කිහිපයක් නම් කලින් දැකල තියේ :) තව තියේ නං මේ ජාතියෙ එව්ව දාපං.. පට්ටයි. රෙප් :yes:
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 1, 2015 #21 කිහිපයක් නම් කලින් දැකල තියේ තව තියේ නං මේ ජාතියෙ එව්ව දාපං.. පට්ටයි. රෙප්
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Mar 1, 2015 #25 kiyanna wachana naha. 6+
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Mar 1, 2015 #27 Uthmaxer said: Click to expand... මෙන්න මට ගැලපෙන එක! නියමයි මචන්!
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Mar 1, 2015 #28 KPZ said: meke theruma mokakda ban? Click to expand... ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය
KPZ said: meke theruma mokakda ban? Click to expand... ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය
Uthmaxer Well-known member Jun 17, 2007 663 364 63 38 දැන් නම් මෙතන..! Mar 1, 2015 #30 kaushala1988 said: ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ Washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය Click to expand... හරියට හරි...මම කතාව කියන්න යනකොට ඔන්න දාලා... මේක ගැන මොකද කියන්නේ..? අද බහුතරයක් අපේ වයස අය මේ විදියට තමයි ලෝකෙ දකින්නේ...අනේ උඹල නම් මෙහෙම වෙන්න එපා..! නැද්ද..???
kaushala1988 said: ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ Washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය Click to expand... හරියට හරි...මම කතාව කියන්න යනකොට ඔන්න දාලා... මේක ගැන මොකද කියන්නේ..? අද බහුතරයක් අපේ වයස අය මේ විදියට තමයි ලෝකෙ දකින්නේ...අනේ උඹල නම් මෙහෙම වෙන්න එපා..! නැද්ද..???
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Mar 9, 2015 #33 good post machan rep 10+