MAMA GIHIN THIYENAWA
HONDAI PODI AYA ARN YADDI TIKAK AMARUI.WADAGENA YANNA ONANE.
GUIDE KENEK EKKA YANNA ONE.
TICKETS WALATA PODI GANAK MATAKA NA (RS.100 WITHARA)
API DAN GIHIN MASAYAK WITHARA.WASSE NAM NA
WASSOTH NAM AUL.KUDAYAK ARAN YANNA.
LIME GANNA,SIDDALEPA,PAGIRI SPRAY (SUPER MARKET WALA ATHI)
bump
hitapan mama kiyannam okkoma wisthara![]()
01.) මම ගිහින් තියෙනවා බන්
02.) හොඳයි
03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
09.) ගල් ගුහාවක් තියෙනවා.
10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.
තැන හොඳයි වහින කාලෙට කූඩැල්ලො වැඩියි. විශේෂයෙන් ගෑනු අයට මේක දරාගන්න අමාරු වෙයි.
අපි නං කූඩලු ප්රශ්නෙට කරේ දිග කලිසමක් හරි බොටමක් හරි ඇඳගන්නව සපත්තු මේස් දාගෙන (ස්පෝර්ට්ස් ශුස් වුනොත් වැඩිය හොඳයි). මේස් දෙක කලිසමට උඩින් තියෙන්න ඕන. ශර්ට් එක යට කරල අඳින්න. එතකොට කූඩැල්ල ආවත් ලේ බොන්න අමාරුයි. නඩේ බුලත් විට කන කෙනෙක් ඉන්නවනං තවත් ශේප්. හුණු එක්ක කන බුලත් විට කෙල වලට කූඩල්ල ලේසියෙන්ම ගලවන්න පුලුවන්.
-----------ANAGIMALA ALLA01.) මම ගිහින් තියෙනවා බන්
02.) හොඳයි
03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
09.) ගල් ගුහාවක් තියෙනවා.
10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.
දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....Ela Machan, Ganu Kastiya Yanne Na... Shortak Gahala giyath aulak na neda bn, Ellenakotama penavane

දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....![]()

01.) මම ගිහින් තියෙනවා බන්
02.) හොඳයි
03.) Guide කෙනෙක් එක්ක විතරයි යන්න දෙන්නේ
04.) Ticket එක නම් රුපියල් 50කට අඩු ගානක් වුනේ අපි යද්දී නම්. ගයිඩ් ළඟ දිය ඇල්ල ගාවට විතරක් නම් යන්නේ Rs.450 දුර තියෙන ඇල්ලත් බලන්න යනවනම් Rs.850 ක් ගන්නවා. කොහොමත් ඌට ටිප් එකකුත් දෙන්න වෙනවනේ තව කීයක් හරි.
05.) මේ දවස්වල නම් ටිකක් වහිනවා බන් ගාල්ලට
06.) ළඟ දිය ඇල්ල බලන්න යද්දී නම් කූඩෑල්ලෝ සෙට් වෙන්නේ නෑ. ඈත එකට යද්දී නම්
කූඩෑල්ලෝ එලවාගෙන එන්නේ පස්සෙන්. හෙන mission එකක් කරන්න වෙනවා උන්ගෙන් බේරෙන්න.
07.) පොඩි එවුන් එක්ක යනවනම් පරිස්සමින්.
08.) දිය ඇලි 2ක් තියෙනවා ළඟ එක සහ දුර එක. (නම් මතක නෑ බන්)
09.) ගල් ගුහාවක් තියෙනවා.
10.) දුර තියෙන දිය ඇල්ල නම් බලන්න නොගියත් කමක් නෑ බන්. ඒකෙ බලන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු කට්ටක් කාල.

dura diya allata yanawanam parissamen.. apiwa ekkan giya guide ge atha sarpayekuth kawa 
දැක්කොත් හොඳයි එල්ලෙනකොට බැරිවෙලාවත් දැක්කෙ නැතොත් කූඩැල්ල දන්නෙම නැතුව අධෝමුඛය හරි ශිෂ්ණ මුන්ඩය පැත්තට යාවි....![]()
Anagimala alla , nam world eke famous allakata samana venava.

![]()