කර්මය කියන්නෙ බොරුවක්.
මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.![]()
පෙර පවක් තමා ඒ නම් පළදුන්නේ
මේක ලංකාවේ එකක්ද බම්?

බයට ගල් උනාද කොහෙදබලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
උබ කියන්න දෙයක් නෑ උඩ කීප දෙනෙක් කිව්වා මේක ඉන්දියාවේ එකක් කියලාමේක ඉන්දියාවේ එකක් බන්. ඔසුසල කියලා හින්දියෙන් ගහලා තියෙන්නෙ.![]()

මුලින්ම ඕව විස්වාස කරන එක නවත්තපන්. උබට අසනීපයක් නෑ කියල උබට හිතෙනවා නම් උබට අසනීපයක් නෑ. අම්මලට ඔය සාත්තර කාරයෝ, ජෝතිපාලලා, දේවාල කපුවෝ පස්සේ දුවන්න එපා කියපන්. හිතපන් උබට එහෙම අසනීප වෙන්න තිබුන ඇත්ත හේතුව. එක්කෝ genes වලින් ආපු එකක්ද නැත්තම් ගෙදර ප්රශ්න නිසා ආපු එකක්ද, බලපන් උබේ user name එකම හෙන stress පිට ජීවත් වෙන එකෙක් කියල බලන ඕන එකෙක්ට තේරෙනවා.ඔය වගේ හරියට කියන අය ඉන්නවා. මම පොඩි කාලේ අම්මලට කියල තියනවා මට 21 මාරක අපලයක් තියනවා කියල. එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් උනත් මොනවම හරි දෙයක් වෙනවා කියල. කව්රුත් එක ගණන් අරගෙන නෑ. කිව්වත් වගේ මගේ ඔලුව නරක වෙලා මමම මාස 11 අංගොඩ හිටිය. ඒ උනාට පස්සේ අම්මල ආයේ අර එක්කෙනා හම්බ වෙන්න ගිහින් හදහන බලපු ගමන් කියල මෙයා දැන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ කියල. මැරෙන්නෙ නෑ ඒත් පෙර කරපු අකුසලයක් තියනවා ඒක ගෙවෙනකන් මොකුත්ම කරන්න බැ කියල.
උබ කියන්න දෙයක් නෑ උඩ කීප දෙනෙක් කිව්වා මේක ඉන්දියාවේ එකක් කියලා![]()
![]()
උබ කියන්න ඕනා නෑ අරුන් ඉන්දියාවේ කියපු වෙලාවේම දැනුම පොත update කරගත්තාෆාමසියට හින්දියෙන් කියන්නේ ඔසුසල කියලා.
(දැනුම පොතට එකතු කරගන්න)
උබ කියන්න ඕනා නෑ අරුන් ඉන්දියාවේ කියපු වෙලාවේම දැනුම පොත update කරගත්තා![]()
මහර - නුගේගොඩ මාර්ගයේ රාගම ප්රදේශයේ,
ගල්වල හන්දිය අසල ප්රදේශයේදී දුරකථන රැහැන් පද්ධතියක් සහිත කණුවක් මාර්ගයේ පසෙක ගමන් කරමින් සිටි කාන්තාවකගෙ හිස මතට කඩා වැටීමෙන් එම කාන්තාව බරපතළ තුවාල ලබා තිබෙනවා..
එම කණුව කඩාවැටී තිබුණේ, මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමෙනි..
රාගම සිට කඩවත දෙසට ධාවනය කළ
ලොරි රථයක් අනාරක්ෂිත දුරකථන රැහැන්වල පැටලී ඇදීයෑමෙන් එම කණුව මාර්ගය හරහා කඩාවැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා..
නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2,ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක එලෙස සටහන්ව තිබුණා..
අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත..
සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවය.
අනතුරින් තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි.
ටෙලෙෆොන් කණුවක් ලු බන්hoda welawata current tibbe neththe wire eke
neththan ara balanna apu dial ekatath badu packet
තැන කොහෙද කොම්ලො.. මම මේව විශ්වාස කරන්නෙ නෑ.. දැන් දැන් කිරියෙ ඈයො කියන නිසා බලන්නත් හිතෙනව. මේ කාලෙත් පට්ට චොරනෙඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
කිව්වා වගේම පොර මලා 2020.