ප්රාතිහාර්ය කියලා දෙයක් නැත්තන් මරියා බඩවෙන්නෙ කොහොමද
ඒව science තමයි එක අතකට මුළු විශ්වයම almighty god කෙනෙක් මැව්වා කියන එකට වඩා නම් බ්‍රෝ. මහා බ්‍රහ්ම ලෝකේ මැව්වා කියලා තමයි ඔය කාලේ මිනිස්සු හිතන් හිටියෙ. එහෙම සමාජෙක ඇත්ත කියලා කියපු එකම magic තමයි. වෙන එකෙක්ට බැරි වුණා ඇත්ත කියන්න. බුදු දහම මුලික හරයෙන් ගත්තොත් ආගමක් නොවෙන්නේම එකයි දැන් මිනිස්සු ආගමක් කරගෙන තිබ්බට.මල් හතක් උඩින් ගිය ඒවා, ඉපදුන ගමන් කතා කරපුවා, ඉනිමං මවලා ඒවගේ නැගලා දෙවියලෝකේ ගිය ඒවා, හමෙන් ගින්දරයි වතුරයි විදපුවා, උඩින් ගියපුවා - මේවා නම් පට්ට science නේද බං.![]()
හිත තුළ "රාගය" තියෙනවා කියලා පිළිගන්නවද? (නැවත නැවත ඉස්මතු වෙන රාගය)බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් (අහසින් යන ඒවා, මල් උඩ ඇවිදපු කතා, ගින්දරයි වතුරයි විදපුවා, යක්කු මෙල්ල කරපුවා, අහසට ගිහින් දෙයියොනට බන කියපුවා ) බොරු කියල හැමෝටම තේරෙනවා. ඒවා ඇත්ත නම් මොහොමඩ් ගේ කතා, වතුර වයින් කරපුවා, මරණෙන් නැගිටපුවා, සෙක්ස් නොකර ළමයි හදුන ඒවාත් ඇත්ත කියල පිළිගන්න වෙනවා.
බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් ඇත්ත ද බොරුද කියන්න කාටවත් බෑ. ඒවා තේරෙන එකෙක් නැති නිසා. නැත්නම් ඒවා ඇත්තද කියල බලන්න මැරෙන්න ඕන නිසා. ඒකත් හරියට වෙන ආගම්වල මැරුණට පස්සෙ දේයියන්නාන්සේ ගාවට යනවා වගේ.
මෝහන ප්‍රතිකාර 100% effective කියල මම පිළිගන්නෙ නෑ.මෝහන ප්‍රතිකාර වලින් සුව කරන්නෙ මොකද්ද?
ඇයි කෙලින් උත්තරයක් දෙන්න බැරි?මෝහන ප්‍රතිකාර 100% effective කියල මම පිළිගන්නෙ නෑ.
ඒකෙන් මොකක් හරි සුව වෙනවා නම් මොලේ නියුරෝන නෙට්වර්ක් එකක් රීට්රෙන් වෙනවා ඇති.
මම වක්‍ර උත්තරයක් දුන්නෙ නෑඇයි කෙලින් උත්තරයක් දෙන්න බැරි?
බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් (අහසින් යන ඒවා, මල් උඩ ඇවිදපු කතා, ගින්දරයි වතුරයි විදපුවා, යක්කු මෙල්ල කරපුවා, අහසට ගිහින් දෙයියොනට බන කියපුවා ) බොරු කියල හැමෝටම තේරෙනවා. ඒවා ඇත්ත නම් මොහොමඩ් ගේ කතා, වතුර වයින් කරපුවා, මරණෙන් නැගිටපුවා, සෙක්ස් නොකර ළමයි හදුන ඒවාත් ඇත්ත කියල පිළිගන්න වෙනවා.
බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් ඇත්ත ද බොරුද කියන්න කාටවත් බෑ. ඒවා තේරෙන එකෙක් නැති නිසා. නැත්නම් ඒවා ඇත්තද කියල බලන්න මැරෙන්න ඕන නිසා. ඒකත් හරියට වෙන ආගම්වල මැරුණට පස්සෙ දේයියන්නාන්සේ ගාවට යනවා වගේ.
1% ක් වුණත් වැඩ කරනවා නම් 1,0 වලින් 1 කියලා තමයි කියන්න ඕනෙ.මම වක්‍ර උත්තරයක් දුන්නෙ නෑ
1. මෝහන ප්‍රතිකාර 100% වැඩ නම් කියන්න.
ඒ network එක තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?2. මෝහනය කරල මොකක් හරි අප්සෙට් එකක් හරිගස්සන්න පුළුවන් වෙනවා කියන එකට මගේ පැහැදිලි කිරීම "නෙට්වර්ක් එක රිට්රේන් වෙනවා" කියල.
පරලොවක් තියෙනවද කියල ගිහින්ම බලන්න ඕන. නැත්නම් පහණ නිවුනම දැල්ලට මොකක්ද උනේ වගේ මැරුණම ඔක්කොම ඉවර වෙන්නත් පුළුවන්කොහොමද බුඩ්සම් අත්තද නැතිද කියල බලන්නෙ මරුනට පස්සෙ?
1% ක් වුණත් වැඩ කරනවා නම් 1,0 වලින් 1 කියලා තමයි කියන්න ඕනෙ.
මගේ වත්තෙ පොල්ගහක් නෑ කියන්නත් මම පොල් ගහ කියල එකක් තියෙනවා කියල පිළිගන්න ඕන.ඒ network එක තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?
මචං, උත්තර දෙන්න බැරුව හිර වුණාම විහිලු කතා කියලා මාරු වෙන්න එපා.රාගය කියල එකක් නෑ.
sex feelings ගැනද දැන් මේ කතාව. sex feelings කොහෙද තියෙන්නෙ?මචං, උත්තර දෙන්න බැරුව හිර වුණාම විහිලු කතා කියලා මාරු වෙන්න එපා.
උඹට sex feeling වත් නැද්ද?![]()
පරලොවක් තියෙනවද කියල ගිහින්ම බලන්න ඕන. නැත්නම් පහණ නිවුනම දැල්ලට මොකක්ද උනේ වගේ මැරුණම ඔක්කොම ඉවර වෙන්නත් පුළුවන්
![]()
මගේ වත්තෙ පොල්ගහක් නෑ කියන්නත් මම පොල් ගහ කියල එකක් තියෙනවා කියල පිළිගන්න ඕන.
රාගය කියල එකක් නෑ.
අර ඔයා කියපු train වුණ network එකේනෙ.sex feelings කොහෙද තියෙන්නෙ?
හිතේ කියල නම් කියන්න එපා.
දැන් නිවන් දැකපු කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් පෙන්නනවද නැත්නම් මොකක් හරි නිදහසට කාරණයක් කියනවද!නිර්වානය කියන්නෙ, මැරුනය පස්සෙ ලැබෙන දෙයක් නෙවෙනෙ...
පහනෙ, තෙල් ඉවර උන තැන, ද්ලැල්ලක් ඇති නොවන තැන, ද්ලැල්ලක් තියෙන්න එපේ ඒකට උන දේ හොයන්න...
අරක්කු ටිකක් බිව්වම හිතට මොකද වෙන්නෙ? බුද්ධාගමෙන් උත්තර දෙන්නඅර ඔයා කියපු train වුණ network එකේනෙ.
හොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?ඒව science තමයි එක අතකට මුළු විශ්වයම almighty god කෙනෙක් මැව්වා කියන එකට වඩා නම් බ්‍රෝ. මහා බ්‍රහ්ම ලෝකේ මැව්වා කියලා තමයි ඔය කාලේ මිනිස්සු හිතන් හිටියෙ. එහෙම සමාජෙක ඇත්ත කියලා කියපු එකම magic තමයි. වෙන එකෙක්ට බැරි වුණා ඇත්ත කියන්න.