කතාකරන_පිංතූර_25ක්...!!!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කිහිපයක් නම් කලින් දැකල තියේ :)
තව තියේ නං මේ ජාතියෙ එව්ව දාපං.. පට්ටයි.
රෙප් :yes:
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    world-is-changing-16-610x418.jpg


    meka sera
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    meke theruma mokakda ban?

    world-is-changing-19.jpg

    ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඔය තියෙන්නේ මචං ඇමරිකාවේ Washington ස්මාරකය. ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ මුල්ම ජනාධිපති උන්ගෙ ජාතියේ පියා කියල හඳුන්වන ජෝජ් වොෂිංටන් සිහි වෙන්න. මේකෙ හැටියට ඕක තමයි බොරුවේ ස්මාරකය
    හරියට හරි...මම කතාව කියන්න යනකොට ඔන්න දාලා...


    මේක ගැන මොකද කියන්නේ..?

    world-is-changing-3.jpg

    අද බහුතරයක් අපේ වයස අය මේ විදියට තමයි ලෝකෙ දකින්නේ...අනේ උඹල නම් මෙහෙම වෙන්න එපා..!
    නැද්ද..???