කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මචන්ලා, මම elakiri එකේ thread එකක් දැම්මා තාත්තාට කන්නාඩි ගන්න තැනක් ගැන අහලා. එකේ කෙනෙක් දාලා තිබ්බ කොටුවේ shop එකක් ගැන. Reviews එහෙමත් හොඳ නිසා මාත් ගියා.
    අපි Crizal lense දෙකක් දාලා ඒකට A grade frame එකකුත් select කරලා කන්නාඩි දෙක හදන්න දීලා අවා. ඊයේ මට යන්න බැරි උන නිසා තාත්තා ගිහින් කන්නාඩි දෙක අරන් ඇවිල්ලා තිබ්බ.

    වැඩේ කියන්නේ මේක ලෙන්ස් දෙකට ලැබුණ authenticator card දෙකේම කිසිම serial number එකක් නෑ verify කරන්න 🙁 අනික කන්නාඩි දෙක අව්වට ඇල්ලුවාම කළු වෙනවා කියලා එතන තිබ්බ sample lense එකක් uv light එකකට අල්ලලා පෙන්නුවා. එතකොට ඒක ගොඩක් කළු උනා. Chinese එකකුත් පෙන්නුවා ඒක නම් එච්චර කළු උනේ නෑ uv light එකට. දැන් අපිට ලැබුණ කන්නාඩි දෙක මම අව්වට ඇල්ලුවම අර uv එකට අල්ලපු sample lense එක තරම් කළු වෙන්නේ නෑ. 😞

    ලොකු ගානක් වියදම් කරලා Chinese lense දෙකකට අහු උනාද කියලා හිතෙනවා මචන්.😓

    Edit: මේ තියෙන්නේ මට දුන්නු authentication card එක. හරිනං website එකේ විදියට මේකේ authentication පින් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේකේ එහෙම නෑ. පට්ට අවුල් මචං තාත්තට අරන් දුන්න එකට මෙහෙම උන නිසා. මට උනා නම් මට කොහොමත් මේ වගේ නඩු සෙට් වෙනවනේ කියල හිත හදාගන්න තිබ්බ.
    View attachment 247790
    ලෙන්ස් එක authentic වගේ
    අව්වට ලෙන්ස් එක කලු වෙන ප්‍රමාණය එක එක ගාණට price කරලා තිබ්බේ. මම විශන් එකෙන් ඇහුවම මට මතක විදියට dark වෙන්න , progressive වීමට 25%ක් වෙන්න නම් එක ප්‍රයිස් එකකුත් 50% 75% ... වලට එක එක ප්‍රයිස් වෙනවා කියලා
    කෝකටත් කියලා කඩේට අරං ගිහින් ගොනා වගේ දන්නැතුව අහල බලන්න

    Vision care එක නම් අවුල්, මේකෙම thread තිබ්බ එක ගැන. Wikramarachchi එකෙන් මගේ යාලුවෙක් අරන් හතර පස් පාරක් යන්න උන හරියට පේන්නේ නෑ කියලා. අනේ මන්දා 🙁
    එක එකාගේ subjective experience මතම යැපෙන්න එපා බං. ඒ experience හොඳයි පාඩම් ඉගෙන ගන්න
    ------ Post added on Mar 9, 2025 at 6:30 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Vision care මොකක්ද බන් අවුල? ගාන ටිකක් වැඩි එකද? මම අම්මටයි තාත්තටයි ගෑනිගෙ අම්මටයි ඔක්කොටම කන්නඩි ගත්තෙ විශන් කෙයා එකෙක්නේ.. මේ වෙනකන්නම් කිසිම අවුලක් නෑ.
    Ray Ban Sungalass එකකුත් ගත්ත දැනට අවුරුදු 4 කලින් තාම සුපිරියට තියනව.
    Fake එව්වා බන්.... උන්ගේ රේ බැන් එකකට Manufacturer certificate ඉල්ලුව... නෑ වගේ ඇඩ් එකක් දාල බයිලා ගැහුවා. මම ගත්තේ නෑ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    • Like
    Reactions: EzioAuditore

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Vision care, Wikramarachchi owata lens badu ganne pettah kada walin thmai. mage yaluwek kiwwe oya seen eka.
    මටත් එකෙක්කිව්වා, උගේ නමත් මුස්ලිම් එකෙක්

    Crizal lens eka torch ekata alluwama Crizal kiyala brand eka penawa neda

    ------ Post added on Mar 9, 2025 at 6:39 AM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    ලෙන්ස් එක authentic වගේ
    අව්වට ලෙන්ස් එක කලු වෙන ප්‍රමාණය එක එක ගාණට price කරලා තිබ්බේ. මම විශන් එකෙන් ඇහුවම මට මතක විදියට dark වෙන්න , progressive වීමට 25%ක් වෙන්න නම් එක ප්‍රයිස් එකකුත් 50% 75% ... වලට එක එක ප්‍රයිස් වෙනවා කියලා
    කෝකටත් කියලා කඩේට අරං ගිහින් ගොනා වගේ දන්නැතුව අහල බලන්න

    එක එකාගේ subjective experience මතම යැපෙන්න එපා බං. ඒ experience හොඳයි පාඩම් ඉගෙන ගන්න
    ------ Post added on Mar 9, 2025 at 6:30 AM
    ඔය කාඩ් එක පිටිපස්සේ පින් නො. එකක් නෑ මචන්. අනික ගොග් Id එකත් නෑ. අහුවෙලා මම.

    මටත් එකෙක්කිව්වා, උගේ නමත් මුස්ලිම් එකෙක්

    ------ Post added on Mar 9, 2025 at 6:39 AM

    මාත් ඕක දැක්කා මචන්, ඔය සීන් එක නෑ මන් ගත්ත එකේ. Fake ජාරාවකට අහු වෙලා මම.
    ------ Post added on Mar 9, 2025 at 6:45 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මාත් ඕක දැක්කා මචන්, ඔය සීන් එක නෑ මන් ගත්ත එකේ. Fake ජාරාවකට අහු වෙලා මම.
    ------ Post added on Mar 9, 2025 at 6:45 AM
    ජපුර රෝහලේ පිටිපස්සේ ගේට්ටුව ( බස් නැවතුම ) හරියේ වයසක කාන්තාවක් කරන කන්නාඩි සාප්පුවක් තියෙනවා, එකේ බඩු හොඳයි කියලා, මගේ යහළුවෝ යනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    ජපුර රෝහලේ පිටිපස්සේ ගේට්ටුව ( බස් නැවතුම ) හරියේ වයසක කාන්තාවක් කරන කන්නාඩි සාප්පුවක් තියෙනවා, එකේ බඩු හොඳයි කියලා, මගේ යහළුවෝ යනවා.
    Reputed තැනකින් අරන් දෙනවා මචන් ඊළග පාර. මේ වෙච්ච දේ නම් මාරම අවුල්. වෙන බඩුවක් වගේ නෙවෙයි නේ.

    මටත් එකෙක්කිව්වා, උගේ නමත් මුස්ලිම් එකෙක්

    ------ Post added on Mar 9, 2025 at 6:39 AM

    Crizal වල එක වර්ගයක් තියෙළු හැබැයි fog id එන්නේ නැති. එහෙමයි කියලා මේක නම් ඒ ජාතියේ එකක් වෙන්න බෑ. PID එකක්වත් නැති එකේ.
    ------ Post added on Mar 9, 2025 at 8:36 AM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    oka thamai wedi denek karanne
    ඔව් මම දැන් ඕක ටික කලක් දාන්න ඇරලා ඔය frame එකට හොඳ lense දෙකක් දාලා දෙනවා Jorge Gunarathne එකෙන්. මට මීට කලින් ඔහොම වැඩ වෙලාම නෑ බ්‍රෝ එකයි හිතට අවුල්.
     
    • Like
    Reactions: War Fighter

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔව් මම දැන් ඕක ටික කලක් දාන්න ඇරලා ඔය frame එකට හොඳ lense දෙකක් දාලා දෙනවා Jorge Gunarathne එකෙන්. මට මීට කලින් ඔහොම වැඩ වෙලාම නෑ බ්‍රෝ එකයි හිතට අවුල්.
    as deke penima nathi adu wenawada kiyala alert eke idapan. mata fog wela blur wena gathiyak awa. mama ganan gatte na. e welawata tired kiyala hithan screen time adu karala rest karanawa. passe eka digatama una. loku rest ekakin passeth blur wela headache enna gatta. e para as deka check kalama 0.5k kalin thibbata wada wadi wela. as durwala una nisa thama specs walin vision eka nathuwa blur une.
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    as deke penima nathi adu wenawada kiyala alert eke idapan. mata fog wela blur wena gathiyak awa. mama ganan gatte na. e welawata tired kiyala hithan screen time adu karala rest karanawa. passe eka digatama una. loku rest ekakin passeth blur wela headache enna gatta. e para as deka check kalama 0.5k kalin thibbata wada wadi wela. as durwala una nisa thama specs walin vision eka nathuwa blur une.
    චාටර් වැඩ මචන්, ඕකුන්ට ඔය වගේ බඩු වලට හොර කරන එකට නම්. ඔතනට යමු කියලා එක්කන් ගියෙත් මම කලින් පාර ගත්තු ජෝජ් ගුණරත්න එකට යමු කියද්දිත් 😞
     
    • Sad
    Reactions: sawyer sweeten

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    maath othanin thamai gaththe. mama othana danna ayatath recommend kara. sorry machan.
    refund ekak hari hari lense hari ganna balanna
    paribogika adikariyata complain karanna.
    atha arala daala inna epa
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    හොඳම දේ මට නං හිතෙන්නේ ඔය පිටකොටුවේ හොඳයි කියන කඩේකින් ගැලපෙන හොඳ කණ්නාඩි රාමුවක් අරං වෙන හොඳ දන්න තැනකින් lenses දාගන්න එක. මම කලෙත් එහෙම තමයි.
    frame එකට වඩා වැදගත් වෙන්නේ lenses ප්‍රශ්ණ උනත් ඇස් දෙකටනේ ප්‍රශ්නේ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අනුරද මම උන්ගෙන් හදල බාල චයිනීස් ලෙන්ස් දෙකක් දාල මගේ ඇස් දෙකේ පෙනීම 0.5කින් අඩු උනා මාස 3ට. ඊට පස්සෙ විමලසූරිය එකෙන් ලෙන්ස් මාරු කලා. දැන් කිසිම අවුලක් නෑ.
    එහෙම වෙන්නේ කොහොමද කියකා පැහැදිලි කරපන්. ඇයි හරි පවර් එකට නෙමේද හැදුවේ.

    හොඳම දේ මට නං හිතෙන්නේ ඔය පිටකොටුවේ හොඳයි කියන කඩේකින් ගැලපෙන හොඳ කණ්නාඩි රාමුවක් අරං වෙන හොඳ දන්න තැනකින් lenses දාගන්න එක. මම කලෙත් එහෙම තමයි.
    frame එකට වඩා වැදගත් වෙන්නේ lenses ප්‍රශ්ණ උනත් ඇස් දෙකටනේ ප්‍රශ්නේ
    මොකක්ද ඉතින් ඔය කොටුවෙන් ගන්න ලෙන්ස් වල ප්‍රශ්නේ.
    ------ Post added on Mar 9, 2025 at 11:49 AM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    maath othanin thamai gaththe. mama othana danna ayatath recommend kara. sorry machan.
    refund ekak hari hari lense hari ganna balanna
    paribogika adikariyata complain karanna.
    atha arala daala inna epa
    Chinese lense තිබ්බ මචන් 6000 ඉඳන්. මට හිතෙන්නේ මුන් අපිට original කියලා දෙන්නෙත් ඒවමද කොහෙද 😞 ඕකට මුල්ම දවසේ මාත් ගියා. මං කීප සැරයක් අහුව මේ A grade ද කියලා උන් නෑ මයි කිව්වා. Original නෑ කිව්වා නම් frame එකක් අරන් යනවා. Lense දෙක හොඳ තැනකින් ගන්න.

    හොඳම දේ මට නං හිතෙන්නේ ඔය පිටකොටුවේ හොඳයි කියන කඩේකින් ගැලපෙන හොඳ කණ්නාඩි රාමුවක් අරං වෙන හොඳ දන්න තැනකින් lenses දාගන්න එක. මම කලෙත් එහෙම තමයි.
    frame එකට වඩා වැදගත් වෙන්නේ lenses ප්‍රශ්ණ උනත් ඇස් දෙකටනේ ප්‍රශ්නේ
    ඔව් මචන් ඕක තමයි කරන්න ඕනේ. Frame එකේ brand name එකට ලොකු ගානක් වියදම් කරන එක අපරාදේ. ඒත් lense එක genuine දාන්න ඕනේ. මම ගියපු දවසේ කීප සැරයක් ඇහුවා මම genuine ද A grade ද කියලා. පට්ට චාටර් ඔහොම වැඩ කරන එකට නම්.
    ------ Post added on Mar 9, 2025 at 12:08 PM

    maath othanin thamai gaththe. mama othana danna ayatath recommend kara. sorry machan.
    refund ekak hari hari lense hari ganna balanna
    paribogika adikariyata complain karanna.
    atha arala daala inna epa
    ඔයා ගත්තේ මොන lense වලින්ද මචන්?
    ------ Post added on Mar 9, 2025 at 12:09 PM

    මොකක්ද ඉතින් ඔය කොටුවෙන් ගන්න ලෙන්ස් වල ප්‍රශ්නේ.
    ------ Post added on Mar 9, 2025 at 11:49 AM
    අපිට දීලා තියෙන්නේ genuine කියලා fake lense.
    ------ Post added on Mar 9, 2025 at 12:10 PM
     
    • Sad
    • Like
    Reactions: War Fighter and MOZ

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Chinese lense තිබ්බ මචන් 6000 ඉඳන්. මට හිතෙන්නේ මුන් අපිට original කියලා දෙන්නෙත් ඒවමද කොහෙද 😞 ඕකට මුල්ම දවසේ මාත් ගියා. මං කීප සැරයක් අහුව මේ A grade ද කියලා උන් නෑ මයි කිව්වා. Original නෑ කිව්වා නම් frame එකක් අරන් යනවා. Lense දෙක හොඳ තැනකින් ගන්න.

    ඔව් මචන් ඕක තමයි කරන්න ඕනේ. Frame එකේ brand name එකට ලොකු ගානක් වියදම් කරන එක අපරාදේ. ඒත් lense එක genuine දාන්න ඕනේ. මම ගියපු දවසේ කීප සැරයක් ඇහුවා මම genuine ද A grade ද කියලා. පට්ට චාටර් ඔහොම වැඩ කරන එකට නම්.
    ------ Post added on Mar 9, 2025 at 12:08 PM

    ඔයා ගත්තේ මොන lense වලින්ද මචන්?
    ------ Post added on Mar 9, 2025 at 12:09 PM

    අපිට දීලා තියෙන්නේ genuine කියලා fake lense.
    ------ Post added on Mar 9, 2025 at 12:10 PM
    Mokada itin owage wenasa
     
    • Like
    Reactions: EzioAuditore

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Chinese lense තිබ්බ මචන් 6000 ඉඳන්. මට හිතෙන්නේ මුන් අපිට original කියලා දෙන්නෙත් ඒවමද කොහෙද 😞 ඕකට මුල්ම දවසේ මාත් ගියා. මං කීප සැරයක් අහුව මේ A grade ද කියලා උන් නෑ මයි කිව්වා. Original නෑ කිව්වා නම් frame එකක් අරන් යනවා. Lense දෙක හොඳ තැනකින් ගන්න.
    ඕක authenticate වෙන්නේ නැත්තම් කෙස් එක ඇදල අපහු හදා ගන්න
    Anuradha kiyala thibbe eyatath okama vision care eken wela thibba kiyala.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඇස් දෙකටත් ලාභ බලනවද බං උඹල

    කොටුවෙන් වතුර එකක්වත් බොන්නෙ නෑ
    point eka machan kothanin gaththath ekai kiyana eka. eg vision care eke wikunanne cheap ma frames godak ganan walata. mekema daala thibba Rayban copies wikunanaawa, Anuradha tath me wagema lenses authenticate karanna bari una kiyala.
    kokatath maath eyesight test ekak karaganna one. kawuda danne