Thanx broharima lassanai sis.sanwedi nirmanayak.
bohoma anargai...
dukai eth mona karanada?

බොහොම ස්තුතියිඉතාමත් ලස්සන කාව්‍යය නිර්මානයක්....ආදරය කල හිතින් කෙසේ නම් පලි ගන්නද.....
සිනමාවක රූප රාමුවක ප්‍රබල බව හා එහි උච්චත්වය උද්දීපනය කරන්නට යොදාගන්නා උප සංකල්ප රූප වගේ ඔබේ කවිය තුල දක්වා තිබෙන ධම්ම පදයේ බණ කොටස ගෙන හැර පෑමෙන් ඔබ නිර්මානශීලී කිවිඳියකගේ භුමිකාව ඉතා හොඳින් එහි නිරූපනය කර තිබෙනවා කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.
අපි සොයනා කුසලතා හා ශ්‍රි ලාංකික ජීවිත මේ වනවිට බොහෝ දුරට මෙම හූය තුල මතුවෙමින්..උඩට එමින්..දිදුලමින් තිබෙන මොහොතක්..
ඔබත් එහි විශාල කොටස්කරුවෙක් හා පංගුකාරියක් බව නොකියාම බැහැ..
ඔබට ජය!!

ස්තුතියිඅමුතු කවියක්
නමුත් ඔය බණපොත් වල තියෙන හැමදේම ඒ විදියටම අපේ අතින් වෙනවද ?
කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ මට හැමදාමත් තිබ්බා
ලස්සන නිර්මාණයක් අමල්කා
අක්කෙ![]()


ThanxNiyami ,Niyamai

Thanx Sisattatamay hitata godaaaaaak danuna dear....
harima lassanay nirmanaya...namut![]()
ස්තුතියි යාළුවාsan+weedanathmaka nirmanayak yalu..... obata subapatum!!!
බොහොම ස්තුතියි නංගොසාර්ථක,ලස්සන ඒ වගේම දුක හිතෙන නිර්මාණයක්......
සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණය කරන්න අක්කියාට....!!!!!
ස්තුතියිමට නම් මේ සිද්ධිය මැවිලා පෙනුනා.හුගාක් ලස්සනයි

බොහොම ස්තුතියි ඔබේ අදහස් වලටකවි ටික කියවගෙන යනකොට මෙතනට ඇවිත් ම්ම මොහොතකට ගල් ගැහුන... ආදරයේ වෙදනාව දැනෙන කොට ඒ දුක දරගන්න අපෙ හිත් වලට කොච්චර අමාරුද නෙද? තමන් අදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ආදරයෙන් වෙලිල ඉන්නව දැක්කම හිතට ගොඩාක් දුකඉ තමඉ.... ඒත් මේ සන්සාරයෙදිනොලභෙන දෙයක් නම් කොහොම බලෙන් ලබාගන්නද.....? බොහොම සන්වෙදි නිර්මානයක්..... ඔබට ජය
ස්තුතියි යාළුවාkawiya harima pahadiliwa liyala thiyanawa hari puduma thalekata hithata wadinawa
very nice and thanks