Ithin bn Sathi 3n adu wenne ne. Anika biththarayai elawalu poddai kawama aga newei mas diya wei.මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
රෑට බත් හැන්දක් කනව
කිරි බොන්නෙ නෑ
වතුර හොදට බොනව
අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
2km ඇවිදිනව දවසට
ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
සති තුනෙන් අඩු වෙයි පකක්මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
රෑට බත් හැන්දක් කනව
කිරි බොන්නෙ නෑ
වතුර හොදට බොනව
අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
2km ඇවිදිනව දවසට
ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
Mas diyawenne na, body fat use wenawa. Body fat nathi wunama thamai muscle eka break down wenneIthin bn Sathi 3n adu wenne ne. Anika biththarayai elawalu poddai kawama aga newei mas diya wei
U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakinසති තුනෙන් අඩු වෙයි පකක්![]()
Body fat eka use wenne anthimata. Noka idiyama wenne fat eka bahina eka newei. Kettu wenawa thibunata wada Leda godak hadagena. Gym giyama thama muscles walata ena balabama Nathi wenne.Mas diyawenne na, body fat use wenawa. Body fat nathi wunama thamai muscle eka break down wenne
U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakin
------ Post added on Mar 2, 2025 at 3:30 PM
Hondai ney yako. Umbe thyroid eka hyper athimata oke opposite. kochara kawath mahath wenne na . samahra dawas walata dawasata 6-7 parak kanawa hodata bathma. eliyata giyamath kottu,burger, pizza jarawa okkoma kanawa.mathath wennema na![]()
Liver fat > belly fat > other fat > muscleBody fat eka use wenne anthimata. Noka idiyama wenne fat eka bahina eka newei. Kettu wenawa thibunata wada Leda godak hadagena. Gym giyama thama muscles walata ena balabama Nathi wenne.
ඒම වෙන් නෑ . උබේ ඉන්ටේක් අඩු උනාට ඇග අස්සෙ තියන ටික භාවිත කරලා ඉවර වෙන්න ඕනේ. සති තුනෙන් අඩු වෙනවා උබ ඔය ගානට කාල සෑහෙන්න සෙල්ලම් කරොත් හරි කුඹුරක් වගෙ කෙටුවොත්. ෆිසිකල් යුසේජ් එක වැඩි කරන්න ඕනේ . ට්‍රෙන් උනාට පස්සෙ අම්බානක බඩගිනි එනවනම් අන්න හරි . නොකා ඉන්න ඇගේ ටික ඉවර වෙද්දි බහී
U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakin
------ Post added on Mar 2, 2025 at 3:30 PM
කෝ බන් ප්‍රෝටීන්. ඔහොම නොකා ඉඳල වැහැරිල යන්න නන් පුලුවන්. ෆැට් අඩු කරන්න නන් ලේසි නෑ ඔය විදිහට.
Hari bn eka. Uba dannwa hodatamaHondai ney yako. Umbe thyroid eka hyper athi
Liver fat > belly fat > other fat > muscle
------ Post added on Mar 2, 2025 at 4:23 PM