කඩුවෙල යන්න .....

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    දන්න එකෙක් help එකක් දීපන් මචන්ලා මේ පාරවල් ගැන :confused:
    මන් ඔරුගොඩවත්තෙන් පරණ පාරේ දාල අංගොඩ හරහා කඩුවෙල highway දාන්න ඉන්නවා Friday ට. :)
    5න් පස්සේ පරණ පාරේ traffic කොහොමද? කාලයක් පාර construction කරා නේද? දැන් ඉවරද?

    තව කහතුඩුවෙන් exit උනාම පිළියන්දල පාරේ මොරටුවට එන්න කොච්චර වෙලා යයිද ?

    මේ පාරවල් වල යන, ඉන්න කෙනෙක් උදවු කරපල්ලා. :( පුළුවන් විදිහට rep දෙනවා. :cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    bump.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ උබේම වාහනයක වගේ එනවනම් 5ට වගෙ ඔරුගොඩ වත්තෙන් දැම්මොත් උබට 6.00 වගේ වෙද්දි වත් කඩුවෙලට පැනගන්න පුලුවන් වෙයි මචන්:yes:.සිකුරාදා නිසා ට්‍රැෆික් වැඩි මචන්:(.කඩුවෙල කොතලාවලට යන්නේ නැතුව පරන පාරේ හේවාගම එන්ට්‍රන්ස් එකෙන් හයිවේ දාපන්..:yes:පාර කොහෙවත් හදන්නේ නෑ මචන්.:).බට් ලගදිම පාර ලොකු කරනවා.:yes:.දැනටත් සමහර තැන් වල පාර දෙපැත්තේ ගෙවල් කඩල..:nerd:..පිලියන්දල පාර ගැනනම් එච්චර දන්නේ නෑ මචන්:confused:..ඉස්සරම 255 බස් එකේ නම් කටුබැද්දේ ඉදන් පිලියන්දල ගිහින් තියෙනවා...;);)එහෙමම ට්‍රැෆික් එකක් නම් දැකල නෑ:)
     
    • Like
    Reactions: ericratwatte123

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    ඔරුගොඩවත්තෙන් පරණ පාරේ දාල අංගොඩ හරහා කඩුවෙල වෙනකං පහුගිය ටිකේ පාර කාපට් කළා. ලොකු කරලනම් නැහැ මතක විදිහට. මම ගිය සතියේ යනකොට සෑහෙන්න දුරට වැඩ ඉවරයි. එක නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ.

    මේදවස් වල පිළියන්දල මොරටුව පාරේ ටිකක් ට්‍රැෆික් වැඩියි මචං. පිළියන්දල ඉඳලම පාර ලොකු කරන නිසා දෙපැත්තේ කානු දානවා, පාර හරහට තියෙන බෝක්කු ඔක්කොම අලුතෙන් හදනවා. හැබැයි ඔක්කොම කිලෝමීටර් දෙකක් විතර නිසා ලොකු අවුලක් නැහැ. උඹට අවුල්මනම් ගැලනිගම එක්සිට් එකෙන් බැහැල බණ්ඩාරගම හරහා පානදුරේට දාල ගෝල් රෝඩ් එකේ මොරටුවට යන්නත් පුළුවන්.හැබැයි හවසට ඔය කොයි පාරෙත් ටිකක් ට්‍රැෆික් වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: ericratwatte123

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    උබ උබේම වාහනයක වගේ එනවනම් 5ට වගෙ ඔරුගොඩ වත්තෙන් දැම්මොත් උබට 6.00 වගේ වෙද්දි වත් කඩුවෙලට පැනගන්න පුලුවන් වෙයි මචන්:yes:.සිකුරාදා නිසා ට්‍රැෆික් වැඩි මචන්:(.කඩුවෙල කොතලාවලට යන්නේ නැතුව පරන පාරේ හේවාගම එන්ට්‍රන්ස් එකෙන් හයිවේ දාපන්..:yes:පාර කොහෙවත් හදන්නේ නෑ මචන්.:).බට් ලගදිම පාර ලොකු කරනවා.:yes:.දැනටත් සමහර තැන් වල පාර දෙපැත්තේ ගෙවල් කඩල..:nerd:..පිලියන්දල පාර ගැනනම් එච්චර දන්නේ නෑ මචන්:confused:..ඉස්සරම 255 බස් එකේ නම් කටුබැද්දේ ඉදන් පිලියන්දල ගිහින් තියෙනවා...;);)එහෙමම ට්‍රැෆික් එකක් නම් දැකල නෑ:)

    Thanks Bro...
    පාර පට්ට පටුයි නේ. ලඟදි ලොකු කරනවා නම් ලොකු දෙයක්
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඔරුගොඩවත්තෙන් පරණ පාරේ දාල අංගොඩ හරහා කඩුවෙල වෙනකං පහුගිය ටිකේ පාර කාපට් කළා. මම ගිය සතියේ යනකොට සෑහෙන්න දුරට වැඩ ඉවරයි. එක නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ.

    මේදවස් වල පිළියන්දල මොරටුව පාරේ ටිකක් ට්‍රැෆික් වැඩියි මචං. පිළියන්දල ඉඳලම පාර ලොකු කරන නිසා දෙපැත්තේ කානු දානවා, පාර හරහට තියෙන බෝක්කු ඔක්කොම අලුතෙන් හදනවා. හැබැයි ඔක්කොම කිලෝමීටර් දෙකක් විතර නිසා ලොකු අවුලක් නැහැ. උඹට අවුල්මනම් ගැලනිගම එක්සිට් එකෙන් බැහැල බණ්ඩාරගම හරහා පානදුරේට දාල ගෝල් රෝඩ් එකේ මොරටුවට යන්නත් පුළුවන්.හැබැයි හවසට ඔය කොයි පාරෙත් ටිකක් ට්‍රැෆික් වැඩියි.

    ආ එහෙමද මචන් . ඔව් මන් google map වල දැක්ක පිළියන්දල පාර කොන්ස්ත්රුක්තිඔන් කියලා. එකයි ඇහුවේ.
    මොනා උනත් බොරැල්ල හරහා galle road එකේ එනවට වඩා හොඳයි නේ. Thanks Bro
     
    Oct 31, 2012
    535
    31
    0
    5 ට ට්‍රැෆික් බොල. ඔරැගොඩවත්ත පාස් කරලා දාපන් අඹතලේ පාරට.දාලා කෙලින්ම යන්න. ගුගල් මැප් බලපන්කො බන්.
     
    • Like
    Reactions: ericratwatte123

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    5 ta nam Welampitiyai, Angoda handiyai hodatama block wenawa. Aniwa 1 hour minimum yai. Aluth palama gawin ambathale paren yaman 30 min walin yanna puluwan

    ah ela eken giyoth atharaman wenne nane? :P

    ඔය කට්ටිය කියලම තියෙන්නේ..... 255 පාර පිලියන්දල ඉදන් ටික හදනවා තමා.... :yes:
    ela ela.. thanks bro

    5 ට ට්‍රැෆික් බොල. ඔරැගොඩවත්ත පාස් කරලා දාපන් අඹතලේ පාරට.දාලා කෙලින්ම යන්න. ගුගල් මැප් බලපන්කො බන්.

    ow ban.. google pihita thamai
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Thanks Bro...
    පාර පට්ට පටුයි නේ. ලඟදි ලොකු කරනවා නම් ලොකු දෙයක්
    ගිය මාසේ පාර අලුතෙන්ම කාපට් කරා බන්..ඒක නිසා හොදයි බන්....නැත්තම් මට බස් එකේ එනකොට නින්ද යන්නේ නෑ.:D.දැන් එකටත් එක්ක පහු ගිය දවසක හන්වැල්ලේ බැස්සේ මම:P
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ගිය මාසේ පාර අලුතෙන්ම කාපට් කරා බන්..ඒක නිසා හොදයි බන්....නැත්තම් මට බස් එකේ එනකොට නින්ද යන්නේ නෑ.:D.දැන් එකටත් එක්ක පහු ගිය දවසක හන්වැල්ලේ බැස්සේ මම:P

    Ha haaa..
    ow ban.. oke thibbe aadi kale carpet ekak ne.. wahane yanakota chasis idan dedaranawa.
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඔව් බන්...ලෝ ලෙවල් එකට ආන්ඩුවෙන් සලකනවා අඩුයි නෙහ් බන්...දැන් පාර හදල ඒවි ලස්සනට:rolleyes:

    OW ne..

    හැරෙන්න දෙයක් නෑ බන් කෙලින්ම කඩුවෙල..ඉස්සරහ පොඩි පන්සලක් තියෙනව ලස්සන

    Ah ela machan.. thanks