කතෝලිකයිනි...

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම කලින් දවසක පෝස්ට් එකක් දැම්මා මේ දවස් වල මට මාරම විදිහට කලකිරිලා ඉන්නෙ කියලා...

    මට නිකමට හිතෙනවා මචං චර්ච් එකක් පැත්තෙ යන්න...
    මම බෞද්ධයෙක්... ඒ නිසා මම දන්නෙ නෑ චර්ච් වල වැඩ වෙන්නෙ කොහොමද, ඕන වෙලාවක යන්න පුලුවන්ද, ගිහින් මොනවද කරන්නෙ, හැම එකටම යන්න පුලුවන්ද (මං ඉන්න පැත්තෙ තෙරේසා කියලා එකක් තියනවා) වගේ දේවල්. මට ඕනි අර පෝලිමට දාලා තියෙන පුටුවක ටික වෙලාවක් ඉඳගෙන ඉඳලා හිත සැහැල්ලු කරන් එන්න... මිනිස්සු අමුතු විදිහට බලයිද, මොනව හරි අහයි ද වගේ හිතෙනවා ඕවගෙ වැඩ වෙන හැටි දන්නැති නිසා...

    පන්සල් යන්න හිතෙන්නෙ නෑ...

    බනින එකෙක් බැනපන්...

    මේ ගැන දන්න එකෙක් කියපන්කො යන විදිහ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔරසන් කියවන්නේ මම හිතන්නේ. පොඩි කාලේ මාත් මඩු පල්ලියට ගිහින් අහගෙන හිටිය ඕව
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    එහෙම මොකෙක්වත් ආවේ මොකටද අහන්න යන්නේ නැහැ ( කතෝලික පල්ලි ) වල, හැබැයි නිතර දැකල නැති මුණක් හින්ද ඇහුවොත් නිකන් ආවා කිවම හරි. පහුගිය කාලේ වෙච්ච සීන් හින්ද ඉතින් ටිකක් හොයනවා නොදුන්න මුණක් දැක්කම. මෙහෙ හොරණ නිතරම වගේ වහලා දාල තියෙන්නේ, හොරු කඩනවා ඉවරයක් නැති හින්ද, ඉන්න කාට හරි කිව්වම දොරවල් ඇරලා දෙනවා. පල්ලිය ඇතුලට යන්න ඕනි කිවම හරි. හලාවත පැත්තේ නම් ඉතින් පල්ලියක් වහන්නේ නැහැ මලාට, ඉටිපන්දම් පත්තු කරන්න එහෙම තියෙන්නේ ඇතුලෙනේ. මෙහෙ සේරම පිටින් තියෙන්නේ හොරු case හින්ද

    පන්සල් යන්න හිතෙන්නේ නැත්තේ නිතර යන නිසා වෙන්නැති. වෙන එකකට ගිනින් බලන්න. ලස්සන පන්සල් තියෙන්නේ බන් පැය ගානක් වාඩිවෙලා ඉන්න පුළුවන් නිදහසේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    මම කලින් දවසක පෝස්ට් එකක් දැම්මා මේ දවස් වල මට මාරම විදිහට කලකිරිලා ඉන්නෙ කියලා...

    මට නිකමට හිතෙනවා මචං චර්ච් එකක් පැත්තෙ යන්න...
    මම බෞද්ධයෙක්... ඒ නිසා මම දන්නෙ නෑ චර්ච් වල වැඩ වෙන්නෙ කොහොමද, ඕන වෙලාවක යන්න පුලුවන්ද, ගිහින් මොනවද කරන්නෙ, හැම එකටම යන්න පුලුවන්ද (මං ඉන්න පැත්තෙ තෙරේසා කියලා එකක් තියනවා) වගේ දේවල්. මට ඕනි අර පෝලිමට දාලා තියෙන පුටුවක ටික වෙලාවක් ඉඳගෙන ඉඳලා හිත සැහැල්ලු කරන් එන්න... මිනිස්සු අමුතු විදිහට බලයිද, මොනව හරි අහයි ද වගේ හිතෙනවා ඕවගෙ වැඩ වෙන හැටි දන්නැති නිසා...

    පන්සල් යන්න හිතෙන්නෙ නෑ...

    බනින එකෙක් බැනපන්...

    මේ ගැන දන්න එකෙක් කියපන්කො යන විදිහ...
    මතක ඇතුව මොබයිල් පෝන් එක අරන් පලයන්. බැටරි බැහැපු පෝන් ප්‍රේ කරනකොට ඔටෝ චාජ් වෙනව ලු. කරන්ට් බිලත් ඉතුරුයි හලෙලුයියා 🙌 .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මුලින්ම ගිහින් ඉස්සරහම ෂිට් එක අල්ලා ගැනින් ජේසු ස්වාමි කියලා Father කියන කොටම ඇස් දෙක පියාගෙන කට ඇරපන්
    Farther ගේ පයිය උබේ කටට දීගෙන ඉදියි
    ආමෙන් කියන කොට හයියෙන් හපාපන් 🤣🤣

    ඉතුරු ටික ජේසු ස්වාමි දරුවානන් ට බාරයි 🤩🤩
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඒ පුටුවක වාඩි වෙලා හිටියම හිත සැහැල්ලු වෙයිද ඉතින් ?
    මැරෙන්නම හිතෙන හින්ද සේරටම කලින් ඉතින් හොද ඩොකෙක් එක්ක ටිකක් කතා කලානම් තමයි හොද, Counselling කරන හොරු එක්ක නෙවෙයි
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මතක ඇතුව මොබයිල් පෝන් එක අරන් පලයන්. බැටරි බැහැපු පෝන් ප්‍රේ කරනකොට ඔටෝ චාජ් වෙනව ලු. කරන්ට් බිලත් ඉතුරුයි හලෙලුයියා 🙌 .
    ඒ Pastor ල නේද බං? Catholic church වල එහෙම අය නෑනේ? Pastor කියන්නෙ Christians ලට සම්බන්ධ කෙනෙක් මං දන්න විදියට. (I meant no offense. Pastor ල කීප දෙනෙක් විතරයි පොඩ්ඩක් අවුල්.)
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඒ Pastor ල නේද බං? ඒ Christians ල නේද? Catholic church වල එහෙම අය නෑනේ?
    1684070589436.png
    1684070652336.png

    church ඇතුල මෙහෙමනම් කතෝලික
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    තමන්ට හොඳයි කියල හිතෙන තැනකට යන්න. වෙනසක් කරන එක හොඳයි. වෙනස් මුහුණක් නිසා උබ දිහා බලන්නත් පුලුවන්. කොයි එකටත් අතේ බෑග් ගෙනියන්න එපා. කවුරු හරි ඇහුවොත් බලන්න ආස හිතුන නිසා ආවා කියපන්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් මිනිස්සු නිතර එන ප්‍රසිද්ධ පල්ලියකට පලයන්. අනිත් තැන්වලට එන යන අය ගැන හොද හෝදිසියෙන් ඉන්නේ. උබ ආසාවට පල්ලි ගියා වගේ නෙමෙයි. අන්තිමට නැති කුණු ගොඩකට පැටලෙයි.

    පල්ලියට ගිහින් ඉටි පන්දම් ටිකක් අරන් පත්තු කරලා, වටයක් ඇවිදලා වරෙන්. කවුරුත් මොකුත් කියන්නෙ නැ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මුලින්ම ගිහින් ඉස්සරහම ෂිට් එක අල්ලා ගැනින් ජේසු ස්වාමි කියලා Father කියන කොටම ඇස් දෙක පියාගෙන කට ඇරපන්
    Farther ගේ පයිය උබේ කටට දීගෙන ඉදියි
    ආමෙන් කියන කොට හයියෙන් හපාපන් 🤣🤣

    ඉතුරු ටික ජේසු ස්වාමි දරුවානන් ට බාරයි 🤩🤩
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    රිප්ලයි ටික දැක්කම හිතුනෙ... හුරු නැති එකෙක් ආවම සැක කරන සීන් එකක් තියෙනව තමා නේ... ඒකනෙ බං අවුල... මොකෙක් හරි මන් දිහා ඇහැගහගෙන ඉන්නව කියල හිතෙද්දි අවුල් වගේ....
    එහෙම මොකෙක්වත් ආවේ මොකටද අහන්න යන්නේ නැහැ ( කතෝලික පල්ලි ) වල, හැබැයි නිතර දැකල නැති මුණක් හින්ද ඇහුවොත් නිකන් ආවා කිවම හරි. පහුගිය කාලේ වෙච්ච සීන් හින්ද ඉතින් ටිකක් හොයනවා නොදුන්න මුණක් දැක්කම. මෙහෙ හොරණ නිතරම වගේ වහලා දාල තියෙන්නේ, හොරු කඩනවා ඉවරයක් නැති හින්ද, ඉන්න කාට හරි කිව්වම දොරවල් ඇරලා දෙනවා. පල්ලිය ඇතුලට යන්න ඕනි කිවම හරි. හලාවත පැත්තේ නම් ඉතින් පල්ලියක් වහන්නේ නැහැ මලාට, ඉටිපන්දම් පත්තු කරන්න එහෙම තියෙන්නේ ඇතුලෙනේ. මෙහෙ සේරම පිටින් තියෙන්නේ හොරු case හින්ද

    පන්සල් යන්න හිතෙන්නේ නැත්තේ නිතර යන නිසා වෙන්නැති. වෙන එකකට ගිනින් බලන්න. ලස්සන පන්සල් තියෙන්නේ බන් පැය ගානක් වාඩිවෙලා ඉන්න පුළුවන් නිදහසේ
    තමන්ට හොඳයි කියල හිතෙන තැනකට යන්න. වෙනසක් කරන එක හොඳයි. වෙනස් මුහුණක් නිසා උබ දිහා බලන්නත් පුලුවන්. කොයි එකටත් අතේ බෑග් ගෙනියන්න එපා. කවුරු හරි ඇහුවොත් බලන්න ආස හිතුන නිසා ආවා කියපන්.

    ඔරසන් කියවන්නේ මම හිතන්නේ. පොඩි කාලේ මාත් මඩු පල්ලියට ගිහින් අහගෙන හිටිය ඕව
    අර සින්දු වගේ කියන ඒවද බං... ඕව හැමදාම කියන්නෙ නෑ නේද...
    ------ Post added on May 14, 2023 at 7:48 PM

    එහෙම මොකෙක්වත් ආවේ මොකටද අහන්න යන්නේ නැහැ ( කතෝලික පල්ලි ) වල, හැබැයි නිතර දැකල නැති මුණක් හින්ද ඇහුවොත් නිකන් ආවා කිවම හරි. පහුගිය කාලේ වෙච්ච සීන් හින්ද ඉතින් ටිකක් හොයනවා නොදුන්න මුණක් දැක්කම. මෙහෙ හොරණ නිතරම වගේ වහලා දාල තියෙන්නේ, හොරු කඩනවා ඉවරයක් නැති හින්ද, ඉන්න කාට හරි කිව්වම දොරවල් ඇරලා දෙනවා. පල්ලිය ඇතුලට යන්න ඕනි කිවම හරි. හලාවත පැත්තේ නම් ඉතින් පල්ලියක් වහන්නේ නැහැ මලාට, ඉටිපන්දම් පත්තු කරන්න එහෙම තියෙන්නේ ඇතුලෙනේ. මෙහෙ සේරම පිටින් තියෙන්නේ හොරු case හින්ද

    පන්සල් යන්න හිතෙන්නේ නැත්තේ නිතර යන නිසා වෙන්නැති. වෙන එකකට ගිනින් බලන්න. ලස්සන පන්සල් තියෙන්නේ බන් පැය ගානක් වාඩිවෙලා ඉන්න පුළුවන් නිදහසේ
    නිතර යන්නෙත් නෑ බං.... සාදුලගෙ විකාර ඇහිලා ඇති වෙලා තියෙන්නෙ... උන් මොනවද කියන්නෙ කියලා උන් දන්නෙත් නෑ...

    අනික ගොඩක් පන්සල් පට්ට අපිලිවෙලයි... බල්ලො හැමතැනම... පිලිවෙලට තියෙන ඒවා වල කලබල වැඩියි (ගංගාරාමෙ)...

    ෆාදර් ලත් මෙලෝ රහකට නෑ කියලා මට කතෝලික උන් කියලා තියෙනවා...

    මට පොඩ්ඩක් නිදහසේ ඉඳලා එන්න ඕන බං... චර්ච් හෙන පිලිවෙලට ලස්සනට තියනවනෙ...❤️
    ------ Post added on May 14, 2023 at 7:54 PM

    මැරෙන්නම හිතෙන හින්ද සේරටම කලින් ඉතින් හොද ඩොකෙක් එක්ක ටිකක් කතා කලානම් තමයි හොද, Counselling කරන හොරු එක්ක නෙවෙයි
    ඒවට නම් යන්න හිතෙන්නෙ නෑ බං... බෙහෙත් බිබී ඇදගෙන යන්න හිතෙන්නෙ නෑ...

    වෙන උවමනාවල් තිබ්බ නම් ලෙඩකට බෙහෙත් බීලා ඇදන් යන එක වෙනම දෙයක්...

    (හිතුනට suicide කරගන්නෙ නැති වෙයි...🙂)
    ------ Post added on May 14, 2023 at 7:58 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    රිප්ලයි ටික දැක්කම හිතුනෙ... හුරු නැති එකෙක් ආවම සැක කරන සීන් එකක් තියෙනව තමා නේ... ඒකනෙ බං අවුල... මොකෙක් හරි මන් දිහා ඇහැගහගෙන ඉන්නව කියල හිතෙද්දි අවුල් වගේ....

    අර සින්දු වගේ කියන ඒවද බං... ඕව හැමදාම කියන්නෙ නෑ නේද...
    ------ Post added on May 14, 2023 at 7:48 PM

    නිතර යන්නෙත් නෑ බං.... සාදුලගෙ විකාර ඇහිලා ඇති වෙලා තියෙන්නෙ... උන් මොනවද කියන්නෙ කියලා උන් දන්නෙත් නෑ...

    අනික ගොඩක් පන්සල් පට්ට අපිලිවෙලයි... බල්ලො හැමතැනම... පිලිවෙලට තියෙන ඒවා වල කලබල වැඩියි (ගංගාරාමෙ)...

    ෆාදර් ලත් මෙලෝ රහකට නෑ කියලා මට කතෝලික උන් කියලා තියෙනවා...

    මට පොඩ්ඩක් නිදහසේ ඉඳලා එන්න ඕන බං... චර්ච් හෙන පිලිවෙලට ලස්සනට තියනවනෙ...❤️
    ------ Post added on May 14, 2023 at 7:54 PM
    ඔයා කොහෙද මචන් :confused: මාරවිල කිට්ටුනම් කුරුසපල්ලිය මරු place එක, නැත්තම් තේවත්ත පල්ලිය කිට්ටුනම් එකත් හොදයි,

    පල්ලි පන්සල් කියල නෑ බන්, business කාරයෝ ඉන්න කොහෙත් පට්ටම අවුල් ඉතින්
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඔයා කොහෙද මචන් :confused: මාරවිල කිට්ටුනම් කුරුසපල්ලිය මරු place එක, නැත්තම් තේවත්ත පල්ලිය කිට්ටුනම් එකත් හොදයි,
    මං ටොරින්ටන් කිට්ටුව ඉන්නෙ මචං... නාරාහෙන්පිට පැත්තෙ තෙරේසා කියල එකක් තියනවා... ඒකට යන්න බැලුවෙ...
     
    • Like
    Reactions: Solo Rider

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඉස්කෝලේ යන කාලෙත් මම දේවස්ථාන වලට ගිහිං ඉටි පන්දමක් පත්තු කරලා ටිකක් වෙලා ඉදලා එනව.

    දැන් නං ලග නිසා කොච්චිකඩේ දේවස්ථානයට මම යනවා.

    ඉටි පන්දම් පත්තු කරලා ටිකක් වෙලා ඉදලා එනව. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. කවුරුත් ඇයි ආවේ කියලා නං අහලා නැහැ මේ වෙනකන්.

    දැන් අපි පන්සලකට ගියාම අනික් කෙනාගෙන් අහන්නේ නැහැනේ ඔයා කවුද, ඇයි ආවේ කියලා, ඒ වගේම තමයි.