කණ්ණාඩි දාන එවුනේ අහපල්ලා

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
කණ්ණාඩි දාන එවුනේ අහපල්ලා

මචංලා, උබලා කණ්ණාඩි ගන්නවනම් මොනවා ගැනද හිතන්නෙ?
01. brand එක
02. pice එක
03. frame එක

දැනට කණ්ණාඩි තියෙනවනම් ගත්තෙ කොහෙන්ද? ආයෙත් ගන්නවනම් කොහෙන්ද ගන්නෙ? එතනින්මද? වෙන තැනකින්ද?

පොඩි
Research එකක්. ජොබ් 1 ට:(
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    frame and price
    frame එක හොදනම් හුගක් වෙලාවට brand එකත් හොදයි
    මම ඉස්සර ගත්තේ D.S JAYASINHE එකෙන්
    ඊට පස්සේ දෙහිවල තියෙන vision care එකෙන් ගත්තා මෙතනත් නරකම නැහැ
    අන්තිමට ගත්තේ මම අදුරන තැනකින් මටම ඕන විදහට කියලා හදාගන්න පුළුවන් නිසා
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    mata mathaka widiyata mama gatte D. S. Jayasinghe.
    eka eka normal brand thiyenawa. mage eka Apollo kiyala ekak (local ekak mama hithanne :D ) den awurudu 3k withara. thaama kisi awulak na. mathaka widiyata 8000k withara giya.