කන එක අඩුකරාට කෙට්ටු වෙන්නෙ නැත්තෙ ඇයි 😢

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
    රෑට බත් හැන්දක් කනව
    කිරි බොන්නෙ නෑ
    වතුර හොදට බොනව
    අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
    2km ඇවිදිනව දවසට
    ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
    දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
    Ithin bn Sathi 3n adu wenne ne. Anika biththarayai elawalu poddai kawama aga newei mas diya wei.

    Re welai ude welai athara parathare wadi karahan. Paya 16k wath puluwan nam hodai. Mada time eke protein, micro nutrition ehma thiyana kama kapan. Piti kama aduma karala.

    E gaman gym palayan. Ita passe km 2 awidahan. Thel aduwenna nam oya 3ma eka para wenna oni. 2k witharak kalata hariyanne ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    මං උදේට දවල්ට බිත්තරේකුයි එලවලු ටිකකුයි විතරයි කන්නෙ සති තුනක ඉදන්
    රෑට බත් හැන්දක් කනව
    කිරි බොන්නෙ නෑ
    වතුර හොදට බොනව
    අමතරව බිස්කට් අරව මේව කන්නෙ නෑ
    2km ඇවිදිනව දවසට
    ඒත් මගෙ මහත බර පොඩ්ඩක්වත් අඩුවෙලා නෑනෙ
    දවසට කන් බත් ප්‍රමානය 90% විතර අඩු කරලත් ඇයි මෙහෙම.
    සති තුනෙන් අඩු වෙයි පකක් 🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Ithin bn Sathi 3n adu wenne ne. Anika biththarayai elawalu poddai kawama aga newei mas diya wei
    Mas diyawenne na, body fat use wenawa. Body fat nathi wunama thamai muscle eka break down wenne

    සති තුනෙන් අඩු වෙයි පකක් 🤣🤣
    U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakin
    ------ Post added on Mar 2, 2025 at 3:30 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    mata oke opposite. kochara kawath mahath wenne na . samahra dawas walata dawasata 6-7 parak kanawa hodata bathma. eliyata giyamath kottu,burger, pizza jarawa okkoma kanawa.mathath wennema na :(
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Mas diyawenne na, body fat use wenawa. Body fat nathi wunama thamai muscle eka break down wenne

    U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakin
    ------ Post added on Mar 2, 2025 at 3:30 PM
    Body fat eka use wenne anthimata. Noka idiyama wenne fat eka bahina eka newei. Kettu wenawa thibunata wada Leda godak hadagena. Gym giyama thama muscles walata ena balabama Nathi wenne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    mata oke opposite. kochara kawath mahath wenne na . samahra dawas walata dawasata 6-7 parak kanawa hodata bathma. eliyata giyamath kottu,burger, pizza jarawa okkoma kanawa.mathath wennema na :(
    Hondai ney yako. Umbe thyroid eka hyper athi

    Body fat eka use wenne anthimata. Noka idiyama wenne fat eka bahina eka newei. Kettu wenawa thibunata wada Leda godak hadagena. Gym giyama thama muscles walata ena balabama Nathi wenne.
    Liver fat > belly fat > other fat > muscle
    ------ Post added on Mar 2, 2025 at 4:23 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    කෝ බන් ප්‍රෝටීන්. ඔහොම නොකා ඉඳල වැහැරිල යන්න නන් පුලුවන්. ෆැට් අඩු කරන්න නන් ලේසි නෑ ඔය විදිහට.
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත

    U kiyana widiyata kaawa nam kilo ekak adu wenawa sathi thunakin
    ------ Post added on Mar 2, 2025 at 3:30 PM
    ඒම වෙන් නෑ . උබේ ඉන්ටේක් අඩු උනාට ඇග අස්සෙ තියන ටික භාවිත කරලා ඉවර වෙන්න ඕනේ. සති තුනෙන් අඩු වෙනවා උබ ඔය ගානට කාල සෑහෙන්න සෙල්ලම් කරොත් හරි කුඹුරක් වගෙ කෙටුවොත්. ෆිසිකල් යුසේජ් එක වැඩි කරන්න ඕනේ . ට්‍රෙන් උනාට පස්සෙ අම්බානක බඩගිනි එනවනම් අන්න හරි . නොකා ඉන්න ඇගේ ටික ඉවර වෙද්දි බහී
     
    • Like
    Reactions: Asmodeus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,609
    113
    කනවා වගේ බස්සගන්න ලේසි නෑ පුතේ..රිසල්ට් ගැන හිතන්න ඉක්මන් වෙන් නැතුව..කරන විදියට දිගටම කරන් යන්න තියෙන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මිනිස්සු bully කරන හින්දා ඕක වෙනවා.
    Movies වල එහෙම මහත පොඩි උන් ඉන්නේ bullies ලා.
    ඕක bullies ලාගේ icon එකක්
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කෝ බන් ප්‍රෝටීන්. ඔහොම නොකා ඉඳල වැහැරිල යන්න නන් පුලුවන්. ෆැට් අඩු කරන්න නන් ලේසි නෑ ඔය විදිහට.

    Ow bn ohma kapuwama wenne eka.
    Hondai ney yako. Umbe thyroid eka hyper athi

    Liver fat > belly fat > other fat > muscle
    ------ Post added on Mar 2, 2025 at 4:23 PM
    Hari bn eka. Uba dannwa hodatama