ලෙන්ස් එක authentic වගේමචන්ලා, මම elakiri එකේ thread එකක් දැම්මා තාත්තාට කන්නාඩි ගන්න තැනක් ගැන අහලා. එකේ කෙනෙක් දාලා තිබ්බ කොටුවේ shop එකක් ගැන. Reviews එහෙමත් හොඳ නිසා මාත් ගියා.
අපි Crizal lense දෙකක් දාලා ඒකට A grade frame එකකුත් select කරලා කන්නාඩි දෙක හදන්න දීලා අවා. ඊයේ මට යන්න බැරි උන නිසා තාත්තා ගිහින් කන්නාඩි දෙක අරන් ඇවිල්ලා තිබ්බ.
වැඩේ කියන්නේ මේක ලෙන්ස් දෙකට ලැබුණ authenticator card දෙකේම කිසිම serial number එකක් නෑ verify කරන්නඅනික කන්නාඩි දෙක අව්වට ඇල්ලුවාම කළු වෙනවා කියලා එතන තිබ්බ sample lense එකක් uv light එකකට අල්ලලා පෙන්නුවා. එතකොට ඒක ගොඩක් කළු උනා. Chinese එකකුත් පෙන්නුවා ඒක නම් එච්චර කළු උනේ නෑ uv light එකට. දැන් අපිට ලැබුණ කන්නාඩි දෙක මම අව්වට ඇල්ලුවම අර uv එකට අල්ලපු sample lense එක තරම් කළු වෙන්නේ නෑ.
ලොකු ගානක් වියදම් කරලා Chinese lense දෙකකට අහු උනාද කියලා හිතෙනවා මචන්.
Edit: මේ තියෙන්නේ මට දුන්නු authentication card එක. හරිනං website එකේ විදියට මේකේ authentication පින් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේකේ එහෙම නෑ. පට්ට අවුල් මචං තාත්තට අරන් දුන්න එකට මෙහෙම උන නිසා. මට උනා නම් මට කොහොමත් මේ වගේ නඩු සෙට් වෙනවනේ කියල හිත හදාගන්න තිබ්බ.
View attachment 247790
අව්වට ලෙන්ස් එක කලු වෙන ප්රමාණය එක එක ගාණට price කරලා තිබ්බේ. මම විශන් එකෙන් ඇහුවම මට මතක විදියට dark වෙන්න , progressive වීමට 25%ක් වෙන්න නම් එක ප්රයිස් එකකුත් 50% 75% ... වලට එක එක ප්රයිස් වෙනවා කියලා
කෝකටත් කියලා කඩේට අරං ගිහින් ගොනා වගේ දන්නැතුව අහල බලන්න
එක එකාගේ subjective experience මතම යැපෙන්න එපා බං. ඒ experience හොඳයි පාඩම් ඉගෙන ගන්නVision care එක නම් අවුල්, මේකෙම thread තිබ්බ එක ගැන. Wikramarachchi එකෙන් මගේ යාලුවෙක් අරන් හතර පස් පාරක් යන්න උන හරියට පේන්නේ නෑ කියලා. අනේ මන්දා![]()
------ Post added on Mar 9, 2025 at 6:30 AM