කන එක අඩුකරාට කෙට්ටු වෙන්නෙ නැත්තෙ ඇයි 😢

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Hondai ney yako. Umbe thyroid eka hyper athi



    ------ Post added on Mar 2, 2025 at 4:23 PM
    hmm wenna athi. eka parak nam mahath wuna gedarama idala awurudddak witara kohowath noya kaka idalama. eth maha loku mahathak awe na. 85KG. mage height eka 5'10.. dan weight eka 62KG wage
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මුලින්ම කියපන් උබේ ඔය තඩි ඇඟ හැදුනෙ සති 3 කින්ද ? නෑනෙ.. ඒකට කාලයක් ගියා උබේ වැරදි ආහාර රටා එක්ක..
    ඕක අඩු වෙන්නත් ඒ වගේම කාලයක් යනවා. ඒත් සාපේක්ශව අඩු කාලයක්. දිගටම ඔය විදියට කාපන් දැන් තවුසෙක් වගේ.. 2km ඇවිදලානම් මදි, පුලුවන්නම් ජිම් එක්කට යමන්.