කදුළු නෑ මගේ ඇස්වල...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සාර්ථක,ලස්සන ඒ වගේම දුක හිතෙන නිර්මාණයක්......
    සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණය කරන්න අක්කියාට....!!!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතාමත් ලස්සන කාව්‍යය නිර්මානයක්....ආදරය කල හිතින් කෙසේ නම් පලි ගන්නද.....

    සිනමාවක රූප රාමුවක ප්‍රබල බව හා එහි උච්චත්වය උද්දීපනය කරන්නට යොදාගන්නා උප සංකල්ප රූප වගේ ඔබේ කවිය තුල දක්වා තිබෙන ධම්ම පදයේ බණ කොටස ගෙන හැර පෑමෙන් ඔබ නිර්මානශීලී කිවිඳියකගේ භුමිකාව ඉතා හොඳින් එහි නිරූපනය කර තිබෙනවා කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.

    අපි සොයනා කුසලතා හා ශ්‍රි ලාංකික ජීවිත මේ වනවිට බොහෝ දුරට මෙම හූය තුල මතුවෙමින්..උඩට එමින්..දිදුලමින් තිබෙන මොහොතක්..

    ඔබත් එහි විශාල කොටස්කරුවෙක් හා පංගුකාරියක් බව නොකියාම බැහැ..

    ඔබට ජය!!
    බොහොම ස්තුතියි :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අමුතු කවියක්
    නමුත් ඔය බණපොත් වල තියෙන හැමදේම ඒ විදියටම අපේ අතින් වෙනවද ?
    කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ මට හැමදාමත් තිබ්බා

    ලස්සන නිර්මාණයක් අමල්කා:P
    අක්කෙ :D
    ස්තුතියි :)
    මල්ලි :P
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කවි ටික කියවගෙන යනකොට මෙතනට ඇවිත් ම්ම මොහොතකට ගල් ගැහුන... ආදරයේ වෙදනාව දැනෙන කොට ඒ දුක දරගන්න අපෙ හිත් වලට කොච්චර අමාරුද නෙද? තමන් අදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ආදරයෙන් වෙලිල ඉන්නව දැක්කම හිතට ගොඩාක් දුකඉ තමඉ.... ඒත් මේ සන්සාරයෙදිනොලභෙන දෙයක් නම් කොහොම බලෙන් ලබාගන්නද.....? බොහොම සන්වෙදි නිර්මානයක්..... ඔබට ජය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සාර්ථක,ලස්සන ඒ වගේම දුක හිතෙන නිර්මාණයක්......
    සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණය කරන්න අක්කියාට....!!!!!
    බොහොම ස්තුතියි නංගො
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔයා නැති මොහොතක් පාසා...
    මේ දෙනෙතින් වැටුනු කදුලු ...
    මේ මුවග රැදුනු සුසුම්...
    මේ හැම දේකටම ...කවද හරි තෙරුමක් තියෙවි..
    එ වැටුනු කදුලු වලට...තෙරුමක් තියෙවි...
    මේ හැම දෙයක් අතරින්...

    අන්තිමට මට උනෙත් ...
    මගෙන්ම අහන්න...
    "ඇයි දෙය්යනෙ මම ආදරෙ කරේ ?? "


    Nice Work :) :)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    22355039.jpg

    ahimi unu aadaraya wairayata peralenna nodemin hitha hadaagannata uthsaaha karana manawikaawakage bosath sitha me nirmaanayen hondinma pahadili wenawa..Nangiye me nirmaanaya harima apoorui..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට නම් මේ සිද්ධිය මැවිලා පෙනුනා.හුගාක් ලස්සනයි
    ස්තුතියි :)

    කවි ටික කියවගෙන යනකොට මෙතනට ඇවිත් ම්ම මොහොතකට ගල් ගැහුන... ආදරයේ වෙදනාව දැනෙන කොට ඒ දුක දරගන්න අපෙ හිත් වලට කොච්චර අමාරුද නෙද? තමන් අදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ආදරයෙන් වෙලිල ඉන්නව දැක්කම හිතට ගොඩාක් දුකඉ තමඉ.... ඒත් මේ සන්සාරයෙදිනොලභෙන දෙයක් නම් කොහොම බලෙන් ලබාගන්නද.....? බොහොම සන්වෙදි නිර්මානයක්..... ඔබට ජය
    බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට
    kawiya harima pahadiliwa liyala thiyanawa hari puduma thalekata hithata wadinawa
    very nice and thanks
    ස්තුතියි යාළුවා