කතරගම තත්වෙ කොහොමද?

walputha

Member
Mar 10, 2017
65
10
0
කතරගම තත්වෙ කොහොමද?

මචන්ල අපි හෙට කතරගම යන්න ඉන්නෙ. කතරගම කලගුනේ කොහොමද, වැස්සද?

පොඩ්ඩක් ඒ පැත්තෙ අය කියපල්ලකො
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මොන ට්‍රිප් ද වල් පුතා... සමර ගුලි කරන් හොඳට නිදා ගනින් දවස් තුනේම.. වැස්ස පායන එකක් නෑ බන්... ගියත් තැන් තැන් වලින් නාල එකෙක් දෙන්නෙක් මැරෙන්න ඕනේ නෑනේ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මොන ට්‍රිප් ද වල් පුතා... සමර ගුලි කරන් හොඳට නිදා ගනින් දවස් තුනේම.. වැස්ස පායන එකක් නෑ බන්... ගියත් තැන් තැන් වලින් නාල එකෙක් දෙන්නෙක් මැරෙන්න ඕනේ නෑනේ

    Ow ban... me kalagune asse mona trip da
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා. කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා..:no: