Mehema kiyala marenna onna menna thiyala paw sama Kara gannawa kiyala jeewitha kalema paw karoth nam samawak labena ekak na.මෙහෙමයි අනිවාර්යෙන් අපායට නියම නියම වෙනවා කියලා එකක් නෑ ජීවිත කාලෙම පව් කර කර හිටියත් මැරෙන්න මොහොතකට කලින් හරි තමන්ගේ පව් ගැන අවංකවම පසු තැවුනු ඔහුට ස්වර්ගය හිමිවෙනවා ඔහුගේ වරදට සමාව ලැබෙනවා. ඔහු මොන වරද ජීවිත කාලය තුළ කරල තිබ්බත් ඒකට සමාව ලැබෙනවා. හැබැයි අවංකවම පසුතැවෙන්න ඕනේ.
Agam kiyanne harima sanwedi ekak.video ekak hadala ekata topic ekak dunnhama catholic bauwdda Muslim mokak hari .mole nathi un trigger wenawa.uge video ekata views enawa. Mewa terenne nathi Moda sihalu keyboard eken randu karagannawaකතෝලික අයටත් පුදුම අමාරුවක් තියෙන්නේ අවුස්සගන්න..ඊට පස්සේ කියනවා බෞද්ධයෝ ජාති වාදියෝ කියලා.
------ Post added on
Oct 29, 2023 at 8:10 AM
Last edited: