සාගතයෙන් පීඩා විඳින දරුවෙක්




2 වන ලෝක යුද්ධයේදී ගෑස් කාමර තුල පන පිටින් පිළිස්සීමට ලක් වූ යුදෙව්වන් ගැන ඔබ අසා ඇති. ඒ සම්බන්ධව ඉතා ප්‍රසිද්ධ වූ සිර කඳවුරකි Auschwitz සිර කඳවුර. මේ එහි ගෑස් කුටියක් ඇතුලත දර්ශනයකි.......එහි බිත්ති සූරා ගිය මේ නියපොතු පාරවල් නිහඬවම කියා පාන්නේ මිනිස් ජීවිතාශාව නොවේද?...ඊළඟ පිලිස්සීමේ වටයට මේ කුටියට දෑමූවන්ට මේ බිත්තිය දකිද්දී කුමක් සිතෙන්නට ඇතිද ?





දෙවි පුතුන්
පැය 23 ක අවදානම් ශල්‍යකර්මයකින් පසු විවේක ගන්නා වෛද්‍යවරයෙක් සහ සහායකයා





පිය පුතු - එදා අද (වර්ෂය 1949/2009)- කාලය මැව් වෙනසක අරුමේ




බ්‍රසීලයේ පාසලක සංගීත ගුරුවරයා හදිසියේ මිය ගියේය. ඔහුගේ අවමංගල උත්සවයේ සංගීත වාදනය සිදුකලේ ඔහු විසින් පුහුණු කල එම පාසල් සංගීත කණ්ඩායමයි. එම මොහොතේදී තම ගුරුවරයා පිළිබඳ මතකයෙන් සංවේදී වූ ශිෂ්‍යයෙක්
Last edited:







