කපල්_එකක්

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕවා ගණන් ගන්න එපා බන්.
    උබටත් ලගදීම ලස්සන කෑල්ලක් සෙට් වෙයි.
    3215762.png
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    Sansare hati thama ithin...thiyana aya diha balala api eyalata ashirwada karamu...
    eyala e thanata awe kohomada kiyala 'analyse' karala apith try karanna one ethanata yanna.

    matath ohoma danuna kalayak thibuna...
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සල්ලි හොයල ජිවිතෙ ගොඩ දාපන් සහොදරයා,ඇපල් මල් සමනලුන්ට අයිති උනාට ඇපල් ගෙඩී අයිති පනුවන්ට ,15-23 කවුරු එක්ක යාලු උනත් කසාද බදින්නෙ සල්ලි තියන එකෙක්ව.ජිවිතෙ ගොඩ දාපන්.එදාට උබට ඔනි තරම් හොද කෙල්ලො ලැබෙයි.මන් දන්න ගොඩක් ලස්සන කෙල්ලො තනිකඩයි උන් සල්ලි තියන එකෙක් හොයන්නෙ.ලස්සන කියන දෙ වැදගත් නැ මචන් කෙල්ලෙක් හොයා ගන්න
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(:(:(:(
    උත්සහ කරොත් එක්ක හොයාගන්න බැරිවෙන එකක් නෑ.
    ගොඩක් උන් යාලු උනාට ඕව දිගටම කරගෙන යන්නෙ නැ බන්
    මගදි නවතිනව.
    man me awurudu 3k tisse hoyanawa :baffled:tama ekekwat set un na ban:(ubala ohoma kiwata :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලව් කරන එකත්
    බලන උන්ට පේන්නේ හරි ආතල් ගොඩක් වගේ කරන උන් දන්නවා ඒක රැක ගන්න කන කට්ට :rofl: