කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    math wishwasa karanawa bung. api marena time eka already fixed kiyala

    eka kawadda danne na, habaiyi ehama ekake thiyanawa kiyala hithenawa bung
    ඔව් එහෙම මාරක තියෙනවා ..
    හොඳ ජ්‍යෝතිෂය කාරයන්ට හදහන බලලා කිව්වැකි..
    උප්පැන්න වේලාව හරි නම් තමන්ගේ කර්මය හරියට සටහන් වෙලා තියනවා හදහනේ.
    මැරිච්ච නැයෙක් ගේ හදහන අරන් ගියා පට්ට දුර ඉන්න වයසක ජ්‍යෝතිෂ අංකල් කෙනෙක් ගාවට..
    මැරිච්ච මිනිස්සු ගේ හදහන් දැන් බලලා මොකටද කියලා ඇහුවා හදහන දැක්ක ගමන්..👍
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔව් එහෙම මාරක තියෙනවා ..
    හොඳ ජ්‍යෝතිෂය කාරයන්ට හදහන බලලා කිව්වැකි..
    උප්පැන්න වේලාව හරි නම් තමන්ගේ කර්මය හරියට සටහන් වෙලා තියනවා හදහනේ.
    මැරිච්ච නැයෙක් ගේ හදහන අරන් ගියා පට්ට දුර ඉන්න වයසක ජ්‍යෝතිෂ අංකල් කෙනෙක් ගාවට..
    මැරිච්ච මිනිස්සු ගේ හදහන් දැන් බලලා මොකටද කියලා ඇහුවා හදහන දැක්ක ගමන්..👍
    ara Bambalapitiyaa thiyanawa neda ohoma place ekake ?

    ethana mama hithanne marena date ekath kiyanawa athi :baffled:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි

    Puduma karumayak eka dakalath ayin wenna bari una


    මේක හිතන තරම් ලේසි නෑ. මම පොඩිම කාලෙ අවුරුදු 10-12දි වගේ උන ගහක් කපද්දි ළඟින් ගිහිල්ල උඩ ඉඳල ගහ වැටිල තියෙනව. ඒ අත්දැකීම තාම මතකයි. එකපාරට හිතාගන්න බැරි උනා මොනව කරන්නද කියල. ළඟ හිටපු වැඩිහිටි එකෙක් තමයි මාව තල්ලු කරේ දුවගෙන ඇවිල්ල. හැබැයි ඒ මම පොඩි නිසා, ලොකු වයසෙදි කොහොම රිඇක්ට් කරයිද දන්නෙ නෑ. ඒත් එවෙලෙට හිතාගන්න බැරුව යනව එක ක්ෂණයකින් වෙන දෙයක් නේ ඕක. වීඩියෝ එකේ උනත් බලපං ගෑණි ඒ සිද්දිය දැකල තත්පරයකට අඩු කාලයක් යන්නෙ.


    මේ නිව්ස් එක දෙරණෙ පෙන්නුව වගේ මතකයි දැන් සතියකට විතර කලින්. ඒකෙ කිව්වෙ හොස්පිට්ල් කියල.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,436
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :(:(:(


    මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.🤬
    unge pina balawath. karana kalata paw mihiriya mee se...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    දැන් මතක් උනේ. මගේ ඔළුවට පුවක් කදක් වැටිලා තියෙනවා ඔය වගේම. වැදුනේ කොතනද මතක නෑ. 8 වසරේ වගේ බාලද්ක්ෂ කෑම්ප් ගිහිං ඉදලා ඕක ගලවනකොට තඩි පුවක් කදන් බිමට දානවනේ. උන් කෑගහලා මට අහුන් නෑ. ඔය වගේම වැටුණා ඒත් එහෙම අවුලක් උන් නෑ ස්පිරිතාලේ ගියෙත් නෑ. කොල්ලො ටිකත් බය උනා සර්ට කියන්න.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,465
    113
    :(:(:(


    මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.🤬


    ඒ කියන්නෙ හොරකම් කරලා නෑ කියන එක නෙ යකෝ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ara Bambalapitiyaa thiyanawa neda ohoma place ekake ?

    ethana mama hithanne marena date ekath kiyanawa athi :baffled:
    ඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
    මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
    කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
    වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
    කිව්වා වගේම පොර මලා 2020.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    • Love
    Reactions: EdNygma

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේවා දකිද්දි ඉතින් අර 225 කොහොම ජිවත් වෙනවද කියන සැකය මතුවෙන්නේ නැද්ද?