කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    බුදු හාමුදුරුවෝ අප්‍රිකන් කියන්නේ අැත්තද?
    . ඔහොම නීග්‍රෝ කතාවක් කාලෙකට කලින් කියවල තිබ්බ. එකේ උන්ගේ concern එක උනේ කොන්ඩේ මුදු මුදු තියෙන ඒක. එහෙම ලොකු බැක් එවිඩන්ස් තියෙන තියරි එකක් නං නෙවෙයි ඒක.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    ඒක ඔය ග්‍රීක පිළිමවල එන දෙයක් නේද ? නැත්නම් හිස මුඩු මහන කියලනෙ බමුණෝ එහෙම බැන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    . ඔහොම නීග්‍රෝ කතාවක් කාලෙකට කලින් කියවල තිබ්බ. එකේ උන්ගේ concern එක උනේ කොන්ඩේ මුදු මුදු තියෙන ඒක. එහෙම ලොකු බැක් එවිඩන්ස් තියෙන තියරි එකක් නං නෙවෙයි ඒක.

    ඔන්න මෙන්න මූ තමා ඒක කිව්වෙ..නැත්නම් කියයි මම හදල කිව්ව කිව්වා කියලා ජාතිවාදේ අවුස්සන්න..👇

    No, Buddha was an African, that's why he has curly hair.

    Thanks. Welawa aran balanna oni eka.

    pissuda bota??

    ඔය කියල තීන්නේ..

    No, Buddha was an African, that's why he has curly hair.
    ------ Post added on Oct 26, 2023 at 10:30 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    ඔන්න මෙන්න මූ තමා ඒක කිව්වෙ..නැත්නම් කියයි මම හදල කිව්ව කිව්වා කියලා ජාතිවාදේ අවුස්සන්න..👇

    ඔය කියල තීන්නේ..

    ------ Post added on Oct 26, 2023 at 10:30 AM
    ඔය කර්ලි හෙයා සීන් එක තමා ඕකට තියෙන එකම evidence එක.
     
    • Like
    Reactions: sakuntha1996

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    BPS එකේ ඇති නේද මේක. බලන්න ඔනි

    ඒක ගැනනම් මම හරියටම දන්නෙ නැහැ. මම අරං බැලුවෙ කඳුබොඩ සුමතිපාල නාහිමි සෙනසුනේ ලයිබ්‍රරි එකෙ තිබිල.
     
    • Love
    Reactions: Rontmir

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    ඒක ඔය ග්‍රීක පිළිමවල එන දෙයක් නේද ? නැත්නම් හිස මුඩු මහන කියලනෙ බමුණෝ එහෙම බැන්නෙ
    එහෙම දන්නේ නෑ බං ඔය වගේ ඒව ගොඩක් සාහිත්‍ය එක්ක මික්ස් වෙලා තියෙන්නේ. විශේෂ හේතුවක් නැත්නම් ඔය වගේ කාරණා වැඩිය වද වෙන්නේ නැතුව අහල අත ඇරල දානවා. ආයේ මේ වගේ අහපුවාම තමා රිකොල් වෙන්නේ.

    බුදු හාමදුරුවො උඹේ උබට කැමති ආකාරයකට බලතල දෙන්න බලය අඩු කරන්න ඔය ඕනි එකක් කරගන්න පුළුවන් රුපෙත් උබ මේ වෙනකං දැකලා තියෙන ලස්සනම සුපිරිම රූපේ තමා මතක් වෙන්න අපිට බුදුහාමුදුරුවෝ වටිනවා නං වටින්නේ නැත්තං තියෙන කැතම රූපේ. ඒත් ඇත්ත බුදු හාමුදුරුවෝ හම්බ වෙන්නේ ඒ කියපු පාරේ (ධර්ම) ගියොත් විතරයි.

    ඔහොම තමා මට ඔය ගැන කියවන්න ලැබිලා තියෙන ඒවගේ සාරාංශය.
     
    • Like
    Reactions: sakuntha1996

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

    මරියතුමිගේ බඩට ජේසුතුමා ආවේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?

    ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?

    ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?

    තව ප්‍රශ්න මතක් උනොත් අහන්නම්කෝ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    ඒක ඔය ග්‍රීක පිළිමවල එන දෙයක් නේද ? නැත්නම් හිස මුඩු මහන කියලනෙ බමුණෝ එහෙම බැන්නෙ
    උබ කියපු ඒක හරි. ග්‍රීක පිළිම තමා මුල. ගාන්ධාර ශිල්පීන් මුලින්ම එහෙන් රූප බලාගෙන හදලා ඊට පස්සේ මතුරා ශිල්පීන් ලියවිලා තිබ්බ ඒව රිෆර් කරලා ගොඩක්ම ගැළපෙන්න හදලා. එතකොට ඔය ලක්ෂණ සමහර ඒව ඉතුරු වෙලා තියෙන ඇති විශේෂත්වයක් පෙන්නන වගේ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබ කියපු ඒක හරි. ග්‍රීක පිළිම තමා මුල. ගාන්ධාර ශිල්පීන් මුලින්ම එහෙන් රූප බලාගෙන හදලා ඊට පස්සේ මතුරා ශිල්පීන් ලියවිලා තිබ්බ ඒව රිෆර් කරලා ගොඩක්ම ගැළපෙන්න හදලා. එතකොට ඔය ලක්ෂණ සමහර ඒව ඉතුරු වෙලා තියෙන ඇති විශේෂත්වයක් පෙන්නන වගේ.
    ඕක ඉතිහාසයට ඉගැන්නුවා මට යාන්තම් මතකයි. සිවුරෙ රැළි තියන්නෙත් ග්‍රීක පිළිමවල විදියටලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    ඕක ඉතිහාසයට ඉගැන්නුවා මට යාන්තම් මතකයි. සිවුරෙ රැළි තියන්නෙත් ග්‍රීක පිළිමවල විදියටලු
    ඔව් මාත් මේ ඔයා කිව්වට පස්සේ ආයේ බැලුවේ. එහෙම තමා. තිබ්බ කරුණු වලින් පස්සේ දැකලා තියෙන හොදම රූපේ එන්න හදන්න ඇති.
     
    • Like
    Reactions: sakuntha1996

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය කියල තීන්නේ
    අපි ඉතිහාසය සාහිත්‍ය ග්‍රන්ඨ පුරාවිද්‍යාව මොහොතකට අමතක කලත් කොමන් සෙන්ස් එකෙන්ම ඕනි කෙනෙකුට තේරෙනවා බුදුන් වහන්සේ හිටියෙ ඉන්දියාවෙ කියන එක. පිලිම නම් බුදුන් වහන්සෙගෙ පිරිනිවන් පැමෙන් අවුරුදු 200 ගානකට පස්සෙලු හැදුවෙ. ඒ වෙනකොට ඉන්දියාවට ග්‍රීක සන්ස්කෘතියෙ ආභාශය ලැබිලා තිබුනු කාලයක්.(Yawanas in mouryan empire) ඉතින් පිලිම කියන්නෙ reliable දෙයක් කියල හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: sakuntha1996

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    අර ගෑනි ප්රෂ්නෙ අහන්න ඇත්තෙ ධර්මය අවබෝධ කරගන්න වෙන්න ඇති. ඇරියස් ප්රෂ්න වලට උත්තර දෙන්න ඕන ඇරියස් ප්රෂ්න වලින් තමයි. මෙච්චර මේ හාමුදුරුවරු කියනවා ඕක බවුද්ධ සාහිත්‍ය යේ අතිශෝක්තියෙන් ලියපු දෙයක් ඒක ඇත්තක් නෙවෙයි කියලා, අපිත් ඒක පිලිගන්නවා.
    ඒත් උබලා පිලිගන්නෙ නෑනෙ මරියා බඩුවක් ජේසු අවජාතකයෙක් කියලා
    මොකද මේ ඇරියස් එකක් ෆාදර් පුකේ ඇරියද පොඩි කාලෙ...උබලත් පිලිගන්න ඕන සිදුහත් බඩුකාරයෙක් ලමයයි ගෑනියිදාල තමන්ගෙ වාසියට ගියාඅත්මාර් තකාමියෙක් කියල.....

    හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

    මරියතුමිගේ බඩට ජේසුතුමා ආවේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?

    ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?

    ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?

    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?

    තව ප්‍රශ්න මතක් උනොත් අහන්නම්කෝ..
    හරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...

    මරියතුමිගේ බඩට ජේසුතුමා ආවේ කොහොමද?
    දේව හාස්කමකින්
    ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?
    හාස්කමකින් මව්කුස පිලිසිදගත් නිසා ජේසුතුමා
    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?
    මොකද්ද ඒ කතාව? කව්ද කසාද බැදපු ගෑනි කිව්වෙ
    ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?
    දරුවො හිටිය ජේසුතුමාට පස්සෙ
    ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?
    ඒකාලෙ ඔය කසාද කියන එක තිබ්බද හරියට දන්නෑ නෑ දන්න විදියට මරියතුමියගෙ කුසට ජේසුතුමා ආවට පස්සෙ ඒ දෙන්න එකට ජීවත් උනා
    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?
    දුප්පත් පෝසත් කියන එක නෙවේ මේ ලෝකෙට ආව හේතුවයි වැදගත්...
    ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?
    ඒ සාදාරන වෙන්න ඕන නිසා මිනිස්සුන්ට ඉඩ දුන්න තමන් කැමති විදියට ඉන්න හැබැයි ඒ නිදහස මිනිස්සු වැරදි විදියට පාවිච්චි කලා
    ------ Post added on Oct 26, 2023 at 12:12 PM
     
    • Wow
    Reactions: Naughtykolla48

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒ සාදාරන වෙන්න ඕන නිසා මිනිස්සුන්ට ඉඩ දුන්න තමන් කැමති විදියට ඉන්න හැබැයි ඒ නිදහස මිනිස්සු වැරදි විදියට පාවිච්චි කලා
    :yes:

    ගොඩක් අය හිතන් ඉන්නෙ හැමදේම දේව කැමැත්තට සිද්ද වෙනවා කියලා. අන්‍යාගමික මිනිස්සු අතර තියෙන වැරදි වැටහීමක් ඒක. ඔයා මෙතන කියපු එක හොඳයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    මොකද මේ ඇරියස් එකක් ෆාදර් පුකේ ඇරියද පොඩි කාලෙ...උබලත් පිලිගන්න ඕන සිදුහත් බඩුකාරයෙක් ලමයයි ගෑනියිදාල තමන්ගෙ වාසියට ගියාඅත්මාර් තකාමියෙක් කියල.....

    දේව හාස්කමකින්

    හාස්කමකින් මව්කුස පිලිසිදගත් නිසා ජේසුතුමා

    මොකද්ද ඒ කතාව? කව්ද කසාද බැදපු ගෑනි කිව්වෙ

    දරුවො හිටිය ජේසුතුමාට පස්සෙ

    ඒකාලෙ ඔය කසාද කියන එක තිබ්බද හරියට දන්නෑ නෑ දන්න විදියට මරියතුමියගෙ කුසට ජේසුතුමා ආවට පස්සෙ ඒ දෙන්න එකට ජීවත් උනා

    දුප්පත් පෝසත් කියන එක නෙවේ මේ ලෝකෙට ආව හේතුවයි වැදගත්...

    ඒ සාදාරන වෙන්න ඕන නිසා මිනිස්සුන්ට ඉඩ දුන්න තමන් කැමති විදියට ඉන්න හැබැයි ඒ නිදහස මිනිස්සු වැරදි විදියට පාවිච්චි කලා
    ------ Post added on Oct 26, 2023 at 12:12 PM
    ඊලග ප්‍රශ්නය - එතකොට මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා යහන් ගතවෙලාම නැද්ද?

    ඊලග ප්‍රශ්නය - එහෙම යහන්ගත වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?

    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?

    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?

    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා බඩට එන්න කලින්?

    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ ඇයි මරියතුමිය ජෝසප්තුමාට ලමයි හදන්න ඉඩ දුන්නේ..

    ඊලග ප්‍රශ්නය - මරිය තුමිය ලමයි හැදුවා නම් ඇයි එතුමියව කන්‍යාවියක් විදිහට සලකන්නේ..

    ඊලග ප්‍රශ්නය - හරියට අනික් ඔක්කොම කියලා තියෙන එකේ ඇයි ඒ කාලේ කසාද තිබ්බද නැද්ද කියල සදහනක් නැත්තේ?

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඊලග ප්‍රශ්නය - එතකොට මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා යහන් ගතවෙලාම නැද්ද?
    නැතුව ඇති, දන්නෑ

    ඊලග ප්‍රශ්නය - එහෙම යහන්ගත වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?
    පස්සෙන් ගියා?
    ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..
    වෙනව
    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?
    පනපිටින් ඉන්නව...
    ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?
    පස්සෙන් ගියා කිව්වෙ?
    ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා බඩට එන්න කලින්?
    ඒ දෙන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ්
    ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ ඇයි මරියතුමිය ජෝසප්තුමාට ලමයි හදන්න ඉඩ දුන්නේ..

    ඒකේ වරදක් නෑනෙ ඒ දෙන්න ලමයි හදන එක

    ඊලග ප්‍රශ්නය - මරිය තුමිය ලමයි හැදුවා නම් ඇයි එතුමියව කන්‍යාවියක් විදිහට සලකන්නේ.

    ජේසුතුමා ලැබුනෙ කන්‍යාවක් විදියට, ඔය කන්‍යාවක් කියන වචනෙ භාවිතා කරන්නෙ පුරුශයෙක් සහ ඉස්ත්‍රියක් එකට ඉන්නෙ නැතුව ඕපපාතිකව ලැබුන කියන්න මම හිතන්නෙ අර බුද්දාගමෙත් ඔය වගේ කතාවක් මම අහල තියනව ගෑනු කෙනෙක් ගැන

    ඊලග ප්‍රශ්නය - හරියට අනික් ඔක්කොම කියලා තියෙන එකේ ඇයි ඒ කාලේ කසාද තිබ්බද නැද්ද කියල සදහනක් නැත්තේ?
    සදහන් වෙල ඇති මම දන්නෑ ඒක හරියට ගූගල් කරල බලන්න ඇති තොරතුරු

    ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?
    බයිබලේ එලිදරව්ව පොතේ තියනව අන්තිම කාලෙ ලෝකෙ රටවල් ඔක්කොම එකතුවෙලා ඊශ්‍රායල් රටට විරුද්දව එනව කියල අන්න එතකොට ජේසුතුමා මේලොකේට ආය එනවලු.....

    ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?
    උඩ ඒකට උත්තර දීල ඇති

    ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?
    ඒ ආවෙ හේතුවක් නිසා ආය ජේසුතුමාතමා එනව කියල තියෙන්නෙ