කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

Ezio_Auditore

Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy

    ටිකක් පරන news එකක්​


    දුරකථන රැහැන් කණුව කාන්තාවකගේ හිස මතට කඩා වැටෙයි​

    February 7, 2023 08:47 pm (sinhala.adaderana.lk)


    රාගම, මහර - නුගේගොඩ පාර ප්‍රදේශයේදී දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිසට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.
    එම කණුව කඩාවැටී තිබුණේ, මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමෙනි.
    රාගම ගල්වල හන්දිය මහර - නුගේගොඩ පාර ප්‍රදේශයේ දී පසුගිය දා මෙම අනතුර සිදුවී තිබුණි.
    රාගම සිට කඩවත දෙසට ධාවනය වන ලොරි රථය දුරකථන රැහැන්වල පැටලී කණුව කැඩී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ හිස මතට වැටීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබේ.
    එහිදී ද නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක එලෙස සටහන්ව තිබුණි.
    අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
    සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවය.
    අනතුරින් තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    පෙර පවක් තමා ඒ නම් පළදුන්නේ :(

    මේක ලංකාවේ එකක්ද බම්?

    අම්මගෙ රෙද්ද තමා පව
    ක්‍රමවේදයක් නැති , ප්‍රමිතියක් නැති සේවා පවත්වාගෙන යාම තමා හේතුව
    කනුව අවුරුදු 100 ක් ගියත් දිරල කඩං වැටෙනකන් අයිං කරන්න වගකිවයුත්තෙක් නෑ
    කඩං වැටිල මිනිහෙක් මළත් වගකීමක් නෑ කාගෙවත්
    මම දැකල තියෙනව සුද්ද උන්න කාලෙ ගහපු යකඩ කණු තාම කොළඹ පාරවල් වල තියෙනව, යටිං සෑහෙන දිරල. එව්වත් ඔහොම කාට හරි පතබෑවෙනව
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තැන කොහෙද කොම්ලො.. මම මේව විශ්වාස කරන්නෙ නෑ.. දැන් දැන් කිරියෙ ඈයො කියන නිසා බලන්නත් හිතෙනව. මේ කාලෙත් පට්ට චොරනෙ
    ඒ මාම මලා. දැන් ඒ තැනත් නෑ
     
    • Sad
    Reactions: Tricle_Buwa

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    women-hahaha-women-memes.gif


    කරුමෙ කරුමෙ කියන උන් දන්නෙ නැද්ද හරියට කණුව හිටවල තිබුනනන් ඔහොම වැටෙන් නෑ කියල. මොකක් හරි හැප්පුනානන් කරුමෙ කියන්න තිබ්බ
    ගොන්සන් කනුව නිකන් වැටෙන්නෑ අර දකුනට හරවපු ලොරිය වයර් එකේ පටලැවිලා ඔක්කොම කනු ටික ඇදගෙන වැටෙනවා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
    මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
    කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
    වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
    කිව්වා වගේම පොර මලා 2020.
    හපෝ ඔය වගේ ඒව දැනගන්නෙ මොකටද බන්. ඕව දැනගත්තම හෙන මානසික වදයක්නෙ. නොදැන ඉන්න තරමට හොදයි.

    මාත් පොඩි කාලෙ එහා ගෙදර ලිදට වැටෙන්න ගිහින් නූලෙන් බේරුනෙ. වත්තෙ බෝල් අතක් ගගහ ඉද්දි එහා වත්තට බෝලෙ ගියා. එහෙ ලිද බිම තියෙන්නෙ පොඩි සිමෙන්ති බැම්මක් ගහල උඩට ටකරන් දාල වහල. බෝලෙ ගියා ලිද උඩට. ඒ ගෙදරවත් කවුරුත් හිටියෙ නෑ. මම පොඩි එකා හින්ද එච්චර හිතුවෙ නෑ. ටකරම උඩට නැගල බෝලෙ ගත්ත. බෝලෙ අරන් එද්දි ලිද ගැට්ට හරියෙන් ටකරම කඩාගෙන කකුල යටට ගියා. වෙලාවට මැද්දෙ ඉද්දි කඩාගෙන ගියෙ නෑ. නූලෙන් බේරුනෙ. වැටුනනන් එවෙලෙ ලග පාතවත් කවුරුත් ඉදියෙත් නෑ.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    :(:(:(


    මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.🤬
    Karmaya
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කර්මය එහෙම පිටින් බලලා කියන්ඩ පුළුවන් සරල දෙයක් නෙවේ. ගොඩක් සංකීර්ණයි! සක්විති රජ උනත් බලු වෙනවා. බුදුරජාණන්වහන්සේ එකනේ ඇස පිය ගහන වෙලාවක් වත් සංසාරේ වර්ණනා නොකරේ. මේ ගැනී කරපුවා කවුද දන්නේ. 225 ට පිණ තිබ්බ නිසා රජ උනා සැප ලැබුනා. හැබැයි කරපුවා කොහේ හන්ගුනත් හම්බෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    • Love
    • Like
    Reactions: gamerlk and EdNygma

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    දැන් මතක් උනේ. මගේ ඔළුවට පුවක් කදක් වැටිලා තියෙනවා ඔය වගේම. වැදුනේ කොතනද මතක නෑ. 8 වසරේ වගේ බාලද්ක්ෂ කෑම්ප් ගිහිං ඉදලා ඕක ගලවනකොට තඩි පුවක් කදන් බිමට දානවනේ. උන් කෑගහලා මට අහුන් නෑ. ඔය වගේම වැටුණා ඒත් එහෙම අවුලක් උන් නෑ ස්පිරිතාලේ ගියෙත් නෑ. කොල්ලො ටිකත් බය උනා සර්ට කියන්න.

    අවුලක් උනේ නෑ කියලා තමයි හිතන් ඉන්නේ..
    ඒ උනාට එකෙන් පස්සේ.. එක්කෝ ඕනි නෑ...
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මුලින්ම ඕව විස්වාස කරන එක නවත්තපන්. උබට අසනීපයක් නෑ කියල උබට හිතෙනවා නම් උබට අසනීපයක් නෑ. අම්මලට ඔය සාත්තර කාරයෝ, ජෝතිපාලලා, දේවාල කපුවෝ පස්සේ දුවන්න එපා කියපන්. හිතපන් උබට එහෙම අසනීප වෙන්න තිබුන ඇත්ත හේතුව. එක්කෝ genes වලින් ආපු එකක්ද නැත්තම් ගෙදර ප්‍රශ්න නිසා ආපු එකක්ද, බලපන් උබේ user name එකම හෙන stress පිට ජීවත් වෙන එකෙක් කියල බලන ඕන එකෙක්ට තේරෙනවා. 🙂 මේ කියන මටත් මානසික ලෙඩක් තිබ්බ. Social Phobia. දැන් අවුලක් නෑ. බෙහෙත් බිව්වා. පස්සේ බෙහෙත් නවත්තල මමම socially active වුණා.
    මම විස්වාස කරන්නේ නැ. මම කිව්වේ අම්මල කියපු එක. අසනීප වෙලා හිටිය කාලේ මට මතක නැහැ. මතක අන්තිමට හොස්පිටල් එකෙන් එන්න කිට්ටුව ටිකක් විතරයි. දැන් ඒ දේවල් මම හිටන්නේ නෑ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔය වගේ හරියට කියන අය ඉන්නවා. මම පොඩි කාලේ අම්මලට කියල තියනවා මට 21 මාරක අපලයක් තියනවා කියල. එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් උනත් මොනවම හරි දෙයක් වෙනවා කියල. කව්රුත් එක ගණන් අරගෙන නෑ. කිව්වත් වගේ මගේ ඔලුව නරක වෙලා මමම මාස 11 අංගොඩ හිටිය. ඒ උනාට පස්සේ අම්මල ආයේ අර එක්කෙනා හම්බ වෙන්න ගිහින් හදහන බලපු ගමන් කියල මෙයා දැන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ කියල. මැරෙන්නෙ නෑ ඒත් පෙර කරපු අකුසලයක් තියනවා ඒක ගෙවෙනකන් මොකුත්ම කරන්න බැ කියල.
    🤣