කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.

    brake gahanna naraka ne. saththu marana eka hoda wedak newe. passen awilla anna kiyanne passen awa ekalage tiyena gon kama..... niyamitha dura tiyagena yanna epaye ............

    1st driver kisima waradak ne..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ.
    අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා.

    අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින් 100 ට වඩා වේගයකින් බස් රථය පදවනවා. යන්තම් හරි වැදුනොත් ඉතින් බඩු බනිස් තමයි.

    අද සේෆ් ඩිස්ටන්ස් නෑ.. 100 ට යනකොට සේෆ් ඩිස්ටන්ස් තව වැඩි වෙන්ඩ ඕන.. ඉස්සරහ බ්‍රේක් ගහපු එකාට බයින්ඩ බලාගෙන මුන් යන්නෙ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අද සේෆ් ඩිස්ටන්ස් නෑ.. 100 ට යනකොට සේෆ් ඩිස්ටන්ස් තව වැඩි වෙන්ඩ ඕන.. ඉස්සරහ බ්‍රේක් ගහපු එකාට බයින්ඩ බලාගෙන මුන් යන්නෙ..

    අනේ මන්ද බන් වාහන වල මිනිස්සු ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනාම සත්තු වගේ වෙනවා. කාට හරි බැනලා යන්න තමයි හදන්නේ. මන් දන්නේ නැහැ ඇයි කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • කට්ටිය පොඩ්ඩක් මෙයා කියන දේත් අහන්න. හයිවේ වල යනකොට කවදාවත් බ්රේක් ගහන්න එපා. :yes:

    ඌ එහෙම දෙයක් නෙමේනෙ කියල තියන්නෙ.. වාහන අතර පරතරය තියාගන්ඩ කියලයි කියන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • කබරයට යන්ඩ උමං මාර්ගයක් හරි ගුවන් පාලමක් හරි හදන්ඩ මම නිර්දේශ කරනව.. :lol:
    බයික් එකකට හරි සතෙක් යටවුණොත් හරියට හිතට වදිනව බොලව්.. පාරෙ යට වෙලා තියෙන හැටි දැක්කම එපා වෙනව :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • https://www.facebook.com/photo.php?fbid=10153255133715248&set=o.212026182320611&type=3&theater

    මේ සීන් එක බලපල්ලකො.. වෑන් කාරයෙක් ඇවිල්ල පිටිපස්සෙන් වද්දල.. අම්මට සිරි මූ බැහැල ඇවිත් සද්දෙ දාල පොඩි එකා ඉස්සරහම කුනුහරුපත් කියල, ඩැමේජ් එකට 20 000 ක් ඉල්ලල :lol:
    ගෑනි කියල මම වැරැද්දක් කලේ නැති නිසා මම සල්ලි දෙන්නෙ මොකටද කියල
    පස්සෙ පොලිසිය ඇවිල්ල කාගෙද වැරැද්ද කියල මූට තේරුම් කරල දීල..

    මෙන්න ඒ වෑන් එකයි, සද්දෙ දාපු එකයි.. :D

    12717763_10153255133715248_3348498037294996771_n.jpg

    12744178_10153255215090248_8936053533033403222_n.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    https://www.facebook.com/photo.php?fbid=10153255133715248&set=o.212026182320611&type=3&theater

    මේ සීන් එක බලපල්ලකො.. වෑන් කාරයෙක් ඇවිල්ල පිටිපස්සෙන් වද්දල.. අම්මට සිරි මූ බැහැල ඇවිත් සද්දෙ දාල පොඩි එකා ඉස්සරහම කුනුහරුපත් කියල, ඩැමේජ් එකට 20 000 ක් ඉල්ලල :lol:
    ගෑනි කියල මම වැරැද්දක් කලේ නැති නිසා මම සල්ලි දෙන්නෙ මොකටද කියල
    පස්සෙ පොලිසිය ඇවිල්ල කාගෙද වැරැද්ද කියල මූට තේරුම් කරල දීල..

    මෙන්න ඒ වෑන් එකයි, සද්දෙ දාපු එකයි.. :D

    12717763_10153255133715248_3348498037294996771_n.jpg

    12744178_10153255215090248_8936053533033403222_n.jpg

    ඉස්කෝලේ ගිය නැති එකෙක් ද කොහෙද ?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලංකාවේ ඉන්න මිනිස්සු පට්ට හරක්. මම බයික් එකේ යනේ. කාර් ගන්න සල්ලි නැ.
    මම ඉස්සරහ වාහනේ එක්ක තියෙන දුර වේගයත් එක්ක වෙනස් කරනවා. නොර්මල් 80ට වගේ යනවනම් ඉස්සරහ වාහනය එක තැන නවත්තුවත් මට break කරලා නවත්තන්න පුළුවන් දුරකින් තමයි යන්නේ. අවුල තියෙන්නේ කාර් කාරයෝ මෝඩ උත්තලා පිටිපස්සෙන් ඇවිත් මගේ ඉස්සරහට දාගන්නවා. උගේ හිතේ මට යන්න බැරි නිසා දුර තියෙනවා කියලා.

    එක දවසක් පාරේ යද්දී 60 ට විතර යන්න ඇති. ඉස්සරහ ගියේ බයික් එකක්. එකේ පිටිපස්සේ ගිය කෙල්ලගේ කෑම බෑග් එක වැටුනා. මට කරන්න දෙයක් නැ. හදිස්සියට break කරලා අත පය කඩා ගන්න බැ. bag එක උඩින් ගියා.

    තව දවසක් කෙළගෙන යද්දී කුරුල්ලෙක් පාර ට අවා. break කරන්න ගියේ නැ. මොකද නවත්හගන්න බැ. අනිවා කෙල වෙනවා උව බේරන්න ගියා නම්. උ වැදුනා crash bar එකේ. :sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    හිමින් යන එක හොද දෙයක් මචං. කාටවත් ඕනේ කමට පාගන්න බැහැනේ. හැබැයි අනිවා වමෙන් අල්ලාගෙන යන්න. නැත්තම් ඕවටෙක් කරලා ඇගට කපයි. අනික යන එකාට යන්නත් දීපන්. උනාට මැරෙන්න ඕනේ නම් අපිට මොකෝ :shocked:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    reputation_neg.gif
    කබරයෙකු බේරීම සඳහා... 02-16-2016 05:17 AM ;

    Kabarayada koheda reputh kapala :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලංකාවේ ඉන්න මිනිස්සු පට්ට හරක්. මම බයික් එකේ යනේ. කාර් ගන්න සල්ලි නැ.
    මම ඉස්සරහ වාහනේ එක්ක තියෙන දුර වේගයත් එක්ක වෙනස් කරනවා. නොර්මල් 80ට වගේ යනවනම් ඉස්සරහ වාහනය එක තැන නවත්තුවත් මට break කරලා නවත්තන්න පුළුවන් දුරකින් තමයි යන්නේ. අවුල තියෙන්නේ කාර් කාරයෝ මෝඩ උත්තලා පිටිපස්සෙන් ඇවිත් මගේ ඉස්සරහට දාගන්නවා. උගේ හිතේ මට යන්න බැරි නිසා දුර තියෙනවා කියලා.

    ඒ කතාව හරි.. තව ත්‍රීවීල් කාරයො එහෙම වමෙනුත් ඉස්සර කරනව.. සමහරක් වෙලාවට ඇඟටත් කපාගෙන අපිව අයින් කරන්ඩ හිතාගෙන :lol:
     
    AnuradhaRa

    Well-known member
  • හිමින් යන එක හොද දෙයක් මචං. කාටවත් ඕනේ කමට පාගන්න බැහැනේ. හැබැයි අනිවා වමෙන් අල්ලාගෙන යන්න. නැත්තම් ඕවටෙක් කරලා ඇගට කපයි. අනික යන එකාට යන්නත් දීපන්. උනාට මැරෙන්න ඕනේ නම් අපිට මොකෝ :shocked:

    ඔව් ඔව්.. අම්මො අරූ බයික් එකේ 80 ට යනවලු ?:shocked:
    මම නං නෝමල් 60 ට වඩා යන්ඩ බයයි..
    40-50 ත් අතර හොඳ සේෆ්ටියක් තියෙනව.. :) මේ ස්පීඩ් එකත් නරකම නෑනෙ..
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඔව් ඔව්.. අම්මො අරූ බයික් එකේ 80 ට යනවලු ?:shocked:
    මම නං නෝමල් 60 ට වඩා යන්ඩ බයයි..
    40-50 ත් අතර හොඳ සේෆ්ටියක් තියෙනව.. :) මේ ස්පීඩ් එකත් නරකම නෑනෙ..

    ඒ යන්නේ පාර්ලිමන්ට් road එකේ බන්.පොඩි මෙව්වා එකක් තියෙනවා ඒ පාරේ. ct 100 කට්ටක් තියෙන්නේ. ඔයිට වඩා නම් බැ යන්න. බයේ බැ.

    නොර්මල් යන්නේ 45 තමයි. ආතල් එකේ යනවා. over take කරන්න යන්නේ නැ. ෂපාන් එකේ යනවා.