කතරගම තත්වෙ කොහොමද? මචන්ල අපි හෙට කතරගම යන්න ඉන්නෙ. කතරගම කලගුනේ කොහොමද, වැස්සද? පොඩ්ඩක් ඒ පැත්තෙ අය කියපල්ලකො