කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

    මා ඇසු ගොන් ප්‍රශ්න - නැවතත් පිලිගත හැකි පිලිතුරු බලාපොරොත්තු වෙමි.
    සම "හරක්ගේ" පහන් සංවේගය උදෙසා, සමහර ප්‍රශ්න වෙනස් කරන ලදි
    පිලිගත හැකි පිලිතුරු ලැබුනොත් ක්‍රිස්තියානි ආගමට හැරෙමි.

    මරියතුමිගේ කුසේ ජේසුතුමා පිලිසිද ගත්තේ කොහොමද?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද?

    ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?

    ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?

    ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?

    ඊලග ප්‍රශ්නය - මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා සම්බන්ධයක් තිබු කතාව ඇත්තද?

    ඊලග ප්‍රශ්නය - එහෙම වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා පිලිසිද ගැනීමට කලින්?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරියතුමියට ජෝසප්තුමාට දරුවන් සිටියා නම්, ජේසුතුමාට කලින් දරුවන් නොසිටියේ ඇයි?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා හා මරියතුමිය අතර කසාද බන්ධනයක් සිදුව තිබුනද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හැදුවා නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?

    ඊලග ප්‍රශ්නය - බැතිමතෙක් කිව්වා ජේසුතුමා ආපහු එනවා කියලා ලෝකයේ සියලු රටවල් ඉශ්‍රායලයට එරෙහිව නැගි සිටින කොට කියලා, එහෙම බැලුවම දෙවියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද?

    ඊලග ප්‍රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ?

    ඊලග ප්‍රශ්නය - එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද?

    ඊලග ප්‍රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මරනයෙන් උට්ටාන උන කතාව ඇත්ත නම්, ඊට පස්සේ ජේසුතුමාව කවුරුත් දැකලා නැත්තේ ඇයි?
    දැක්කා නම් දැකපු අය කවුද? හිටියා නම් කොහෙද හිටියේ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මට 👇මේක ප්‍රශ්නයක් නෙවෙයි ඒ නිසා මම ඒකට උත්තර හොයන්නෙ නෑ.

    මගේ ප්‍රශ්නේ වෙන එකක්. උත්තර ලැබෙන්නෙ වෙන එකකට

    සංකල්ප සහ සමාන වචන තිබ්බා කියල ඒවගේ අර්ථය එකක් නෙවේ නම් ඔයා ඔය වචන අල්ලාගෙන කරන තර්කය විහිළුවක්. මමත් කතා කරන්නේ කියලා තියෙන දේ ගැන තමයි. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාගේ point ටික ගැනම කියලා තියෙන්නේ.

    ඔයා කරන්නේ මේක ප්‍රශ්නයක් නෙවෙයි, මට අදාල නෑ, මම දන්නේ නෑ කියලා මගහැරලා යන එක. වාද කරනවා නම් දැනගෙන කතා කරන්න. දන්නේ නැත්තං දැනගෙන ඇවිත් වාද කරන්න. මෙච්චර point දෙනකොටත් ඔයා මෙහෙම කියනවා නම් ඉතින් කියලා වැඩකුත් නෑ.

    ඔයා කියන point එක prove කරන්න පුළුවන් බුදු දහම දේවවාදී වුණා නම්. ඔයාගේ තර්කය පුස් එකක්. මොකද හින්දු ආගම දේවවාදී. බුදු දහම අදේවවාදී. ඔයා basic අයින් කරලා මේ කියන දේන් වෙන්නේ අනිත් ආගම්වල ඉන්න අය වගේම බෞද්ධ අයත් වැරදි කතාවක් තේරුම් ගන්න එක.

    පැහැදිලි කරන්නකො පුළුවන් නම් හින්දු ආගමේ basic එකයි බුදු දහමේ මූලික හරයයි සමාන වෙන්නේ කොහොමද කියල. නිකන් වචන ටිකකින් නෙවෙයි පොඩි පැහැදිලි කිරීමකින්. ලිස්සලා යන්න නම් එපා අදාල නෑ දන්නේ නෑ කියලා. උඩින් කියලා තියන්නේ කලින් තිබ්බ ඒවා අරන් තියෙන්නේ කියලා. ඉගැන්වීම් දෙකම එකයි සර්ව සමයි කියලා කරුණාකරලා source එක්ක ඔප්පු කරන්න පුළුවන් නම් මෙතන දාලා. කට්ටියව නිකන් රවට්ටන්නේ නැතුව බොරුවට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ඔය කියන බොරු කතා" මොනවද කියලා දන්නෙ නැතිව එහෙම තියනවද නැත්ද කියලා කියන්න අමාරුයි.

    ඔප්පු කරගැනීම එහෙමත් නැතිනම් සත්‍ය අසත්‍ය නිර්ණය කිරීම යම්කිසි රමුවකට අරං ඇවිත් ප්‍රකාශ කරන එක නම් කබරගොයා තලගොයා කරගන්නවා කියන එකෙන් විවේචනයට ලක් කලේ, ටොප්කොල්ලගෙඒ විවේචනය බුදුදහමට විතරක් අදාල දෙයක් නෙමෙයි. නීතිය, සංස්කෘතිය, ආගම, විද්‍යාව, සදාචාරය, අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථිකය ලිංගිකත්වය.... යනාදී සියලුම (ඕනෑම) විශයක් කන්න ඕනෙ වුනාම කබරයා තලගොයා කරගන්න ඉගැන්වීම් තමා.

    ඒක නිසා ටොප්කොල්ලගෙ ඒ විවේචනයට අනුව ඕනෑම නීතියක්, ඕනෑම සංස්කෘතියක්, ඕනෑම ආගමක්, ඕනෑම විද්‍යාවක්, ඕනෑම සදාචාරයක්, ඕනෑම අධ්‍යාපනයක්, ඕනෑම දේශපාලනයක්, ඕනෑම ආර්ථික න්‍යායක්, ඕනෑම ලිංගික චර්යාවක්....යනාදී කාන්ඩ වලට වැටෙන ඕනෑම ඉගැන්වීමක් කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කරගන්න ජාතියේ ඉගැන්වීම්. ටොප්කොල්ලා කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්. ග්‍රීන්තන්ඩර් කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, X කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කන්න ජාතියේ මත/ඉගැන්වීම් තමා.

    Edited - new paragraph added, grammar

    සංකල්ප සහ සමාන වචන තිබ්බා කියල ඒවගේ අර්ථය එකක් නෙවේ නම් ඔයා ඔය වචන අල්ලාගෙන කරන තර්කය විහිළුවක්. මමත් කතා කරන්නේ කියලා තියෙන දේ ගැන තමයි. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාගේ point ටික ගැනම කියලා තියෙන්නේ.

    ඔයා කරන්නේ මේක ප්‍රශ්නයක් නෙවෙයි, මට අදාල නෑ, මම දන්නේ නෑ කියලා මගහැරලා යන එක. වාද කරනවා නම් දැනගෙන කතා කරන්න. දන්නේ නැත්තං දැනගෙන ඇවිත් වාද කරන්න. මෙච්චර point දෙනකොටත් ඔයා මෙහෙම කියනවා නම් ඉතින් කියලා වැඩකුත් නෑ.

    ඔයා කියන point එක prove කරන්න පුළුවන් බුදු දහම දේවවාදී වුණා නම්. ඔයාගේ තර්කය පුස් එකක්. මොකද හින්දු ආගම දේවවාදී. බුදු දහම අදේවවාදී. ඔයා basic අයින් කරලා මේ කියන දේන් වෙන්නේ අනිත් ආගම්වල ඉන්න අය වගේම බෞද්ධ අයත් වැරදි කතාවක් තේරුම් ගන්න එක.

    පැහැදිලි කරන්නකො පුළුවන් නම් හින්දු ආගමේ basic එකයි බුදු දහමේ මූලික හරයයි සමාන වෙන්නේ කොහොමද කියල. නිකන් වචන ටිකකින් නෙවෙයි පොඩි පැහැදිලි කිරීමකින්. ලිස්සලා යන්න නම් එපා අදාල නෑ දන්නේ නෑ කියලා. උඩින් කියලා තියන්නේ කලින් තිබ්බ ඒවා අරන් තියෙන්නේ කියලා. ඉගැන්වීම් දෙකම එකයි සර්ව සමයි කියලා කරුණාකරලා source එක්ක ඔප්පු කරන්න පුළුවන් නම් මෙතන දාලා. කට්ටියව නිකන් රවට්ටන්නේ නැතුව බොරුවට
    අහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    අහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
    ඔන්න ඉතින් ආයේ track පනිනවා. බොරු කියලා ඔප්පු කරන්න බැරි වුණාම වෙන කතාවක් කියනවා. හින්දු ආගමයි බුදු දහමයි එකම සංකල්ප වලින් එනවා කියලා තඩි බොරුවක් කොහෙන්දෝ අහලා ඒක මෙතන එහෙමම අත ඇරලා එක නිවැරදි කරන්නේ නෑ වෙන වෙන කතා කියනවා. 🧐 ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ කියන එකයි මෙතන ඔක්කොටොම වඩා ප්‍රශ්නේ. අපි point එකට කතා කරාම ඒ point එක අදාල නෑ කියනවා. ඊටපස්සේ ප්‍රශ්නයක් ඇහුවම වෙන දෙයක් ගැන කියවනවා.

    පුළුවන් නම් කිව්වේ බොරුවක් කියලා පිළිගන්න නැත්ත කියපු බොරුව හරිගස්සන්න. මුලික සංකල්ප ගැන දන්නේ නැති ඔයා මෙතන තවත් ප්‍රශ්න කරන්න එපා. දේවවාදී ආගමක් අදේවවාදී මාර්ගයක් එක්ක පටලා ගත්ත එකෙන්ම පේනවා ඔයාගේ ආගම් සම්බන්ධ දැනුමයි තාර්කික හැකියාවයි. එක්කෝ ඔයාට පුද්ගලික ඇරියස් එකක් ඇති.

    ලිස්සලා යන විදියෙන් තේරෙනවා කාටද වැරදිලා තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo

    හරි පැටියෝ අහසින් ගියේ නෑ
    නැවෙන් ආවේ
    දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ.
    ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ.
    මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි.
    මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,352
    47,260
    113
    හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

    මා ඇසු ගොන් ප්‍රශ්න - නැවතත් පිලිගත හැකි පිලිතුරු බලාපොරොත්තු වෙමි.
    සම "හරක්ගේ" පහන් සංවේගය උදෙසා, සමහර ප්‍රශ්න වෙනස් කරන ලදි
    පිලිගත හැකි පිලිතුරු ලැබුනොත් ක්‍රිස්තියානි ආගමට හැරෙමි.

    මරියතුමිගේ කුසේ ජේසුතුමා පිලිසිද ගත්තේ කොහොමද?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද?

    ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?

    ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?

    ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?

    ඊලග ප්‍රශ්නය - මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා සම්බන්ධයක් තිබු කතාව ඇත්තද?

    ඊලග ප්‍රශ්නය - එහෙම වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා පිලිසිද ගැනීමට කලින්?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරියතුමියට ජෝසප්තුමාට දරුවන් සිටියා නම්, ජේසුතුමාට කලින් දරුවන් නොසිටියේ ඇයි?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා හා මරියතුමිය අතර කසාද බන්ධනයක් සිදුව තිබුනද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හැදුවා නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?

    ඊලග ප්‍රශ්නය - බැතිමතෙක් කිව්වා ජේසුතුමා ආපහු එනවා කියලා ලෝකයේ සියලු රටවල් ඉශ්‍රායලයට එරෙහිව නැගි සිටින කොට කියලා, එහෙම බැලුවම දෙවියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද?

    ඊලග ප්‍රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ?

    ඊලග ප්‍රශ්නය - එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද?

    ඊලග ප්‍රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මරනයෙන් උට්ටාන උන කතාව ඇත්ත නම්, ඊට පස්සේ ජේසුතුමාව කවුරුත් දැකලා නැත්තේ ඇයි?
    දැක්කා නම් දැකපු අය කවුද? හිටියා නම් කොහෙද හිටියේ?
    ambo (y)
     
    • Haha
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    පහේ පන්තියේ ළමයෙකුට තේරෙනවා නම් ඒක සරලයි

    ඒ වයසේදී හෝ ඊට පෙර වයස් වලදී නිවනම අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන නිසා උඩ තෙරුන් ගන්න අමාරුයි කිව්ව ඒවත් එතකොට සරල ගොඩටම දාගන්න පුළුවං නේ

    ඔය උත්තරේට අමතරව දැන් මතක් උන අනික් කාරණාව. ඔයා දාගෙන ඉන්නවා බැරියර් එකක් නිවන වගේ කන්සෙප්ට් වයස වැඩි අයට විතරයි තෙරුන් ගන්න පුළුවන් කියන එක. ඕක වෙන්නේ western phylospy වලින් Indian phylospy වලින් තේරුම් ගන්න ඕනි දේවල් තෙරුන් අරගන්න උත්සාහ කරන නිසා

    ඔයිට අමතරව ඔය අහසින් යන ඒව, පොළව පලාගෙන ගියා, ජේසු මරණෙන් නැගිට්ට, නබිට මෝසෙස්ට දේවියන් කතා කරා වගේ ඒව බොරු කියල ඔප්පු කරගත්ත විදිය දැනගන්න කැමතියි මගේ දැනුමට.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    අහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
    හරි පැටියෝ අහසින් ගියේ නෑ
    නැවෙන් ආවේ
    දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ.
    ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ.
    මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි.
    මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඉතින් ආයේ track පනිනවා. බොරු කියලා ඔප්පු කරන්න බැරි වුණාම වෙන කතාවක් කියනවා. හින්දු ආගමයි බුදු දහමයි එකම සංකල්ප වලින් එනවා කියලා තඩි බොරුවක් කොහෙන්දෝ අහලා ඒක මෙතන එහෙමම අත ඇරලා එක නිවැරදි කරන්නේ නෑ වෙන වෙන කතා කියනවා. 🧐 ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ කියන එකයි මෙතන ඔක්කොටොම වඩා ප්‍රශ්නේ. අපි point එකට කතා කරාම ඒ point එක අදාල නෑ කියනවා. ඊටපස්සේ ප්‍රශ්නයක් ඇහුවම වෙන දෙයක් ගැන කියවනවා.

    පුළුවන් නම් කිව්වේ බොරුවක් කියලා පිළිගන්න නැත්ත කියපු බොරුව හරිගස්සන්න. මුලික සංකල්ප ගැන දන්නේ නැති ඔයා මෙතන තවත් ප්‍රශ්න කරන්න එපා. දේවවාදී ආගමක් අදේවවාදී මාර්ගයක් එක්ක පටලා ගත්ත එකෙන්ම පේනවා ඔයාගේ ආගම් සම්බන්ධ දැනුමයි තාර්කික හැකියාවයි. එක්කෝ ඔයාට පුද්ගලික ඇරියස් එකක් ඇති.

    ලිස්සලා යන විදියෙන් තේරෙනවා කාටද වැරදිලා තියෙන්නේ කියලා.
    පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?
    හරි පැටියෝ අහසින් ගියේ නෑ
    නැවෙන් ආවේ
    දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ.
    ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ.
    මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි.
    මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
    මුට නම් කොයිල්

    ඔය උත්තරේට අමතරව දැන් මතක් උන අනික් කාරණාව. ඔයා දාගෙන ඉන්නවා බැරියර් එකක් නිවන වගේ කන්සෙප්ට් වයස වැඩි අයට විතරයි තෙරුන් ගන්න පුළුවන් කියන එක. ඕක වෙන්නේ western phylospy වලින් Indian phylospy වලින් තේරුම් ගන්න ඕනි දේවල් තෙරුන් අරගන්න උත්සාහ කරන නිසා
    බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.
    ඔයිට අමතරව ඔය අහසින් යන ඒව, පොළව පලාගෙන ගියා, ජේසු මරණෙන් නැගිට්ට, නබිට මෝසෙස්ට දේවියන් කතා කරා වගේ ඒව බොරු කියල ඔප්පු කරගත්ත විදිය දැනගන්න කැමතියි මගේ දැනුමට.
    වැදගත් ට්‍රැක් එකකට වැටෙන්න යන්නෙ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?

    මුට නම් කොයිල්

    බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.
    ඇයි ඇයි පැනල යන්නේ
    උත්තර දීපන්
    නැවත උපතක් තියේද නැද්ද
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?

    මම හිතන්නෙ ටොප්කොල්ලො එතන ලෙස්සලා යනවා නෙමෙයි. ඔය මල් උඩින් ඇවිදින කතාව ස්වාමීන් වහන්සේලා විසින්ම ත්‍රිපිටකයෙන් පදනමක් ගන්න බැරි මතවාදයක් විදිහට දක්වනවා. මට මතක විදිහට රේරුකාණේ හාමුදුරුවොත් ඕක ගැන අදහසක් පලකරල තියනව. ඒක බොහෝදුරට සාහිත්‍ය වෙන්න ඉඩ තියනවා. මොකද ඒව ගැන ත්‍රිපිටකය සූත්‍ර සෘජුව කතා නොකරන නිසා.

    හැබැයි අහසින් යනවා, පොලව පලාගෙන යනවා කියන ඒවට ත්‍රිපිටකයෙන් පදනමක් අරන් පෙන්වන්න පුලුවන්. ඒවා පිලිගන්න නොපිලිගන්න එක පෞද්ගලික කාරණයක් සහ දැනුම සම්බන්ධයෙන් දරණ ආකල්පය මත පදනම් වෙන දෙයක්.

    Edited - removed a sentence due to being inaccurate.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    තියෙනවා කියල හොයාගත්තම වරෙන් නොබෙල් තෑග්ග ඉල්ලලා දෙන්න
    ඒ කියන්නේ උබ අජිත කේෂකම්බලි ගෙ ධර්මය අදහන්නේ 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.
    මට නං ඔය බෙදීම පේන්නේ බහුතරයට ලේසියෙන්ම විකෘති එකතු කරන්න පුළුවන් සිද්දි සහ එහෙම බැරි ඒව කියල.

    වැදගත් ට්‍රැක් එකකට වැටෙන්න යන්නෙ
    විදිය කියන්න පුළුවංද ඔප්පු කරගත්ත
     
    • Like
    Reactions: Podi puthas

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    අහසින් ගියා වගේ දෙයක් තේරුම් ගන්න එක පුද්ගලානුබද්ද නෑ. ඕන කෙනෙකුට තේරෙනවා. අත්තටු ගහගහ ද අහසෙන් ගියේ කියල හරස් ප්‍රශ්නයක් අහන්නත් පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.

    අන්න ඒ පොඩි ළමයෙකුට උනත් තේරෙන ඒවා වෙන් කරගත්තම අනික් ඒවා අමාරු ඒවා කියල සලකමු. දැන් කියන්න මම අන්තිමට කියපු පොඩි ළමයෙකුට උනත් තේරෙන කතන්දර ඇත්තද බොරුද?

    අහසින් යනව කියන ඒවා බුදුන් පහල වෙන්නත් කලින් ඉන්දියාවෙ තිබුන දේවල්නෙ ( ඇත්ත හරි බොරු හරි ). දර්මය ෆලෝ කරන කෙනෙකුට, පිලොසපි එක මොකක්ද, සන්ස්කෘතිකව ඇදුන දේ මොනවද කියල දැන ගන්න පොඩි හරි මොලයක් ඕනෙ වෙනව.. කෙනෙක් පිලෝසපි පාර්ට් එකෙන් සන්ස්කෘතික පැත්තයි, සන්සිකෘතික පැත්තෙන්, පිලෝසපි එකයි වෙරිෆ්යි කරන්න යන එකනම් මහ ගොන් කමක්.

    පටිච්චසමුප්පාදයයි හේතුඵලවාදයයි කියන්නෙ දෙකක්.

    අපි දන් දන්නෙ එකක් විදිහට...ඔයා දන්න දෙක මොනවද කියල කියන්නකො, පටිච්චසම්පුපාදයයි, දර්මයේ තියෙන හේතුපල වාදයයි... දැන් ඉතින් දන්නෙ නැ කියලනම් කියන්න එපා ඉස්සෙල්ල වගේ, දන්නෙ නැතිනම් දෙකක් කියල කියන්නත් බැහනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහසින් යනව කියන ඒවා බුදුන් පහල වෙන්නත් කලින් ඉන්දියාවෙ තිබුන දේවල්නෙ ( ඇත්ත හරි බොරු හරි ). දර්මය ෆලෝ කරන කෙනෙකුට, පිලොසපි එක මොකක්ද, සන්ස්කෘතිකව ඇදුන දේ මොනවද කියල දැන ගන්න පොඩි හරි මොලයක් ඕනෙ වෙනව.. කෙනෙක් පිලෝසපි පාර්ට් එකෙන් සන්ස්කෘතික පැත්තයි, සන්සිකෘතික පැත්තෙන්, පිලෝසපි එකයි වෙරිෆ්යි කරන්න යන එකනම් මහ ගොන් කමක්.
    අහසින් යන එක සංස්කෘතියක් වෙන්නෙ කොහොමද? ☝️ :-D
    අපි දන් දන්නෙ එකක් විදිහට...ඔයා දන්න දෙක මොනවද කියල කියන්නකො, පටිච්චසම්පුපාදයයි, දර්මයේ තියෙන හේතුපල වාදයයි... දැන් ඉතින් දන්නෙ නැ කියලනම් කියන්න එපා ඉස්සෙල්ල වගේ, දන්නෙ නැතිනම් දෙකක් කියල කියන්නත් බැහනෙ.
    හේතුඵලවාදය බුදුහාමුදුරුවන්ට කලින් තිබුන මතවාදයක්. පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවො දෙසපු දෙයක්.

    දෙකම එකයි කියල කැමති නම් හිතාගන්න.☝️:-D