කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ප්‍රාතිහාර්ය කියලා දෙයක් නැත්තන් මරියා බඩවෙන්නෙ කොහොමද

    මල් හතක් උඩින් ගිය ඒවා, ඉපදුන ගමන් කතා කරපුවා, ඉනිමං මවලා ඒවගේ නැගලා දෙවියලෝකේ ගිය ඒවා, හමෙන් ගින්දරයි වතුරයි විදපුවා, උඩින් ගියපුවා - මේවා නම් පට්ට science නේද බං. 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මල් හතක් උඩින් ගිය ඒවා, ඉපදුන ගමන් කතා කරපුවා, ඉනිමං මවලා ඒවගේ නැගලා දෙවියලෝකේ ගිය ඒවා, හමෙන් ගින්දරයි වතුරයි විදපුවා, උඩින් ගියපුවා - මේවා නම් පට්ට science නේද බං. 🤭
    ඒව science තමයි එක අතකට මුළු විශ්වයම almighty god කෙනෙක් මැව්වා කියන එකට වඩා නම් බ්‍රෝ. මහා බ්‍රහ්ම ලෝකේ මැව්වා කියලා තමයි ඔය කාලේ මිනිස්සු හිතන් හිටියෙ. එහෙම සමාජෙක ඇත්ත කියලා කියපු එකම magic තමයි. වෙන එකෙක්ට බැරි වුණා ඇත්ත කියන්න. බුදු දහම මුලික හරයෙන් ගත්තොත් ආගමක් නොවෙන්නේම එකයි දැන් මිනිස්සු ආගමක් කරගෙන තිබ්බට.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් (අහසින් යන ඒවා, මල් උඩ ඇවිදපු කතා, ගින්දරයි වතුරයි විදපුවා, යක්කු මෙල්ල කරපුවා, අහසට ගිහින් දෙයියොනට බන කියපුවා ) බොරු කියල හැමෝටම තේරෙනවා. ඒවා ඇත්ත නම් මොහොමඩ් ගේ කතා, වතුර වයින් කරපුවා, මරණෙන් නැගිටපුවා, සෙක්ස් නොකර ළමයි හදුන ඒවාත් ඇත්ත කියල පිළිගන්න වෙනවා.

    බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් ඇත්ත ද බොරුද කියන්න කාටවත් බෑ. ඒවා තේරෙන එකෙක් නැති නිසා. නැත්නම් ඒවා ඇත්තද කියල බලන්න මැරෙන්න ඕන නිසා. ඒකත් හරියට වෙන ආගම්වල මැරුණට පස්සෙ දේයියන්නාන්සේ ගාවට යනවා වගේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    හිත තුළ "රාගය" තියෙනවා කියලා පිළිගන්නවද? (නැවත නැවත ඉස්මතු වෙන රාගය)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝහන ප්‍රතිකාර වලින් සුව කරන්නෙ මොකද්ද?
    මෝහන ප්‍රතිකාර 100% effective කියල මම පිළිගන්නෙ නෑ.

    ඒකෙන් මොකක් හරි සුව වෙනවා නම් මොලේ නියුරෝන නෙට්වර්ක් එකක් රීට්‍රෙන් වෙනවා ඇති.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෝහන ප්‍රතිකාර 100% effective කියල මම පිළිගන්නෙ නෑ.

    ඒකෙන් මොකක් හරි සුව වෙනවා නම් මොලේ නියුරෝන නෙට්වර්ක් එකක් රීට්‍රෙන් වෙනවා ඇති.
    ඇයි කෙලින් උත්තරයක් දෙන්න බැරි?
    * දැන් youtube, wikipedia links දාන්න එපා, binary (1,0) උත්තරයක් දෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි කෙලින් උත්තරයක් දෙන්න බැරි?
    මම වක්‍ර උත්තරයක් දුන්නෙ නෑ

    1. මෝහන ප්‍රතිකාර 100% වැඩ නම් කියන්න.

    2. මෝහනය කරල මොකක් හරි අප්සෙට් එකක් හරිගස්සන්න පුළුවන් වෙනවා කියන එකට මගේ පැහැදිලි කිරීම "නෙට්වර්ක් එක රිට්‍රේන් වෙනවා" කියල.

    මම මේ කියන දේ අහල @S_M_S ආගම අතාරියොත් ඒ කියන්නෙ S_M_S ගේ මොලේ නියුරල් නෙට්වර්ක් එක හරියට ට්‍රේන් වුනා කියන එක
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් (අහසින් යන ඒවා, මල් උඩ ඇවිදපු කතා, ගින්දරයි වතුරයි විදපුවා, යක්කු මෙල්ල කරපුවා, අහසට ගිහින් දෙයියොනට බන කියපුවා ) බොරු කියල හැමෝටම තේරෙනවා. ඒවා ඇත්ත නම් මොහොමඩ් ගේ කතා, වතුර වයින් කරපුවා, මරණෙන් නැගිටපුවා, සෙක්ස් නොකර ළමයි හදුන ඒවාත් ඇත්ත කියල පිළිගන්න වෙනවා.

    බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් ඇත්ත ද බොරුද කියන්න කාටවත් බෑ. ඒවා තේරෙන එකෙක් නැති නිසා. නැත්නම් ඒවා ඇත්තද කියල බලන්න මැරෙන්න ඕන නිසා. ඒකත් හරියට වෙන ආගම්වල මැරුණට පස්සෙ දේයියන්නාන්සේ ගාවට යනවා වගේ.

    කොහොමද බුඩ්සම් අත්තද නැතිද කියල බලන්නෙ මරුනට පස්සෙ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම වක්‍ර උත්තරයක් දුන්නෙ නෑ

    1. මෝහන ප්‍රතිකාර 100% වැඩ නම් කියන්න.
    1% ක් වුණත් වැඩ කරනවා නම් 1,0 වලින් 1 කියලා තමයි කියන්න ඕනෙ.
    2. මෝහනය කරල මොකක් හරි අප්සෙට් එකක් හරිගස්සන්න පුළුවන් වෙනවා කියන එකට මගේ පැහැදිලි කිරීම "නෙට්වර්ක් එක රිට්‍රේන් වෙනවා" කියල.
    ඒ network එක තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද බුඩ්සම් අත්තද නැතිද කියල බලන්නෙ මරුනට පස්සෙ?
    පරලොවක් තියෙනවද කියල ගිහින්ම බලන්න ඕන. නැත්නම් පහණ නිවුනම දැල්ලට මොකක්ද උනේ වගේ මැරුණම ඔක්කොම ඉවර වෙන්නත් පුළුවන්
    1% ක් වුණත් වැඩ කරනවා නම් 1,0 වලින් 1 කියලා තමයි කියන්න ඕනෙ.
    ☝️ :-D
    ඒ network එක තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?
    මගේ වත්තෙ පොල්ගහක් නෑ කියන්නත් මම පොල් ගහ කියල එකක් තියෙනවා කියල පිළිගන්න ඕන.

    රාගය කියල එකක් නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රාගය කියල එකක් නෑ.
    මචං, උත්තර දෙන්න බැරුව හිර වුණාම විහිලු කතා කියලා මාරු වෙන්න එපා.

    උඹට sex feeling වත් නැද්ද? 😱
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං, උත්තර දෙන්න බැරුව හිර වුණාම විහිලු කතා කියලා මාරු වෙන්න එපා.

    උඹට sex feeling වත් නැද්ද? 😱
    sex feelings ගැනද දැන් මේ කතාව. sex feelings කොහෙද තියෙන්නෙ?

    හිතේ කියල නම් කියන්න එපා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    පරලොවක් තියෙනවද කියල ගිහින්ම බලන්න ඕන. නැත්නම් පහණ නිවුනම දැල්ලට මොකක්ද උනේ වගේ මැරුණම ඔක්කොම ඉවර වෙන්නත් පුළුවන්

    ☝️ :-D

    මගේ වත්තෙ පොල්ගහක් නෑ කියන්නත් මම පොල් ගහ කියල එකක් තියෙනවා කියල පිළිගන්න ඕන.

    රාගය කියල එකක් නෑ.

    නිර්වානය කියන්නෙ, මැරුනය පස්සෙ ලැබෙන දෙයක් නෙවෙනෙ...

    පහනෙ, තෙල් ඉවර උන තැන, ද්ලැල්ලක් ඇති නොවන තැන, ද්ලැල්ලක් තියෙන්න එපේ ඒකට උන දේ හොයන්න...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිර්වානය කියන්නෙ, මැරුනය පස්සෙ ලැබෙන දෙයක් නෙවෙනෙ...

    පහනෙ, තෙල් ඉවර උන තැන, ද්ලැල්ලක් ඇති නොවන තැන, ද්ලැල්ලක් තියෙන්න එපේ ඒකට උන දේ හොයන්න...
    දැන් නිවන් දැකපු කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් පෙන්නනවද නැත්නම් මොකක් හරි නිදහසට කාරණයක් කියනවද!

    එතකොට අපිට නිවනෙන් ඔය බුද්ධාගම හරිද වැරදිද බලන්න බැරි වෙනවා.

    ඒ හැරුනම අපිට පරලොව වගේ සංකල්ප හරිද බලන්න මැරෙන්න ඕන. ඒකත් ප්‍රයෝගික නෑ

    වෙන ඉතින් ක්‍රමයක් නෑ. ඇදහිල්ල විතරයි. "එව බලව" කියල පෙන්නන්න දෙයක් නෑ

    අර ඔයා කියපු train වුණ network එකේනෙ.
    අරක්කු ටිකක් බිව්වම හිතට මොකද වෙන්නෙ? බුද්ධාගමෙන් උත්තර දෙන්න
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒව science තමයි එක අතකට මුළු විශ්වයම almighty god කෙනෙක් මැව්වා කියන එකට වඩා නම් බ්‍රෝ. මහා බ්‍රහ්ම ලෝකේ මැව්වා කියලා තමයි ඔය කාලේ මිනිස්සු හිතන් හිටියෙ. එහෙම සමාජෙක ඇත්ත කියලා කියපු එකම magic තමයි. වෙන එකෙක්ට බැරි වුණා ඇත්ත කියන්න.
    හොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?
    උත්තරයක් දෙන්න බලන්න.