ඔව් එහෙම මාරක තියෙනවා ..math wishwasa karanawa bung. api marena time eka already fixed kiyala
eka kawadda danne na, habaiyi ehama ekake thiyanawa kiyala hithenawa bung
හොදම speed එකෙන් ඇවිල්ලා වදින්නේ බරත් එක්ක හෙන ගැහුවා වගේ.Oluwa kudu ithin
Concrete kanuwakne
ara Bambalapitiyaa thiyanawa neda ohoma place ekake ?ඔව් එහෙම මාරක තියෙනවා ..
හොඳ ජ්‍යෝතිෂය කාරයන්ට හදහන බලලා කිව්වැකි..
උප්පැන්න වේලාව හරි නම් තමන්ගේ කර්මය හරියට සටහන් වෙලා තියනවා හදහනේ.
මැරිච්ච නැයෙක් ගේ හදහන අරන් ගියා පට්ට දුර ඉන්න වයසක ජ්‍යෝතිෂ අංකල් කෙනෙක් ගාවට..
මැරිච්ච මිනිස්සු ගේ හදහන් දැන් බලලා මොකටද කියලා ඇහුවා හදහන දැක්ක ගමන්..![]()

බලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
Puduma karumayak eka dakalath ayin wenna bari una
unge pina balawath. karana kalata paw mihiriya mee se...
මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.![]()
නාඩි වාක්‍ය සීන් එක නේ?ara Bambalapitiyaa thiyanawa neda ohoma place ekake ?
ethana mama hithanne marena date ekath kiyanawa athi![]()
Oww oww. eka gana monawahari dannawada bung?නාඩි වාක්‍ය සීන් එක නේ?
ඒ place එකේ ගොඩක්ම බොරු කියන්නේ කියලා අහලා තියනවා. මං හිතන්නේ කිරියේ thread වගේකුත් තිබ්බා ඕකගැන. මේක තමා place එක නම්.Oww oww. eka gana monawahari dannawada bung?
මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.![]()
ඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.ara Bambalapitiyaa thiyanawa neda ohoma place ekake ?
ethana mama hithanne marena date ekath kiyanawa athi![]()
thanks for the info broඒ place එකේ ගොඩක්ම බොරු කියන්නේ කියලා අහලා තියනවා. මං හිතන්නේ කිරියේ thread වගේකුත් තිබ්බා ඕකගැන. මේක තමා place එක නම්.
https://www.google.com/search?q=sri...8#lrd=0x3ae25bdcfb35763d:0xd85f1fb935d6dfe3,1,,,,