ඒ යන්නේ පාර්ලිමන්ට් road එකේ බන්.පොඩි මෙව්වා එකක් තියෙනවා ඒ පාරේ. ct 100 කට්ටක් තියෙන්නේ. ඔයිට වඩා නම් බැ යන්න. බයේ බැ. නොර්මල් යන්නේ 45 තමයි. ආතල් එකේ යනවා. over take කරන්න යන්නේ නැ. ෂපාන් එකේ යනවා. :P