කන්ටේනර්~වසංගතේ

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    there's no viable solution for this, that will not cost money. Even now container carriers are lining up only in the evenings. If this is pushed to night time, transport costs are going to rise and EVERYTHING will get a price increase. This is excluding the port charges for operating at night.
    However what I've seen is that containers always in the left lane and they dont usually take other lanes.

    yeah! But some idiot in a maruti800 is always blocking the right lane:oo:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    කතාව නං සහතික ඇත්ත සහෝදරයා.. මමත් ඔය කුණ ඇතිවෙන්න කාලා තියෙනවා.. තාමත් කනවා.. ඒත් ප්‍රශණෙ තියෙන්න නිසි බලධාරියො බස් වල යන්නෙ නෑ.. උං යන්නෙ සැප වාහන වල.. උන් කොහොමෙයි අපේ දුක දන්නෙ.. බස් එකක පැය ගාණක් හිටගෙන ට්‍රැෆික් එකක උඩ බලාගෙන දාඩිය පොල්ල දාගෙන ඉන්න අත්දැකීම උන්ට නෑ.. වීදුරු ගෙවල් වල ඉඳන් සැලසුම් හැදුවට ඒවයෙ ප්‍රායෝගිකත්වය දන්නෙ අපියි උඩ ඉන්න දෙයියොයි විතරයි.. කරුමේ කරුමේ!! :(:(

    lokkanta oka therenne na mokada ara issarahin yana jeep & bike wala MP5 thiyagena inna aya para clear karanawane:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    there's no viable solution for this, that will not cost money. Even now container carriers are lining up only in the evenings. If this is pushed to night time, transport costs are going to rise and EVERYTHING will get a price increase. This is excluding the port charges for operating at night.
    However what I've seen is that containers always in the left lane and they dont usually take other lanes.

    ඒත් මෙතන ට්‍රැෆික් එක උඹ දැකලා නෑ. දවසක් ආවානම් ත්‍රේරෙනවා මචං උන් යන හැටි. :dull:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මමත් ඕක හොදට විදලා තියෙනවා,පිස්සු හැදෙනවා සිකුරාදා බස් එකේ යනවා කියන්නේ,ඕකට විසදුමක් දෙන්න තම කාටවත් බැරි උනා මම දන්නා විදියට ගොඩක් කාලෙකට කලින් නම් හවසට සහ උදේට ඔය කන්ටේනර් යන්න තහනම් කරලා තිබුන එත් දැන් එහෙම නීතියක් නැහැ වගේ උදේටත් යනවා. MR:පෙරේරා කියනව වගේ එක මන් තීරුවක් වෙන් කරලා දුන්නොත් ගොඩක් දුරට ඕක හරි යයි.එත් හරියටම කියන්න බැහැ, දැන් තියන වාහන තොගය අනුව කොලබ පාර වල් ඔරොත්තු දෙන්නේ නැහැ.බැලුවොත් හැමදාම car sale open කරනවා ඒවත් එලියට ආව දවසට නම් වාහන අගලක් යන්න පැයක් යයි.එතකොට නම් පයින් තමා යන්න වෙන්නේ!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් මෙතන ට්‍රැෆික් එක උඹ දැකලා නෑ. දවසක් ආවානම් ත්‍රේරෙනවා මචං උන් යන හැටි. :dull:
    I've seen that traffic on both roads. Its usually high on Tuesdays and Fridays (corresponding with cargo clearance days).
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    ammo!!container 1k dakkama mama eka issara karanawa...haffo nattan ewarai!! u r r8 machan!!modifications are much needed!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හ්ම්..එහෙමත් එකක්ද? ඔව් මාත් දැකලා තියෙනවා කන්ටෙනර් හින්දා පාරේ තදබදය ගොඩක් වැඩි වෙනවා කියලා.අය්යා කියපු විසඳුමත් ගොඩක් හොදයි.වෙනත් රටවල නම් truck lane කියලා කන්ටෙනර් සහ බර වාහන යන්න වෙනම lane හදලා තියෙනවා..
    මාත් හිතනවා මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වෙයි කියලා..

    ඒත් ඔයාලා දන්නවද කන්ටේනරයේ අතුරු කතාව..
    දැන් Mr.Perera අය්යාට කියන්නේ Traffic Perera (ට්‍රැෆික් පෙරේ රා) කියලලු ඕං...
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපේ ගෙවල් ගාව මාතර පාරේ ගාලු වරායට එන ඒවා පෝලිමට නවත්තලා තියෙනවා!
    කතාව ඇත්ත !
    පෙරේරා මහත්තයා
    1.gif

    අඩුම ගානේ මගේ නිල රථයෙන් යන්නත් හරි අමාරුයි!
    මොකද මට යන්න වෙන්නේ පාර මැදට වෙන්න නිසා!

    1.gif
    1.gif