කණ්ණාඩි දාන එවුනේ අහපල්ලා
මචංලා, උබලා කණ්ණාඩි ගන්නවනම් මොනවා ගැනද හිතන්නෙ?
01. brand එක
02. pice එක
03. frame එක
දැනට කණ්ණාඩි තියෙනවනම් ගත්තෙ කොහෙන්ද? ආයෙත් ගන්නවනම් කොහෙන්ද ගන්නෙ? එතනින්මද? වෙන තැනකින්ද?
පොඩි Research එකක්. ජොබ් 1 ට

) den awurudu 3k withara. thaama kisi awulak na. mathaka widiyata 8000k withara giya.