කඩ්ඩ Expert උන් වරෙල්ලකො

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    මචන් පොඩි විඩියෝ සීන් එකක් කරන්න හම්බුනා:),ඒකෙ සේරම හරි.ඒත් දැන් අවසාන ටික තේරෙන්නෙ නෑ ඌ කියලා තියන එක.:shocked:

    මූ එක තැනක මේ දේ විඩියෝ එකට ඇඩ් කරන්න කියලා තිබුනා:nerd:

    Our unlimited data begins with 2GB per month with data throttling or slowing thereafter

    දැන් මූ කියනවා මෙහෙම.:oo:

    it should the data will throttle down after 2 GB, mighwant to add a line that data will be upgraded to fully unlimited over the first year

    මොකක්ද මේ යකා මේ කියන්නෙ:eek:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ugenma ahapan final wordings enne kohomada kiyala
    ඒ යකා නෑ බන්.ඌ ආයෙ එන්නෙ පාන්දර 3,4ට විතර,අද ඉවර කරන්න ඔනා බන් මේ මඟුල,ආයෙ හෙටත් අදිනවා කියන්නෙ ඔඩර් එකට කෙලවෙනවා බන්
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    "add a line" me waakya hariyatama balala kiyapan machan...meka gelapenne ne kiyana ekata (add a package da?)
    After the slides, it should the data will throttle down after 2 GB, mighwant to add a line that data will be upgraded to fully unlimited over the first year

    ඔක තියෙන්නෙ මචන්.:(

    මටත් හිතාගන්න බැරි.මේ යකා මේකට
    Our unlimited data begins with 2GB per month with data throttling or slowing thereafter

    වෙනම ලයින් එකකින් ඇඩ් කරන්න කියනවද කියලා.ඒත් ඒක ඇඩ් කරන විදිහ හිතාගන්න බෑ බන්:baffled:
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43

    ඔක තියෙන්නෙ මචන්.:(

    මටත් හිතාගන්න බැරි.මේ යකා මේකට

    වෙනම ලයින් එකකින් ඇඩ් කරන්න කියනවද කියලා.ඒත් ඒක ඇඩ් කරන විදිහ හිතාගන්න බෑ බන්:baffled:

    it should the data will throttle down after 2 GB -> e kiyanne; data throttle eka 2GB walin passe ethi wunoth

    might want to add a line -> line ekak ekathu karanna wei (mama oya karana eka hariyatama danne ne....komahari oya 2GB kathaawa thiyena slide ekata passe slide ekata podi wistharayak daanna wage kiyanne palleha kiyana siddiya)

    that data will be upgraded to fully unlimited over the first year -> data fully unlimited walata upgrade wenawa kiyala palaweni wasara ethulatha (menna meka thamai ara uda ekedi daanna kiyala tiyena wisthare)

    * mata me therena widihata demme....karana wede gena full danne nane...hithanawa sup ekak wuna kiyala:)
     
    එළ මචන්,මම එහෙම කරලා යවන්නම්.බලමු මොකද කියන්නෙ කියලා.රිවිෂන් ඉල්ලයිනෙ අවුල් නම්