කතා කරන පින්තූර

Homo Sapien

Member
Dec 9, 2013
32
35
0
watermark.php


සාගතයෙන් පීඩා විඳින දරුවෙක්

:sorry::sorry::sorry::sorry:


watermark.php


2 වන ලෝක යුද්ධයේදී ගෑස් කාමර තුල පන පිටින් පිළිස්සීමට ලක් වූ යුදෙව්වන් ගැන ඔබ අසා ඇති. ඒ සම්බන්ධව ඉතා ප්‍රසිද්ධ වූ සිර කඳවුරකි Auschwitz සිර කඳවුර. මේ එහි ගෑස් කුටියක් ඇතුලත දර්ශනයකි.......එහි බිත්ති සූරා ගිය මේ නියපොතු පාරවල් නිහඬවම කියා පාන්නේ මිනිස් ජීවිතාශාව නොවේද?...ඊළඟ පිලිස්සීමේ වටයට මේ කුටියට දෑමූවන්ට මේ බිත්තිය දකිද්දී කුමක් සිතෙන්නට ඇතිද ?


:sorry::sorry::sorry::sorry::sorry:


watermark.php


දෙවි පුතුන්
පැය 23 ක අවදානම් ශල්‍යකර්මයකින් පසු විවේක ගන්නා වෛද්‍යවරයෙක් සහ සහායකයා


:yes::yes::yes::yes::yes:


watermark.php


පිය පුතු - එදා අද (වර්ෂය 1949/2009)- කාලය මැව් වෙනසක අරුමේ

:cool::cool::cool::cool:


watermark.php


බ්‍රසීලයේ පාසලක සංගීත ගුරුවරයා හදිසියේ මිය ගියේය. ඔහුගේ අවමංගල උත්සවයේ සංගීත වාදනය සිදුකලේ ඔහු විසින් පුහුණු කල එම පාසල් සංගීත කණ්ඩායමයි. එම මොහොතේදී තම ගුරුවරයා පිළිබඳ මතකයෙන් සංවේදී වූ ශිෂ්‍යයෙක්
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ දාන දෙවනි කමෙන්ට් එක.. මේක නම් නියම නූලක්..
    ඇස් අග තෙත් වෙයි නොදැනිම..
     

    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    watermark.php


    ලැව් ගිනි වලින් මිනිසුන්ට වඩා අසරණ වන්නේ වන සතුනුයි. 2009 ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව් ගින්නකින් හෙම්බත් වූ කෝලා වලසෙකුට දිය බිඳක් පොවන ගිනි නිවන භටයෙක්


    :D:D:yes::yes::yes::rolleyes::rolleyes:



    watermark.php


    හත් මසක් යුධ පෙරමුණේ සිටි සෙබලියකට තම දියණිය හමු වූ හැඟුම් බර මොහොත



    watermark.php


    පිදිය යුත්තන් පිදීම
    "සන්ජීර්" නම් පොලිස් නිල සුනඛයා 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරයේදී පිපිරීමට සූදානම් කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3329ක් , අත් බෝම්බ 249ක් ඇතුලු අවි රැසක් සොයා ගත්තා. එසේ නොවන්නට "ජිහාඩ්" ත්‍රස්තවාදීන් මුළු මුම්බායි නගරයම පොලොවට පස් කිරීමට ඉඩ තිබුණි. 2000 වසරේදී "සන්ජීර්" මිය ගිය පසු මෙලෙස උපරිම බුහුමන් දැක්වීමට ඉන්දීය රජය සහ ජනතාව පෙල ගැසුනි.


    :yes::yes::yes:

    watermark.php


    බීමත් වූ පියෙක් සහ ඔහුගේ පුතු

    :baffled::oo::dull:

    watermark.php


    අඟහරු මත හිරු බැස යාම.

    :yes::rofl::cool:


    watermark.php



    ප්‍රංශයේ පස් වියැති අහිගුණ්ඨික (Gypsy) දරුවෙක් දුම් පානය කරන අයුරු
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mage images tikak dannan kattiya baninna epa:P:P
    black friday දිනයෙහි ගත්ත එකක් මිනිස්සු නොනිදන රැයක්
    9752777583_8b969cd8b1_c.jpg

    9752777383_aba23c4b47_c.jpg


    සල්ලි බලය පෙනිවිමට දරන උත්සහයක්
    9627544063_5a738f5a9a_c.jpg


    මිනිසාගේ ලගම මිතුරා
    8990098281_32c5198e4d_c.jpg

    11359123235_4624511f99_c.jpg


    ජීවිතය එපා උනු මිනිසෙක්
    10391590415_ea897530d3_c.jpg


    lol:rofl::P
     

    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    watermark.php


    2011 වසරේ "රියෝ ද ජනේරෝ" නගරයේ සිදු වූ නාය යාමෙන් මියගිය තම ස්වාමියාගේ සොහොන අසල දෙවැනි දිනයත් නොසෙල්වී සිටින බලු සුරතලා "ලියෝ"

    :sorry::sorry::sorry::sorry::sorry:


    watermark.php



    සමු නොදීම
    දෙවන ලෝක යුද්ධය සඳහා පිටත්ව යන සෙබළුන් අතරින් තම පියාට සමු දීමට අකැමති පුතෙක් (වර්ෂය 1940)


    :yes::yes::cool::cool::dull::dull:


    watermark.php



    දෙවන ලෝක යුද්ධයේ සිහිවටනයක් ලෙස පිහිටුවා ඇති තරුණ කල තමන් සේවය කල යුද ටැංකියට බුහුමන් දක්වන විශ්‍රාමික සෙබලෙක්

    :yes::yes::cool::cool::cool::cool:


    watermark.php


    සාමයේ මල් පිපේවා


    :yes::yes::yes::rofl::rofl::rofl::rofl:



    watermark.php


    ජපන් සුනාමිය