දන්න එකෙක් help එකක් දීපන් මචන්ලා මේ පාරවල් ගැන 
මන් ඔරුගොඩවත්තෙන් පරණ පාරේ දාල අංගොඩ හරහා කඩුවෙල highway දාන්න ඉන්නවා Friday ට.
5න් පස්සේ පරණ පාරේ traffic කොහොමද? කාලයක් පාර construction කරා නේද? දැන් ඉවරද?
තව කහතුඩුවෙන් exit උනාම පිළියන්දල පාරේ මොරටුවට එන්න කොච්චර වෙලා යයිද ?
මේ පාරවල් වල යන, ඉන්න කෙනෙක් උදවු කරපල්ලා.
පුළුවන් විදිහට rep දෙනවා. 

.සිකුරාදා නිසා ට්රැෆික් වැඩි මචන්
..පිලියන්දල පාර ගැනනම් එච්චර දන්නේ නෑ මචන්

.දැන් එකටත් එක්ක පහු ගිය දවසක හන්වැල්ලේ බැස්සේ මම