යකෝ දෙයක් ගන්න කලින් Google කරලාවත් හොයාලා ගනින්
මම අහන දේට නමේ ඒ වේසි උත්තර දුන්නේ
යකෝ දෙයක් ගන්න කලින් Google කරලාවත් හොයාලා ගනින්
මම අහන දේට නමේ ඒ වේසි උත්තර දුන්නේ
මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙ![]()

රු 500ක් අමතරව ගෙවන්න උබ උගෙන් කීයක විතර බඩු ගත්තද? කාඩ් පේමන්ට්වලට 3%ක් විතර (මම දන්න වීදිහට) අමතරව කැපෙනවා.
රු 3000 වගේ පොඩි බඩු ටිකක් ගත්ත බන්
තොපි දෙන්නා කසාද බැදපන්කෝ.මට හිතෙනව නදුන් මල්ලි මෙහෙම දෙයක්
එක්කො ඔයා අනිත් අය කියන දේවල් වැරදියට ගන්නව![]()
ithin umba mokatada ugen badu ganna giye wadi pura 500k deela? Wena kada nadda?කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
තියෙනවා BOC ATM එකක් එකේ මාර පෝලිම බන් සමහරු පරක්කු වෙනවා බන් මාර විදියට , සමහර වෙලාවට CDM එක විතරයි වැඩ ඒ වෙලාවට එපා වෙනවා සල්ලි දාන එවුන් ලත වෙනකොට. ගෙදර ලගින් ත්රිවිල් එකක් කතා කරගෙන යන්නේ ඉක්මනින් ගිහින් එන්න උන්ට Call එනවා බන් හයර් වලට ඉතින් පරක්කු වෙනකොට කියවනවා ඉවරයක් නැහැ අපි පරක්කු කරලා අරන් ගියාම ඌ අර හයර් වලට කතා කල එකාගේ ගාන අය කරන්න බලනවා.ATM nadda umbala inna pathhte?
කාඩ් එකේ විතරයි සල්ලි තියෙන්නේ ගමේ කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කඩ එකයි තියෙන්නේ , අනිත තැන පාමසි එක මේ කඩේ තමා ටිකක් හරි ඉක්මන් බන් අනිත් කඩ වල ඉන්න ඕනේ එතකම් ත්රිවිල් කාරයා ඉන්නේ නැහැ බන් ඌ හදිසි කරනවා , ගොඩක් වැඩ වලට ගියාම වැඩේ කරගන්නේ නැතුව එන්නේ ත්රිවිල් කාරයෝ නිසා. යන්න කිව්වට යන්නේ නැහැ මම එක්කම යන්න ඉන්නවා වාතයක් වේවිithin umba mokatada ugen badu ganna giye wadi pura 500k deela? Wena kada nadda?
නම දන්නේ නැහැ බන්mokda e kada karaya name kiyanna
ඔව් POS එකට කපා ගන්න මුදල එත් රු 500 වැඩිඔය අර කඩකාරයගෙන් කපාගන්න කොමිස් එක නේද ?
මගේ ලග Payment Gateway දෙකක් තියෙනවා බන් 2.95% වගේ කපනවා හැම Payment එකෙන්ම, බැංකු ගිණුමෙන් කපන්නේ නැහැමම අහල තියෙන විදිහට කාඩ් එකෙන් සල්ලි ගෙව්වම ඒක එකතුවෙන බැංකු ගිණුමෙන් මුදලක් කපනව .... ඒ කියන්නෙ service charge එකක් වගෙ ...
බොරු බන් , රු 88 වගේ ඔනෙම් ඌට පාඩු වෙන්නේ උබෙන් වැඩි පුර අරන් උන්දැන් කාලෙකට ඉස්සර හාඩ්වෙයාර් එකකින් පොඩි ගානකට බඩු වගයක් අරගෙන (රු 3000.00) කාඩ් එකෙන් ගෙවන්න ඇහුවම 250 වැඩිපුර ගන්න වෙනව කිව්ව බැංකුව එයාලගෙන් charge කරනව කියල .... .. ලොකු බිලක එයාලට ලැබෙන ලාභය වැඩි නිසා ලොකු මුදලක් නම් ඒක නොසලකා හරිනව කිව්ව
Pick me නැද්ද නදුන්?එතකම් ත්රිවිල් කාරයා ඉන්නේ නැහැ බන් ඌ හදිසි කරනවා
ඉතින් යකෝ ඇයි තව බලන් ඉන්නේ පාරිභෝගික අධිකාරියට ගිහින් කොම්ප්ලේන් කරපන්.. සාක්කි ඔනේනම් වෙන යාලුවෙක් යවලා ඒකාගේ බොත්තමක hidden camera එකක් සෙට් කරලා voice recorder ඇක්ටිව් කරලා ආයි ඔය වැඩේ කරවපන්...කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
bila nathi welaluda? sms eka nam details leak wenawa kiyai.Why not? Post the bill and the SMS you received when you paid the bill