන්න පුළුවන්.:yes:

    http://kinith.blogspot.com/search/label/English

    ඔකේ ටෙන්ස් ටික සිම්පල් විදිහට තියෙනවා.

    එල එල මචං

    barima de :( oka nathi nisa thamai kela wela inne ban

    podi suddo patawa kohomada bn katha karanne ?? :O

    අපි සිංහල කතා කරන විදියටම තාම බන් වුන්ට පොඩි කලේ ඉධ්න් ඇහෙන්නේ කඩද නේ
    https://www.engvid.com/

    machan me sit eka follow karapan. Meka godak ubata help wei.

    එල තැන්ස් මචන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ඕක බැරි දෙයක් නෙවෙයි බන්. මට ටෙන්ස් ටිකවත් බැරිව හිටියේ. ඇක්ටිවු \ පැසිවූ 2කෙන්. ඇක්ට්වී එකේ ටෙන්ස් ටික හරියට ඉගෙන ගත්තා නම් උබට සුද්දා වගේ කතා කරන්න පුළුවන්.:yes:

    http://kinith.blogspot.com/search/label/English

    ඔකේ ටෙන්ස් ටික සිම්පල් විදිහට තියෙනවා.

    mama meka balana gaman inne machan. Niyamai wage. pahadiliwa thiyanawa. Thank you so much machan! :) ++
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Mata samanyen engiris puluwan. Man nam mewa thamai kale.

    Yaluwo ekka online game gahanakota engiris walin katha kale.(Wena ratawala un hitiya. Unta sinhala ba. ~ 4hrs per day)

    English film balanawa nam sinhala or english subtitles danna epa. Purudu weyan native unge pronunciations walata.

    Poth kiyawapan. Simple ewa gen patan ganin. Famous five wage.
    :yes::yes:
    meka thama hodama kramaya. cheap and you can do it alone.

    මටත් මුල් කාලෙ කඩ්ඩ බෑ.. බෑ කියන්නෙ ගන්න දෙයක් නෑ. මම exam වලිනුත් fail උනා කඩ්ඩ බැරි නිසා. පස්සෙ තනියම කඩ්ඩ හදා ගත්ත. මම කරේ මෙහෙමයි.
    1. read english novels with madhura dictionary. but don't write down new words. just read the book.
    මුලදි දවසකට පුලුවන් උනේ පිටු 10ක් වගේ. පස්සෙ ඒක improve උනා.හොද පොතක් තෝර ගනින්. මම කියෙව්වෙ මේව,
    all the books by Dan Brown eg- digital fortress, Davinci code, Angels and demons.. ect twilight saga, all 4 books, jason borne series, books by micheal Crichton. but start from Dan Brown's.

    2. watch english films, TV shows. do your research to choose the genre you like. I like scifi.
    turn off the subtitle and volume up the sound:yes:

    if you do not understand the dialog, then pause and repeat.

    this way you can actually enjoy the movie much much better. now I never watch movies with subs on. subtitles are distracting our eyes, when you read the subtitles you can't catch the actor's real performance.

    3. translate sinhala novels to english. :yes: this is very important. do all the translation just in mind. you don't need to write it down.
    other people just see you as you are reading a sinhala book.::cool:

    translate කරනකොට තමයි මචන් කඩ්ඩ හොදට හැදෙන්නෙ. උබට කඩ්ඩෙන් කතාකරන යාලුවො ඉන්නවනම් උන් එක්ක කතා කරපං, නැත්තං සින්හල පොත් හිතෙන් translate කරපන්. මම translate කරේ sherlock holmes පොත් මගෙ යාලුවො හිතුවෙ මම නිකන් පොත් කියවනව කියලා.:cool:;) good luck

    AND DON'T CARE ABOUT GRAMMAR..
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එල එල මචං

    අපි සිංහල කතා කරන විදියටම තාම බන් වුන්ට පොඩි කලේ ඉධ්න් ඇහෙන්නේ කඩද නේ

    එල තැන්ස් මචන්

    :) බය නැතිව මචන්, කතා කරද්දී තමා හැදෙන්නේ. මම නම් හිතන්නේ මචන් grammar ගැන මුලික දැනුමක් තියෙන එක හොදයි. වර්තමානේ අතීතේ අනාගතේ වාක්‍ය ගලප ගන්න වාක්‍ය රටාව ගැන දැනුමක් තියෙන එක හොදයි කියලා මම නම් හිතන්නේ.

    ඇක්ට්වී \ පැසිවූ දෙකෙන් ඇක්ට්වූ එක ටෙන්ස් 12 දවසට 1ක ටෙන්ස් එක ගානේ දවස් 12ක් වගේ කරන්න. වැඩිය බරක් ඔලුවට අරන් එක සැරේ ඔක්කොම ටෙන්ස් ටික නොකර මචන්. ඕක නිකම්ම ඔලුවට වැටෙනවා මචන්. :yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    mgeth kadda awl..me tips tika try krla blnna ooni..
    mn issra idnma film blnakota eng subtitile danawa..bt meken ape kadda hodtma improve wenne na mta hithena widiyta..mkda subtitle ekka kiyna dewl hodta terunta, subtitle nathuwa blddi melo magulak terenne na..:confused:.. subtitle nathuwa blna eka godak hodai mn hithnne
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    :yes::yes:
    meka thama hodama kramaya. cheap and you can do it alone.

    මටත් මුල් කාලෙ කඩ්ඩ බෑ.. බෑ කියන්නෙ ගන්න දෙයක් නෑ. මම exam වලිනුත් fail උනා කඩ්ඩ බැරි නිසා. පස්සෙ තනියම කඩ්ඩ හදා ගත්ත. මම කරේ මෙහෙමයි.
    1. read english novels with madhura dictionary. but don't write down new words. just read the book.
    මුලදි දවසකට පුලුවන් උනේ පිටු 10ක් වගේ. පස්සෙ ඒක improve උනා.හොද පොතක් තෝර ගනින්. මම කියෙව්වෙ මේව,
    all the books by Dan Brown eg- digital fortress, Davinci code, Angels and demons.. ect twilight saga, all 4 books, jason borne series, books by micheal Crichton. but start from Dan Brown's.

    2. watch english films, TV shows. do your research to choose the genre you like. I like scifi.
    turn off the subtitle and volume up the sound:yes:

    if you do not understand the dialog, then pause and repeat.

    this way you can actually enjoy the movie much much better. now I never watch movies with subs on. subtitles are distracting our eyes, when you read the subtitles you can't catch the actor's real performance.

    3. translate sinhala novels to english. :yes: this is very important. do all the translation just in mind. you don't need to write it down.
    other people just see you as you are reading a sinhala book.::cool:

    translate කරනකොට තමයි මචන් කඩ්ඩ හොදට හැදෙන්නෙ. උබට කඩ්ඩෙන් කතාකරන යාලුවො ඉන්නවනම් උන් එක්ක කතා කරපං, නැත්තං සින්හල පොත් හිතෙන් translate කරපන්. මම translate කරේ sherlock holmes පොත් මගෙ යාලුවො හිතුවෙ මම නිකන් පොත් කියවනව කියලා.:cool:;) good luck

    AND DON'T CARE ABOUT GRAMMAR..

    Chatter box kiyala poth set ekak thiynwa.
    Lalith abewardana kiyala manussayekge

    :) බය නැතිව මචන්, කතා කරද්දී තමා හැදෙන්නේ. මම නම් හිතන්නේ මචන් grammar ගැන මුලික දැනුමක් තියෙන එක හොදයි. වර්තමානේ අතීතේ අනාගතේ වාක්‍ය ගලප ගන්න වාක්‍ය රටාව ගැන දැනුමක් තියෙන එක හොදයි කියලා මම නම් හිතන්නේ.

    ඇක්ට්වී \ පැසිවූ දෙකෙන් ඇක්ට්වූ එක ටෙන්ස් 12 දවසට 1ක ටෙන්ස් එක ගානේ දවස් 12ක් වගේ කරන්න. වැඩිය බරක් ඔලුවට අරන් එක සැරේ ඔක්කොම ටෙන්ස් ටික නොකර මචන්. ඕක නිකම්ම ඔලුවට වැටෙනවා මචන්. :yes:

    ඔව් බන් ලැජ්ජාව පැත්තකට තියලා යාලුවෝ එක්ක හරි කතා කරන්න පටන්ගන්න ඕනේ එක බදා ගන්න ගියෝත් දවසක් දෙකක් කරලා අයි එපා වෙන්වවා උබ කිව්වා වගේ හිමිටා වැඩ ටික කරන්න ඕනේ :yes::yes:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    :yes::yes:
    meka thama hodama kramaya. cheap and you can do it alone.

    10ක් වගේ. පස්සෙ ඒක improve උනා.හොද පොතක් තෝර ගනින්. මම කියෙව්වෙ මේව,
    all the books by Dan Brown eg- digital fortress, Davinci code, Angels and demons.. ect twilight saga, all 4 books, jason borne series, books by micheal Crichton. but start from Dan Brown's.

    කට්ටියට පුළුවන් නම් මේ වගේ පොඩි පොත් ටිකක් කොටලා යන්න මම ඔලිවර් ටුවිස්ට් පොඩි පොතෙන් වැඩ පටන් ගත්තා :D:D

    හැමෝටම ස්තුත්යි මචන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :yes::yes:
    meka thama hodama kramaya. cheap and you can do it alone.

    10ක් වගේ. පස්සෙ ඒක improve උනා.හොද පොතක් තෝර ගනින්. මම කියෙව්වෙ මේව,
    all the books by Dan Brown eg- digital fortress, Davinci code, Angels and demons.. ect twilight saga, all 4 books, jason borne series, books by micheal Crichton. but start from Dan Brown's.

    කට්ටියට පුළුවන් නම් මේ වගේ පොඩි පොත් ටිකක් කොටලා යන්න මම ඔලිවර් ටුවිස්ට් පොඩි පොතෙන් වැඩ පටන් ගත්තා :D:D

    හැමෝටම ස්තුත්යි මචන්

    :D එල මචන් ජය වේවා

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Me Thread eka balalath Godak Dewal Igena gatta.. Thread eka dapu kenatath ideas tika share karagatta elakiri set ekata godaak thanks​