කන්නෙලිය Tour

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    මේ ඉරිදා කන්නෙලියේ යන්නයි හිතාන ඉන්නේ... ගිය කස්ටිය ඉන්නවද? කොහොමද හොඳද?
    Guide කෙනෙක් එක්ක නේද යන්න ඕනේ? Tickets, Fees එහෙම කොහොමද?
    මේ දවස්වල එහේ කාලගුණේ කොහොමද දන්නැ නේද? වැස්සොත් අවුල් නේද?
    කූඩෑල්ලෝ කේස් එකට මොකද කරන්නේ?
     
    • Like
    Reactions: SuperX

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    MAMA GIHIN THIYENAWA
    HONDAI PODI AYA ARN YADDI TIKAK AMARUI.WADAGENA YANNA ONANE.

    GUIDE KENEK EKKA YANNA ONE.
    TICKETS WALATA PODI GANAK MATAKA NA (RS.100 WITHARA)
    API DAN GIHIN MASAYAK WITHARA.WASSE NAM NA

    WASSOTH NAM AUL.KUDAYAK ARAN YANNA.

    LIME GANNA,SIDDALEPA,PAGIRI SPRAY (SUPER MARKET WALA ATHI)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    01.) මම ගිහින් තියෙනවා බන්
    02.) හොඳයි
    03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
    04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
    05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
    06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
    කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
    07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
    08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
    09.) ගල් ගුහාවක් තියෙනවා.
    10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    MAMA GIHIN THIYENAWA
    HONDAI PODI AYA ARN YADDI TIKAK AMARUI.WADAGENA YANNA ONANE.

    GUIDE KENEK EKKA YANNA ONE.
    TICKETS WALATA PODI GANAK MATAKA NA (RS.100 WITHARA)
    API DAN GIHIN MASAYAK WITHARA.WASSE NAM NA

    WASSOTH NAM AUL.KUDAYAK ARAN YANNA.

    LIME GANNA,SIDDALEPA,PAGIRI SPRAY (SUPER MARKET WALA ATHI)

    hitapan mama kiyannam okkoma wisthara :yes:

    01.) මම ගිහින් තියෙනවා බන්
    02.) හොඳයි
    03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
    04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
    05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
    06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
    කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
    07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
    08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
    09.) ගල් ගුහාවක් තියෙනවා.
    10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.

    අපි කොල්ලෝ 4ක් බන් යන්නේ, නිවාඩු දවසේ ආතල් එකට, තැන්ක්ස් මචංලා විස්තර ටිකට, වැස්සේ නැත්තන් හොඳයි නේද බන්, කෝකටත් කුඩයක් අරන් යනවා...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    තැන හොඳයි වහින කාලෙට කූඩැල්ලො වැඩියි. විශේෂයෙන් ගෑනු අයට මේක දරාගන්න අමාරු වෙයි.
    අපි නං කූඩලු ප්‍රශ්නෙට කරේ දිග කලිසමක් හරි බොටමක් හරි ඇඳගන්නව සපත්තු මේස් දාගෙන (ස්පෝර්ට්ස් ශුස් වුනොත් වැඩිය හොඳයි). මේස් දෙක කලිසමට උඩින් තියෙන්න ඕන. ශර්ට් එක යට කරල අඳින්න. එතකොට කූඩැල්ල ආවත් ලේ බොන්න අමාරුයි. නඩේ බුලත් විට කන කෙනෙක් ඉන්නවනං තවත් ශේප්. හුණු එක්ක කන බුලත් විට කෙල වලට කූඩල්ල ලේසියෙන්ම ගලවන්න පුලුවන්.
     
    Ela Machan, Ganu Kastiya Yanne Na... Shortak Gahala giyath aulak na neda bn, Ellenakotama penavane​
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    01.) මම ගිහින් තියෙනවා බන්
    02.) හොඳයි
    03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
    04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
    05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
    06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
    කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
    07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
    08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
    09.) ගල් ගුහාවක් තියෙනවා.
    10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.
    -----------ANAGIMALA ALLA
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    Ela Machan, Ganu Kastiya Yanne Na... Shortak Gahala giyath aulak na neda bn, Ellenakotama penavane​
    දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....:oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....:oo:
    :baffled::baffled::baffled::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    01.) මම ගිහින් තියෙනවා බන්
    02.) හොඳයි
    03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
    04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
    05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
    06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
    කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
    07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
    08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
    09.) ගල් ගුහාවක් තියෙනවා.
    10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.

    :yes::yes: dura diya allata yanawanam parissamen.. apiwa ekkan giya guide ge atha sarpayekuth kawa :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....:oo:

    ජොකා ගහලා යකෝ යන්නේ...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    සෙට් එකක් යනවා කිව්ව නිසා කියන්නේ , බීම අරං යන්න නං අමාරුයි වර්ල්ස්ඩ් එන්ඩ් වලට වඩා. බෝතලෙත් කඩලා බලනවා අර පහුගිය දවස් වල පකිස්ථාන් මැච් එකට යද්දි වගේ